Colombo, Featured Articles, Features

‘දෝෂාභියෝගය හකුලා ගනු..!‘ | දහස් ගණන් වීථි බසී[Photos/Video]

දෝෂාභියෝගය හකුලා ගන්නා ලෙසත්, දෝෂාභියෝගයෙන් නැති වන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් බව පවසමින් අද(07),ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය බොරැල්ල කැම්බල් පිටියේ සිට මරදාන හරහා හයිඞ් පිටියට පැමිණි අතර එම විරෝධතාවයට…

Colombo, Democracy, Economic issues, Features, Human Rights, Media, Peace and reconciliation

2013: ආණ්ඩුවේ සහ විපක්ෂයේ අභියෝග

පොදු පෙරමුණු ආණ්ඩුව නොහොත් පාලක සන්ධානය 2013ට පියවර තබන්නේ උත්සන්න වීමට නියමිත අභ්‍යන්තර මෙන්ම බාහිර අර්බූද ගණනාවක් අබිමුවෙහි ය. එසේ නමුත් රාජපක්ෂ රිජීමය ඒ කිසිදු අර්බූදයක් නොසළකා ශ‍්‍රී ලංකාව සහමුලින්ම සිය ග‍්‍රහණයෙහි…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Features, Governance, Human Rights, Politics and Governance

අනුර බණ්ඩාරනායකගේ තීන්දුව අදට වලංගු ද?

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ වර්තමාන විවාදය තුළ පවතින ඇතැම් දුර්මත නිසා, විවිධ ව්‍යකූලතා සහ ඇතැම් විකෘතීන් ද ඇති වෙමින් තිබෙන බවක් පෙනේ. පාර්ලිමේන්තුව තිබෙන්නේ නීතියට ඉහළින් ද? පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නීතියට ඉහළින් සිටින…

Culture, Education, Featured Articles, Features, Human Rights, Identity, Life quips, Reconciliation

අඳුරට එලිය, වෛරයට ආදරය, අහිමි මව්බිමේ වේදනාව..

2013 නව වසර ඇරඹෙන ජනවාරි මාසය මෙම සටහන තියන්නට හේතුවන කරුණු කාරණා කිහිපයක් වෙනුවෙන් මෙසේ සටහන් තබමි. වෙනස්, වෙනත් වෙසෙස් සමාජ දේශපාලනික යථාර්ථයක සිට සයිබර් අවකාශයේ සිතිවිලි, අපගේ උපන් බිම වෙත කේන්ද්‍රත…

Colombo, Featured Articles, Features, Politics and Governance

දූෂණයට එරෙහිව උද්ඝෝෂණය කරන්නන්ට අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය යුක්ති සහගත කළ හැකි ද?

කුප‍්‍රකට ද්වේෂ සහගත උද්ඝෝෂකයෝ පිරිසක් රාජ්‍ය මාධ්‍යය තුළ දෝෂාභියෝගයට මහත් ප‍්‍රසිද්ධියක් ලබා දුන්හ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය දූෂණයට එරෙහි සටනේ දී ගත් නිවැරදි පියවරක් බවත්, එවැනි දෝෂාභියෝගයක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ආඩම්බර විය හැකි…

Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Politics and Governance, Reconciliation, Trincomalee

‘ඔහුට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ | ඝාතකයන් තවමත් නිදහසේ; ශිෂ්‍ය ඝාතනයට වසර 7යි.

ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 7 ක් ගතවේ. මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක්වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය මනෝහරන් පවසා…

Colombo, Featured Articles, Features

‘පුරවැසියාගේ යුතුකම වනුයේ කෲර පාලනයට එරෙහි වීමයි‘

[‘පුරවැසියාගේ යුතුකම වනුයේ කෲර පාලනයට එරෙහි වීමයි‘| නාසි ජර්මනියේ සුදු රෝස පුරාවෘත්තය(02)] | 2වන කොටස(මෙහි පළමු කොටස සදහා පිවිසෙන්න) ….එමෙන්ම විසම්මුතිය නාසි ජර්මනිය වලංගු නොවන බව ද ඔවුහු දැන සිටිය හ. විශේෂයෙන්…

සිංහල, Colombo, Culture

කාලෝ ෆොන්සේකා ඊසොප් නොවන්නේ කෙසේද යත්..

ඊසොප් වහලෙකි. උපදේශ කතාකාරයෙකි. හැම කතාවකදීම ඔහු ස්වාමියාට වඩා බුද්ධිමත් ය. බරසාර ය. ඒ හේතුව නිසාම, ස්වාමියා විසින් ඔහුව වහල් භාවයෙන් නිදහස් කරන ලදි. එය සිදුවුණේ මෙලෙස ලූ: මේ ස්වාමියා දවසක් කටගොන්නක්…