ලසන්ත මැරුවේ කව්ද?
ලසන්ත මැරුවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යැයි තමන්ට ජනාධිපති රාජපක්ෂ තුන් වතාවක් ම කී බව ලසන්තගේ වැඩිමහල් සහෝදරයා වන ලාල් වික්‍රමතුංග ජනමාධ්‍යයට කීවේ ලසන්තගේ මරණයේ පස්වන අනුස්මරණය දවසේ ය. තුන් වතාව යනු…
ලසන්ත මැරුවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යැයි තමන්ට ජනාධිපති රාජපක්ෂ තුන් වතාවක් ම කී බව ලසන්තගේ වැඩිමහල් සහෝදරයා වන ලාල් වික්‍රමතුංග ජනමාධ්‍යයට කීවේ ලසන්තගේ මරණයේ පස්වන අනුස්මරණය දවසේ ය. තුන් වතාව යනු…
උපාධියක් ඇති සියල්ලන් උපාධිධාරීන් වන්නා සේ චීවරයක් හෙවත් සිවුරක් හඳින සියල්ලන් චීවරධාරීන් ය. උපාධිය තුළ යම් දැනුමක් ඇතැ යි විශ්වාස කරන්නා සේම, සිවුර තුළ ද යම් ධර්මයක් ඇතැ යි විශ්වාස කෙරේ. ඒ…
[Image Credit : lankaposter | ඡායාරෑපය පිළිබදව වැඩි විස්තර සදහා lankaposter බ්ලෝග් අඩවියට පිවිසෙන්න.] “අපේ යටත්වීම(අන්ෆ්‍රීඩම්) පැහැදිලිව ප්‍රකාශ කිරීමට නොහැකි අඩුපාඩුව නිසා අපි නිදහස් කියා සිතන්නෙමු” – ස්ලැවෝජ් ජිජැක්, (වෙල්කම් ටු ද…
‘මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව ‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා. අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද සැඟවෙන්න අතීතය මකාගෙන වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට මරු කියවනා හඳකි…
Image Credit :thehindu ලෝකෙයේ තියෙන කොහේ හරි රටක මෙවැනි දේවල් කිව හැක්කේ කවදාද? මගේ දුප්පතුන් සතුටෙන්, මුග්ධකම හෝ මුලාව ඔවුන් අතර නැත. බන්ධනාගාර හිරකරුවන් නැති හිස් ගොඩනැගිලිය, වීදී හිඟන්නන්ගෙන් තොරය, මහලුකම අඩුපාඩුවක්…
Image Credit : jdsrilanka.blogspot.com මං උඹ එක්ක අද කතා කරන්නේ, ඒ ගැන කතා කරන්න උනන්දුවක් තියෙන කිසි මිනිස් ප‍්‍රාණියෙක් මට හොයාගන්න නැති කාරණාවක් ගැන. ඒක සමහර විට, උඹේ වරිගේ එවුන්ට අත්දැකීමක් නැති,…
රුධිරය මත තනන පදනම නිශ්චිත නැත. අනුන්ගේ මරණින් නිශ්චිත ජීවිතයක් මුදුන්පත් කරගත නොහැකිය – ජෝන් රජු (ජෝන් රජුගේ ජීවිතය සහ මරණය – විලියම් ශේක්ෂ්පියර්) අප අතර සිටින සමහරක් ඔවුන්ට වෙනසක් ඇති කිරීමට…
‘‘බය වෙන්න ඕනේ මොකටද කියලා මං තමුසෙට පෙන්නන්නං. තමුසෙව ඉවරයක් කරලා තමයි මං පස්ස බලන්නේ.’’ (ලසන්ත වික‍්‍රමතුංගට ජනාධිපති මහින්ද රාජපක්ෂ (2007.11.25 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත වාර්තා කළ පරිදි) ස්පාඤ්ඤ දණ්ඩාධිකරණ භීම…
Image Credit: theguardian අනෙක් පුද්ගලයින්ව විභාග කිරීමට ඊශ්‍රායලයට අයිතිය තිබෙනවා වෙන්න පුළුවන්, නමුත් ඊශ්‍රායල රාජ්‍ය හෝ යුදෙව් ජනතාව විභාග කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත – ඒරියල් ශරෝන් ඔහු ස්වභාවික විනිශ්චයට සහ දඬුවමට පමුණුවනු…
[Image: ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, පලස්තීනයේ මහින්ද රාජපක්ෂ වෘත්තීය අභ්‍යාස මධ්‍යස්ථානය විවෘත කරමිනි. | PresRajapaksa] මෙම ලිපිය කියවන ඔබ ශ්‍රී ලංකාවේ කොතැනක හෝ චීන ජනරජයේ ආධාරයෙන් ඉදි කරන ලද හේතුවෙන් මාවෝ සේතුං…
Image : Vikalpa File ගිය සතියේ ඉන්දියාවේ අර්වින්ද් කෙජ්රිවාල් සහ අන්න හසාරේ ගැන ලීවේ, රටක දේශපාලන බලවතුන් විසින් එරටේ ජනතාව දිගින් දිගට ගසාකද්දී සහ රවටද්දී, එකී පාලන තන්ත‍්‍රය(මහින්ද රාජපක්ෂ) පමණක් නොව, එකී…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 5ක් ඉක්ම යන විට ලසන්තගේ ඝාතකයන් හෙළි කරන ලෙස බල කරමින් වැඩසටහනක්, දෙහිවල අත්තිඩියේ දී ඊයේ(09) පැවැත්විණි. සමගි බලය සංවිධානය කර තිබූ එම…
ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයෙක් වන ස්ටීවන් ජේ රැප් සහ ඇමෙරිකානු තානාපතිනි මිෂෙල් සිසොන් ඊයේ(09) ගන්නා ලද ඡායාරෑප සහ එයට අදාලා විස්තර ට්විටර් හරහා ප්‍රසිද්ධ කළේය. එහි දී එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසා…
ඇත්තට මුහුණ දීමට නොහැකිව දේශහිතෛශී බවෙන් ඔබට අන්ධ විය නොහැකිය. කවුරු කිව්වත් වරද වරදය. – මැල්කම් එක්ස් දේශපාලනය නාමයෙන් හූරා කෑමේ සිට අනෙකාව යටපත් කොට තම දිරාගිය මුහන්දිරම් මෙන්ටලිය ආරෝපණය කරගනිමින් අනෙකාව…
පසුගිය දිනවල කිසිවක් නැතිව සිටි සිහල රාවය වැනි වර්ගවාදී කල්ලිවලට නැවතත් වැඩ පෙන්වා ගැනීමේ අලුත් පොටක් පෑදුනේ ය. ඒ දී.මූ ජයරත්න අගමැතිවරයා සම්බන්ධව පවතින කුඩු කාතාව සහ අගමැතිවරයා විසින් හෙළ උරැමයේ හිමි…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 5ක් ගත වේ. නමුත් මේ වසර පහක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…