දිට්වා(Dithwa) සුළි කුණාටුවට ශ්‍රී ලංකාව සූදානම්ව නොසිටියේ ඇයි?
මෙම ප්‍රශ්නය දිවි බේරා ගත් සෑම අයකුගේ ම, ආදරණීයයෙකු අහිමි වූ සෑම පවුලේ සාමාජිකයෙකුගේ ම, වඩා ප්‍රමාද වී පැමිණි සෑම ගලවා ගැනීමේ සේවකයෙකුගේ ම සිත් තුල හොල්මන් කරයි. පශ්චාත් ආපදා විශ්ලේෂණ වලින්…