නීතියේ ආධිපත්‍යය සහ PTA: වසන්ත මුදලිගේ නඩු තීන්දුවෙන් කියැවෙන දේශපාලනික යථාර්ථය කුමක්ද?
iMage: Themorning ශ්‍රී ලංකාවේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයව වී ඇති බවත්, විශේෂයෙන්ම සමානාත්මතාවයේ අයිතිය සහ නීති විරෝධීව අත්අඩංගුවට…