ජනපති මුල්ගල තැබූ යාපනයේ ක්‍රිකට් – නීති විරෝධී ව වනසන යාපනයේ කුරුලු පාරාදීසය
ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ආරාධනයෙන් ජනපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 01 වන දින මුල්ගල තැබීම සිදු කළ යාපනයේ මණ්ඩතිව් දූපතේ සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් විනාශ කර…