Development, Featured Articles, Governance, Human Rights, Human Security, Kandy, Life quips

දුම්බර හිරගෙදර සහ නොමැරී මැරෙන සිරකරුවෝ

[නන්දන මනතුංග පියතුමා සමඟ කතා බහක්.] ශ්‍රී ලංකාව තවදුරටත් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන බවට ආණ්ඩුව ලෝක ප්‍රජාව ඉදිරියෙහි ආඩම්බරයෙන් ප්‍රකාශ කරති. එහෙත් මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නැත….