යුද්ධයෙන් පසු සහජීවනය මෙන්න: අවතැන් කඳවුරෙන් වගුරැ බිමට
යුද්ධයෙන් අවතැන්ව, කඳවුරු වල සහ ඥාතීන්ගේ නිවාස වල ජීවත් වන තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ පවුල් 165ක්, ඒ 9 මාර්ගය අසල තිබෙන කුඩා වගුරු බිමක පදිංචි කිරීමට ආණ්ඩුව විසින් ක්‍රියා කරමින් සිටින බව ජුනි 18…
යුද්ධයෙන් අවතැන්ව, කඳවුරු වල සහ ඥාතීන්ගේ නිවාස වල ජීවත් වන තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ පවුල් 165ක්, ඒ 9 මාර්ගය අසල තිබෙන කුඩා වගුරු බිමක පදිංචි කිරීමට ආණ්ඩුව විසින් ක්‍රියා කරමින් සිටින බව ජුනි 18…
යාපනයේ වළිකාමම් කොට්ඨාෂයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාකන්දු සිවලිංගම් මහතා පසුගිය 26 වනදා සන්නද්ධ කණ්ඩායමක් විසින් ඝාතනය කළේය. පසුගිය 26 දා යාපනයේ පැවැති සුනාමි අනුස්මරණ උත්සවයේ දී ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කළ…