Anuradhapura, Education, Featured Articles, Health, Human Rights, Human Security, Life quips, Politics and Governance

බලහත්කාරී හමුදා පුහුණුවේදී ‘ළහිරැ සදරැවන්‘ මිය ගියේ…..

Image credit: jdsrilanka විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන නවක සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර හමුදාව විසින් ලබා දෙනවා යැයි පවසන ඊනියා නායකත්ව පුහුණුවේදී මිය ගිය ළහිරැ සදරැවන් විජේරත්න ශිෂ්‍යා පිළිබදවත්, විශේෂයෙන් නායකත්ව පුහුණුව…

Colombo, Democracy, Education, Featured Articles, Human Rights, Human Security, Media, Politics and Governance

‘‘මිනීමරැ හමුදා පුහුණුව ළහිරැව බිලි ගත්තා‘‘

Image Credit: lankaposter රාජපක්ෂ ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාලවලට නවකයින් ලෙස ඇතුල්වන සිසුන් සඳහා ලබාදෙන ‘බලහත්කාරී හමුදා පුහුණුව‘ අතරතුර තවත් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්වූවේ පසුගිය පෙබරවාරි 01දා අලුයම 01.00ට ආසන්න වේලාවක දී ය(රෝහල් ආරංචිමාර්ග අනුව)….