සත්‍යය දඩයම් කරන ‘හංවඩුව’: ‘ව්‍යාජ පුවත්’ යනු ඇත්තටම පුවත් ද?
iMage: GenAI වචනවල බලය සහ අර්ථයේ ප්රචණ්ඩත්වය වර්තමාන ශ්‍රී ලංකාවේ සහ ලෝකය තුළත් දේශපාලන සංවාදවල සැලකිය යුතු අන්දමින් භාවිතා වන වචනවලින් එකක් වන්නේ “ව්‍යාජ පුවත්” (Fake News) යන්නයි. දේශපාලන නායකයින්ගේ මාධ්‍ය සාකච්ඡාවල…