Colombo, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා 22වන සැසිවාරය | ප්‍රතිසංධානය සහ වගවීම සම්බන්ධයෙන් යෝජනා

Voting Results

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය සහ වගවීම සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රමුඛව ඉදිරිපත්කල යෝජනාව අද(21) වැඩි ඡන්ද 12කින් ජිනීවා හි දී සම්මත විය. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 25ක් එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අතර, යෝජනාවට විරුද්ධ වූයේ රටවල් 13ක් පමණකි. රටවල් 8 ක් ඡන්දය දීමෙන් වළැකී සිටියේය.

අද සම්මත වුනු යෝජනාවේ සිංහල පරිවර්තනයක් සහ එයට අදාල සියලු වාර්තා පහතින් දැක්වේ.

එම යෝජනාව සදහා ඡන්ද ප්‍රතිඵල වල නිළ ලේඛනය පහතින්.[Download as PDF here.

Voting Results | UN_HRC 22 by Sampath Samarakoon

අද ඡන්ද විමසීමට අදාල යෝජනාවේ නිළ පිටපත පහත පලවේ.[Download as PDF here.]

Promoting reconciliation and accountability in Sri Lanka by Sampath Samarakoon

පහතින් දැක්වෙන්නේ ඉහත යෝජනාවේ සිංහල පරිවර්තනයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානයට සහ වගවීමට අනුබල දෙමින්…| UNHRC2013_Sinhala by Sampath Samarakoon

එම යෝජනාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් එයට සහභාගී වූ මහින්ද සමරසිංහ අමාත්‍යවරයාගේ ප්‍රකාශයද පහත පළවේ.[Download as PDF here.]

Statement by Sri Lanka | Concerned Country – Sri Lanka by Sampath Samarakoon