[හඩ්සන්ට් එරෙහි විරෝධයේ, පොලිස් ආරක්ෂාව යටතේ මැරකම් කළ ගුවන්(විදුලි) චණ්ඩි සහ පොලිස් ලොක්කා හදුනාගත හැකි එකම සළකුන වූයේ, පොලිස් ලොක්කා ගේ නිළ ඇදුම පමණි.]

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහගේ වෛරී මාධ්‍ය භාවිතාවට එරෙහි ස්ත්‍රී සංවිධානයක් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ඊයේ(02) සවස ගුවන් විදුලි සංස්ථාව අසල, කැදවා තිබූ විරෝධතාවයට පොලිස් ආරක්ෂාව යටතේ මැරකම් කළ ගුවන්(විදුලි)චන්ඩි මහත්වරැන්ගේ සහ නෝනාවරැන්ගේ නවතම ඡායාරෑප සටහනක් ලැබී තිබේ.

පහත පලවන්නේ එම ඡායාරෑප වන අතර ඊට පහළීන් පළවන වීඩියෝව, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රණගල නිළ ඇදුම සහිතව ද්වේශ සහගත ලෙස හැසිරෙමින් සිදුකල අපූරැ ක්‍රියාවක් ද සහිත සටහනකි.

4
[සාමකාමීව විරෝධතාවයේ යෙදුනු කාන්තාවන්ට, ගුවන් චන්ඩීන් විසින් හූ කියා, අසභ්‍ය වචනයෙන් බැණ වදින විට එම චණ්ඩීන් සමග ඔවුන්ගේ පහස ලබමින් සිටින ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රණගල]

3

6
[SSP රණගලගේ ආරක්ෂාව යටතේ, විරෝධතාකාරියන්ට තර්ජනය කරමින් ඔවුන්ගේ විරෝධතා පුවරැ ඉරා දමන, ගුවන්(විදුලි) චන්ඩියෙක්]

7
[SSP රණගලගේ ආරක්ෂාව යටතේ, විරෝධතාකාරියන්ට තර්ජනය කරමින් ඔවුන්ගේ විරෝධතා පුවරැ ඉරා දමන, ගුවන්(විදුලි) චන්ඩියෙක්]

5
[SSP රණගලගේ ආරක්ෂාව යටතේ, විරෝධතාකාරියන්ට තර්ජනය කරමින් ඔවුන්ගේ විරෝධතා පුවරැ ඉරා දමන, ගුවන්(විදුලි) චන්ඩියා]

8
[විරොධතා පුවරැ ඉරා දමා, ඒවායේ කැබලි සමග, නිදහසේ යන ගුවන්(විදුලි) චණ්ඩියා]

2
[සාමකාමී ලෙස විරෝධතාවයට පැමිණි ස්ත්‍රින්ට ගුවන්(විදුලි) චණ්ඩි මෙසේ ‘හු‘ කියමින් තර්ජනය කරන්නේ ද පොලීසිය බලා සිටිය දිමය. මෙසේ ‘හූ‘ කිවූ අය රැක්කේ ද රණගල පොලිස් ලොක්කාමය.]

9
[සාමකාමී ලෙස විරෝධතාවයට පැමිණි ස්ත්‍රින්ට ගුවන්(විදුලි) චණ්ඩි මෙසේ ‘හු‘ කියමින් තර්ජනය කරන්නේ ද පොලීසිය බලා සිටිය දිමය. මෙසේ ‘හූ‘ කිවූ අය රැක්කේ ද රණගල පොලිස් ලොක්කාමය.]

10

11
[සාමකාමී ලෙස විරෝධතාවයට පැමිණි ස්ත්‍රින්ට ගුවන්(විදුලි) චණ්ඩි මෙසේ ‘හු‘ කියමින්, අසභ්‍ය ලෙස බැණ වදිමින්, තර්ජනය කරන්නේ ද පොලීසිය බලා සිටිය දිමය. මෙසේ ‘හූ‘ කිවූ අය රැක්කේ ද රණගල පොලිස් ලොක්කාමය.]

12
[සාමකාමී ලෙස විරෝධතාවයට පැමිණි ස්ත්‍රින්ට ගුවන්(විදුලි) චණ්ඩි මෙසේ ‘හු‘ කියමින් තර්ජනය කරන්නේ ද පොලීසිය බලා සිටිය දිමය. මෙසේ ‘හූ‘ කිවූ අය රැක්කේ ද රණගල පොලිස් ලොක්කාමය.]

1
[මෙහි සියලු අවස්ථාවල වීඩියෝ දර්ශණ සහ තවත් ඡායාරෑප අප සතුය. ඉතා ඉක්මනින් ඒවා පළ කරන අතර එසේ හූ කියා, ස්ත්‍රීන්ට තර්ජනය කළ අයට එරෙහිව හැකි නම් නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් …….සිටිමු. ]

ගුවන්(විදුලි) චන්ඩීන් සමග පොලිස් ලොක්කාත් ජයටම වැඩ..