Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security

නගර දෙකක ඡායාරෑප දෙකක්

Image Credit: Lankadeepa ඉහත ඡායාරෑපය පසුගිය දා හම්බන්තොට ගුවන්තොටුපල සහ වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රී පිරිසට එහි නගරාධිපතිවරයා ඇතුලු මැර පිරිසක් පහර දෙන විට අත්දෙක ඉනට තබාගෙන උඩබලං හිටි පොලිසියයි….

Democracy, Development, Economy, Featured Articles, Hambantota, Politics and Governance

හම්බන්තොට නගරාධිපති බබා, පොලිස් බබාලා සහ එජාපය

Image: Screen Shot | Derana Video පසුගිය බ්‍රහස්පතින්දා එජාප මංත්‍රීන් පිරිසට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සහ ගුවන්තොටුපලේ දී එල්ලවූ මැර ප්‍රහාරයට අදට දින 4කට ආසන්නය. සියලු රෑප රාමු, වීඩියෝ සටහන් තිබියදී කිසිවෙකුත් මේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media, Politics and Governance

[Photos] හඩ්සන් ට එරෙහි විරෝධයේ දී, පොලිස් ආරක්ෂාව යටතේ මැරකම් කළ ගුවන්(විදුලි) චණ්ඩි

[හඩ්සන්ට් එරෙහි විරෝධයේ, පොලිස් ආරක්ෂාව යටතේ මැරකම් කළ ගුවන්(විදුලි) චණ්ඩි සහ පොලිස් ලොක්කා හදුනාගත හැකි එකම සළකුන වූයේ, පොලිස් ලොක්කා ගේ නිළ ඇදුම පමණි.] ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහගේ වෛරී මාධ්‍ය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media, Politics and Governance

[Video]ස්ත්‍රීන්ගේ විරෝධයට මැරයින්ගෙන් බාධා, ජේ.පො.අ රණගල විරෝධතා පුවරැ ඉරා මැරයින්ට සහය පළ කරයි.

(Image : Vikalpa | ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රණගල විරෝධතා පුවරැ ඉරා දමමින්) Video | ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, හඩ්සන් සමරසිංහ සභාපතිවරයාට එරෙහිව ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරයක් සහ මානව හිමිකම් ක්‍රීයාකාරීන් විසින් අද(02)…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘රාවණා බලයට කියන රහස’ | [‘අපේ ලොක්කා මොනවා හිතයි ද දන්නේ නෑ…’] Updates

රාවණා බලයට කියන රහස | [ඡායාරෑපය ගැන…පාඨක අදහස්] Updates: August 27, 2013 | 02.56pm ‘‘අපේ ලොක්කා මොනවා හිතයි ද දන්නේ නෑ, අනික මගේ ඊළග ප්‍රමෝෂන් එක. ඒකයි මම වැන්දෙ, නැතිනම් සර් ජෝන්…

Colombo, Democracy, Education, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

සිසුන්ට පහරදුන් සන්නද්ධ අංශ නැවතත් සිසුන් පසුපස

පසුගිය 01 වෙනිදා විරෝධතාවයේ යෙදුනු සබරගමු සරසවි සිසුන්ට, පඹහින්න මහාමාර්ගයේ දී පොලීසිය හා හමුදාව ප්‍රචණ්ඩ ලෙස පහරදුන්නේ ය. එම පහර දීමෙන් සිසුන් විශාල පිරිසකට තුවාල සිදු වූ අතර සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

‘ආණ්ඩුවේ උද්ඝෝෂණයක් තියනවා. ලේ වැගිරීමක් වෙන්න පුලුවන්..!‘

]‘පොඩ්ඩක් අහන්න. කොටුවේ දැන් ආණ්ඩුපක්ෂයේ උද්ඝෝෂණයක් තියනවා. තමුන්නාන්සේලා ඒ පැත්තට ගියොත් විශාල ගැටුමක් ඇති වෙලා විශාල ලේ වැගිරීමක් වෙන්න පුලුවන්. සාමය කඩවීමක් වෙන්න පුලුවන්. – ශ්‍රී ලංකා පොලීසිය[ “විදුලි බිල වැඩි කිරීමට…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද?

වෛරය, හාත්පස අරා සිටී. යෝනිසෝ මනසිකාරයේ එළි දැල්විය යුතු අවුරුදු සමය මැද්දේ එහි සපුරා ප‍්‍රතිවිරෝධය රජ කිරීම කණගාටුව දනවන විකාරයකි. සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සංගීත ප‍්‍රසංගයක් අවසානයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙමළ වතු…

සිංහල, Colombo, Democracy, Governance

පොලීසිය චිත‍්‍ර අඳියි

කෞතුකාගාරයේ සොරකම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය විසින් අළුත්ම වැඩකට අත ගැසීමට යයි. එනම් සොරාගේ රුව ඇඳීමටයි. සොරා සම්බන්ධයෙන් සාක්ෂි දී ඇත්තේ පාසැල් සිසුන් පිරිසක් වන අතර, ඒ අනුව යමින් පොලීසියේ චිත‍්‍ර ශිල්පියෙක්…

සිංහල, Colombo, Democracy, Governance

සුපිරි පුරවැසි දුමින්ද සිල්වා නීතියට උඩින් ඉගිල්ලී ගියේය.

රටක ආණ්ඩුවක් නීති විරෝධීව කටයුතු කරන විට, රටක පොලීසියක් නීතිය ක්‍රියාත්මක නොකරන විට, රටක අධිකරණයක් ඒ ගැන ඇස්කන් පියාගෙන සිටින විට, එම රටේ සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීම අරුමයක් නොවෙයි. පසු ගිය…

සිංහල, Democracy, Gampaha, Governance, Human Rights, Human Security, Life quips, Media

බර අදින්නට බැරි වූ විට තඩිබෑම

– Photo by – www.newsfirst.lk ලක්මාල් විදුලි උපකරණ විකුණන වෙළඳ සැලක සේවය කළත් ඔහුගේ නිවසේ කිසිදු විදුලි උපකරණයක් නොමැති වීම පිළිබඳව ලක්මාල්ගේ බිරිඳ දිනපතාම මැසිවිලි නගන්නීය. ලැබෙන වැටුපෙන් විදුලි උපකරණ තියා එදා…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Human Rights, Human Security, Life quips, Media

සදාචාර පොලීසිය

ඉතිහාසයේ අන්කවරදාකවත් නොදුටු පරිද්දෙන් ශ්‍රී ලංකා භූමිය සංවරවු සදාචාරත්මක දේශයක් කිරීමේ ශුද්ධ යුද්ධයක විකාර උත්සහයන් දැන් නිතර දෙවේලේ පෙනෙයි. විටෙක කොට ගවුම් තහනම් කිරීමට තනයි. තවත් විටෙක යට ඇඳුම් නැතිව කොළඹට පැමිණීම…