Image Credit: Lankadeepa

29(146)
ඉහත ඡායාරෑපය පසුගිය දා හම්බන්තොට ගුවන්තොටුපල සහ වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රී පිරිසට එහි නගරාධිපතිවරයා ඇතුලු මැර පිරිසක් පහර දෙන විට අත්දෙක ඉනට තබාගෙන උඩබලං හිටි පොලිසියයි.

##

10178018_228260210702878_6030355134764159623_n
මෙම ඡායාරෑපය ඊයේ කොළඹ දුම්රිය ස්ථානයේදී එහි සේවක පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයකදී සිය නිවස බලා යාමට පැමිණි, මගියෙකුට ඔලුව පැලෙන්න පොලීසිය විසින් පහර දුන් අයුරැය.

[නමුත්, හම්බන්තොටදී පිස්තෝල රැගෙන පැමිණි මැරයින් විසින් පාර්ලිමේන්තු මංත්‍රීවරැන්ට පහර දෙන විට උඩබලං සිටි පොලිස් නිළධාරීන් විසින් නිවෙස් බලා යාමට පැමිණි මගීන්ට ද පහර දුන් පසු මෙම අවිචාරවත් පොලිස් මහත්තුරැ පවසා සිටියේ මගීන්ට ගැහුවේ සාමාන්‍ය මිනිස්සු කියාය. ගුටි කෑ නිර්භිත මිනිසා පවසා සිටියේ ‘නෑ මට ගැහුවේ පොලීසිය‘ කියාය. බලන්න මෙම වීඩියෝව. දැන් එකම පොලීසියේ මේ දෙබිඩි හැසිරීම පෙන්වා දෙන්නේ මැරයන් උනත් රාජපක්ෂලාගේ නම් අපි නිකං. එහෙම නැති උන්ට බැටන් පොලු කියා නොවේද? තවත් මේ රාජපක්ෂ මහත්තුරැන්ට රෙදි ඇදගෙන නීතියේ අධිපාත්‍ය, මානව හිමිකම් ගැන උදම් අනන්නට හැකිද?]