හය හැවිරිදි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල පුද්ගලයා මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට බලධාරින්ට නොහැකි වී තිබිම හේතුවෙන් එයට විරෝධය දක්වමින් පසුගිය පෙබරවාරි 19වනදා කොළඹ, කොටුව දුම්ර්ය ස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාවයේ දී ‘විකල්ප’ සමග අදහස් දැක්වූ ප්‍රවීණ රංගණ ශිල්පිණි, නදී කම්මැල්ලවීර.