iMage: VIKALPA

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජනතාව දහස් ගණනින් මේ වනවිට කොළඹ ගෝල්ෆේස් පිටියට පැමිණෙමින් තිබේ. ජනාධිපති ගොඨාබය රාජපක්ෂ සහ ආණ්ඩුවට විරුද්ධව විවිධ සඨන් පාට කියමින් ඔවුන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය පලකරයි.

පහත පළවන්නේ අද උදෑසන සිට දහවල් වන විට ‘විකල්ප’ වෙබ් අඩවිය විසින් ලබා ගත් ඡායාරූප සහ ට්වීටර් සටහන් කිහිපයයි.

සම්පූර්ණ ඡායාරූප එකතුව(ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත ක්ලික් කරන්න)