Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘NGO වලට ඔය තරම් බය ඇයි‘[Voice]

පසුගිය 27වනදා සීදූව, රද්දොලුවේ පැවති අතුරැදහන්වූවන් සිහිකිරීමේ වැඩසටහනට බාධා වන අයුරින් 25වන දින රාත්‍රියේ කිසියම් ‘නරැම‘ පිරිසක් විසින් එම සැමරැමෙහි සංවිධායකයන්ගේ සහ රාවය උපෙද්ශක කර්තෘ, වික්ටර් අයිවන් මහතා මෙන්ම අාචාර්ය නිමල්කා ප්‍රනාන්දු,…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Mannar, Peace and reconciliation, Politics and Governance

‘මගේ ස්වාමිපුරැෂයා අතුරැදහන් කරේ ආරක්ෂක අංශය, CIDය..’

Image: Vikalpa ”මේ නලලේ තිලකය තියාගෙන, මගේ ස්වාමිපුරැෂයා කවදා හෝ එයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නේ. ඒ බලාපොරොත්තුව මට ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. පහුගිය යුද්දෙ කාලේ සීඅයිඩී එක ඇවිල්ලා…

Abduction, Featured Articles, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘

”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.” ”දැන්දවස් 15කට ඉස්සෙල්ලා…

Abduction, Featured Articles, Human Rights, Life quips, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation

“කිසිවෙකුත් තම භාරයට ගත්තේ නෑ” – හමුදාව | “මම, මගේ පුතා 2009 මැයි 18 දින හමුදාවට භාර දුන්නා” – උතුරේ ජීවත්වන, මවක්

Image: Vikalpa File | September 2013, Mullative යුද්ධයේ අවසන් අදියරේදී කිසිවකු රඳවා ගැනීමක් හෝ තම භාරයට ගැනීමක් හෝ සිදු නොකළ බවට ශ්‍රී ලංකා යුධ හමුදාව අධිකරණයට දැනුම් දී තිබෙන බව 2013 සැප්තැම්බර්…