ඒ වු නිදහසේ සවර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ….
පටු අදහස් නම් පවුරින් ලෝකය කෑලි කෑලි වලට කැඩී බිදී යන බව මහගම සේකරයන් කිවුවේ මීට අවුරුදු ගණනාවකට පෙරයි. ඒත් බුද්ධ ශ්‍රාවක වහන්සේලා විසින්ම පටු අදහස් පතුරුවනු ඇතැයි මහගම සේකරයන් කවදාවත් සිතන්නට…