තවම ඇස්නෑරි කලවාන නැගිටීම
Z ස්කෝර් ප‍්‍රශ්නය ගැන මේවන විට විවිධ මාධ්‍යයන් මගින් ඕනෑ තරම් සාකච්ඡාවට බදුන් වී තිබේ. තුන්වන වතාවටත් ප‍්‍රතිපල නිකුත් වූ පසුත් මේ අලකලංචිය සමහන් වී සිසුන්ට යම්කිසි සාධාරණයක් ඇතිවන බවක් නොපෙනේ. මේ…
Z ස්කෝර් ප‍්‍රශ්නය ගැන මේවන විට විවිධ මාධ්‍යයන් මගින් ඕනෑ තරම් සාකච්ඡාවට බදුන් වී තිබේ. තුන්වන වතාවටත් ප‍්‍රතිපල නිකුත් වූ පසුත් මේ අලකලංචිය සමහන් වී සිසුන්ට යම්කිසි සාධාරණයක් ඇතිවන බවක් නොපෙනේ. මේ…
දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය පිළි නොගන්නා ඒකීය ලංකාවක් මත පදනම් වූ වත්මන් පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන මෙන් දෙමළ විද්වතුන්, නීතිවේදීන්, අධ්‍යාපනවේදීන් සහ පූජ්‍ය පක්ෂයේ නායකයන් ඇතුළු සිවිල් සමාජ නායකයන් පිරිසක්…
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට එක් කරන ලද 18වන සංශෝධනයේ විපාක දැන් පැවැත්වෙන පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය තුළ අපි සියළු දෙනා අත් දකිමින් සිටිමු. 17වන සංශෝධනයෙන් නව වසරක් ද 18වන…
වව්නියාව බන්සනාගාරයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර අතිව තිබූ ගැටුම නිමාවට පත්වූයේ, රාජයේ හමුදාව් මැදිහත්වීම හා ඉන්පසුව විසඳුමක් වශයෙන් සිද්ධියට සම්බන්ධ සිරකරුවන් නැවත වතාවක් ත්‍රස්තවාදීන් බවටත්, එල්ටීටීඊ ය නැවත හිස ඔස වන්නේ…
අවසානයේ ගනේෂන් නිමලරුබන් නික්ම ගියේ ය. ඊයේ(24) වව්නියාව, නෙලුකුලම් පොදු සුසාන භූමියේදී මිහිදන් කල නිමලරූබන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් සහභාගී වී නොසිටියත් නිමලරූබන්ගේ ඝාතනයෙන් කම්පනයට පත් මිනිසුන් ටික දෙනෙක් ඔහු…
සංස්කාරක සටහන – වර්ගවාදයේ සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් මුග්ධ, අධිපතිවාදී රාජ්‍යයේ පහස ලබමින් දමිළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු වර්ගවාදී…
ශ්රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට තර්ජන ඇතැයි යන්න බොරු කතාවක් බවත් සති අන්ත පුවත්පත් කියවන ඕනෑම අයෙකුට ඒ බව සනාථ වන බවත් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෑතදී ප‍්‍රකාශ කර තිබුණි. ඒ රජයේ…
ජූලි මස උණුසුම් උදෑසනක මම බර්ලින් නගරයේ පදික වේදිකාවක් දිග ගමන් කරමින් සිටියේ මගේ මිතුරෙකු මුණගැසීම සඳහායි. පදික වේදිකාවේ යමක මගේ පය පැකුලූනු හෙයින් මම නතර වී පය පැකුලූනේ කුමකද කියා විමසීමි….
2009 මැයි මස 18 වනදා යුද්ධය අවසන්වු පසු මන්නාරම, මුල්ලිකුලම ගමේ මිනිසුන් හා සංවාදයකට සහභාගී වූ මා හට දැනෙන්නේ, දිර්ඝ කාලින යුද්ධයේ නරකම හා අසාධාරණ ම ප‍්‍රතිඵල භුක්ති විඳින්නන් අතරින් මොව්හු එක්…
දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය දීර්ඝ කාලයක සිට රටේ පවතින ප‍්‍රශ්නයක්. මේක මෑතකදි පටන් ගත්ත ප‍්‍රශ්න නෙමෙයි. ආණ්ඩුව සමහර අවස්ථාවල මාධ්‍ය තුළින් වැරදි තොරතුරු යවන්න හදනවා, වැරදි පණිවිඩ දකුණේ සිංහල ජනතාවට යවන්න හදනවා. අවාසනාවකට…
වව්නියාව බන්ධනාගාරයේදී ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු බන්ධනාගාර නිළධාරීන්ගේ සහ විශේෂ කාර්ය බලකායේ මිලේච්ඡ ප‍්‍රහාරයට ලක් වී බරපතල තුවාල ලබා ‘කෝමා’ තත්ත්වයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු වන දිල්රුක්ෂන්ගේ සුවදුක් බැලීම සඳහා පසුගිය 14වනදා…
[Photo by – www.jdslanka.org] අවසානයේ ගනේෂන් නිමල රූබන් මරණයට පත් විය. ඔහු වව්නියාව බන්ධනාගාරයේ සිටි දේශපාලන සිරකරුවෙකි. වව්නියාව බන්ධනාගාරය තුළ පසුගියදා සිදු වූ සිදුවීම් ගණනාවක අතරමැද සිදුවීමකදී නිමල රූබන් ඇතුළු තවත් දේශපාලන…
නාවික හමුදාව හා විශේෂ කාර්යය බලකාය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පානම හා ශාස්ත්‍රවෙල පදේශයේ වනාන්තර, තෙත්බිම් හා කෘෂිකාර්මික බිම් අක්කර 1220 ක් අනවසරින් වෙන් කර ගෙන තිබේ. පානම…
[Photo by www.eelanatham.info] යමක් ඉල්ලන යාචකයෙක් නොතකා හැරීම සඳහා අපට ඕනෑ තරම් හේතු ඇත. ‘ඔය බොරු කරන්නෙ’, ’මිනිහට හොඳට සල්ලි තියෙනවා’, ‘ඔය මිනිහා හොරෙක්, ඔය විදිහට සල්ලි එකතු කරලා හවසට බොනවා’, ‘හිඟන්නන්ට…
පාසැල් ගුරුවරියක් වූ දෙනගම ඥානවතී ලිංගික අපරාධයන්ට ලක් කොට ඝාතනය කරන ලද්දේ 1985 වසරේදී ය. එළෙසම සය හැවිරිදි ළැදරියක වූ පාමන්කඩ ශාන්තිනී ලිංගික අතවරයන්ට ලක් කොට ඝාතනය කරන ලද්දේ ඊයේ පෙරේදා එනම්…
‘මම, පුතාගේ මංගල්ලයේදී ‘පන්දල්’ දාන්න හිතාගෙන හිටියෙ. ඒත් ඒක දැන් බැරිවුණා. ඒත් පුතාගේ අවසන් කටයුත්තේදීවත් පන්දල් දාන්න අවසර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.’ මෙසේ ආයාචානා කර සිටියේ, වව්නියාව බන්ධනාගාර ප‍්‍රහාරයෙන් මියගිය දෙමළ…
[Photo by – www.jdslanka.org] “ එල්. ටී.ටී. ඊ. නායකයෙකු මිය යයි. ’’ “ ත්‍රස්තවාදී කැරලිකරුවකු රෝහලේදී මිය යයි’’ මේ ආදී නොයෙක් සිරස්තල ලියවී තිබුණි. මේ අතරම රෝහලට බාරදුන්නේ මළ මිණියකි යන්න රෝහල්…