දෙමළ දේශපාලනයේ නව ගමන් මඟ
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] Photo by – www.dbsjeyaraj.com පසුගිය සති කිහිපය පුරා මෙරට දෙමළ දේශපාලනයේ ගමන් මඟ කුමක්වනු ඇත්දැයි ඉඟි කැරෙන සිදුවීම් ගනනාවක් වාර්තා විය. ඉන් එක් වාර්තාවකින් කියැවුනේ දෙමළ දේශපාලන පක්ෂ පහක්…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] Photo by – www.dbsjeyaraj.com පසුගිය සති කිහිපය පුරා මෙරට දෙමළ දේශපාලනයේ ගමන් මඟ කුමක්වනු ඇත්දැයි ඉඟි කැරෙන සිදුවීම් ගනනාවක් වාර්තා විය. ඉන් එක් වාර්තාවකින් කියැවුනේ දෙමළ දේශපාලන පක්ෂ පහක්…
ප්‍රවාද අංක 1 ලංකාව නම් වූ කොදෙව් භූමියට ඉක්මන් සමාජ වෙනසක් අවශ්‍යව ඇත. කවුරු කැමති අකැමැති වුවද ලංකාව විෂයෙහි ඇති එකම හෙඳම හා අවසාන පිළිතුර වනුයේ ද සමාජ වෙනසක් අවශ්‍යය යන්නය. එහෙත්…
පෙඩරල් පක්‍ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට යෝජනා එක්කරයි [ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවට පෙඩරල් පක්‍ෂය ගෙන ආ යෝජනා පිළිබඳ සටහනක්] [Picture by –www.dbsjeyaraj.com] බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන් මිදුන පූර්ණ නිදහස් රටක් බිහිකිරීම 1972 ජනරජ ව්‍යවස්ථාවේ…
තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් පෙරේදා (29) හමුවූ අවස්ථාවේදී “එකම ආයතනයකින් වෙබ් අඩවි 08 ක් පාලනය කරනවා. ශ්‍රී ලංකාවේ එක පුද්ගලයෙකු විසිනුයි ඒවා පාලනය…
2009 මැයි මාසයේ දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි විදිහට අවසාන කළාට පස්සෙ ශ්‍රී ලංකා රජය එක පැත්තකින් විසඳුමක් ලෙසත්, එහිදී සිදුවුණ කාරණා මොනවද කියලා සොයාබලන්නත් කියමින් විශේෂයෙන් එහි ප්‍රකාශිත අරමුණක් ලෙස, උගත්…
[රටේ දේශපාලන වංචාවට පිරිත් නූලෙන් ලැබෙන පිටිවහල සුළුපටු නැත] ද්‍රෝහියකු ලෙස හංවඩු ගසා බරපතල වැඩ සහිත සිරදඬුවම් දී හිරේ දැමූ සරත් ෆොන්සේකා වසර දෙකහමාරකට පසු වීරයෙකු ලෙස එළියට ආවේය. තමා වර්තමාන දූෂිත…
අසඩක් – හොඳයි මම තව එක සැරයක් මේ පරීක්ෂණය පවත්වනවා, හරියට ම දැන ගන්න. (ස්ත්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.) හ්ම්, අදිමු! (යළිත් ගෲෂා දරුවා අත හරියි.) ගෲෂා – (අසරණ ව) මමයි හැදුවෙ!…
වර්තමාන ශ‍්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික ව්‍යාධීන්ගෙන් රට මුදවාලීම සඳහා ජනෙරල් ෆොන්සේකාට තනිව කළ නොහැක්කක් බව මේ මොහොතේ අවධාරණයෙන් කිව යුතුය. මා මෙසේ කියන්නේ මේ වන විටත් ඔහු තම කල්ලියට ඒකාසු…
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත්කළේ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ දරුස්මාන් වාර්තාවට විකල්පයක් සඳහා තමයි මෙම කොමිසම පත්කළේ. අපිට විදේශීය නිර්දේශයන් අවශ්‍ය නැහැ කියලා ආණ්ඩුවෙ පාර්ශවයෙන් කිව්වා. දේශීය විසඳුමක්…
Picture Credit – www.pact.lk _______[ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මතකර 40 වසරක් ගතවීම නිමිත්තෙනි]_______ සෑම වසරකම පෙබරවාරි 4වන දින අප නිදහස සමරන්නේ බ්‍රතාන්‍ය කිරීටයෙන් අප රට නිදහස් වූ දිනය සැමරීම සදහාය. නමුත් 1948 පෙබරවාරි…
එල්.එල්.ආර්.සී නිර්දේශ වල කරුණු දෙකක් පිළිබඳ සඳහන් කරන්න ඕනෙ. එකක් තමයි යුද්ධ අපරාධ පිළිබඳව වගකියන්න ඕනෙ කියන කාරණාව. නමුත් නිර්දේශ වලින් යුධ අපරාධ සම්බන්ධයෙන් රජයට වගකීම නැහැ සඳහන් කරලා තියෙනවා. අපි ඒක…
ඔවුන්ගේ පර්යේෂණ චාරිකාව සඳහා මෙවර ඔවුන් තෝරා ගනු ලැබුවේ අනුරාධපුරය ආශ්‍රිත ප්‍රදේශයයි. විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව හදාරන ඔවුන්ට, භාෂාවේ ඉතිහාසය පිළිබඳව බොහෝ මූලාශ්‍රයන් අනුරාධපුරය ආශ්‍රිතව පැවතිණ. සිංහල භාෂාව පිළිබඳව වැඩි දුර හදාරන්නට…
[Photo by – Sampath Samarakoon] වෙලාව උදෑසන 10 පසු වී ඇත. ඒ (ඊයේ)මැයි මස 18 වනදා ය. උතුරේ අහස නිසොල්මන්ව කිසිදු වලාකුළකින් තොරව කියන්නට බොහෝ දෑ තිබියදී රහසේ හඬමින් සිටිනවා සේය. කිලිනොච්චි…
උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාව සහ විශේෂයෙන් එහි නිර්දේශයන් පිළිබද සමුලුවක් ඊයේ(16) ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවත්වීය. නිදහසේ වේදිකාව සංවිධානය කළ එම සමුලුවට ආරම්භ කිරීමට පෙර දෙමළ සහ සිංහල භාෂා දෙකෙන්ම ජාතික ගීය…
‛‛පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය කලා, සංස්කෘතික අංශෙ නායකයා. අවම වශයෙන් පුදුවෛ ඉන්නවද නැද්ද කියලවත් හෙළිදරව් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරමු. පුදුවෛ දැවැන්ත කවියෙක්. හැම නිතරම තොරොම්බල් කෙරෙන…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Picture by – Sampath Samarakoon] සියඹලාපිටිය නිදන් කොල්ලය වනාහී වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලනය පිස්මයක් විළසින් විශාලකර වර්ණ ගන්වා පෙන්වාලන බිහිසුණූ සංසිද්ධියකි. විලච්චියේ සියඹලාපිටිය ගම්වාසින් පොදු වශයෙන් යුඇන්පීකාරයින් හෝ ආණ්ඩු…
මෙවර වෙසක් කලාපයේ තිබූ පුදුමාකාරම සෙල්ලම වූයේ කටු ගේ උස්සා පොළේ ගැසීමයි. වරෙක කටුගෙය තුළ වෙසක් කූඩු දැල්වෙන අතර, තවත් වරෙක කටුගෙයි කොටස් එකිනෙක මාරු වී පෙනෙන්නට ගනියි. තවත් විටෙක කටුගෙය ඉතා…