කටු ගේ උස්සා පොළවේ ගැසීම
මෙවර වෙසක් කලාපයේ තිබූ පුදුමාකාරම සෙල්ලම වූයේ කටු ගේ උස්සා පොළේ ගැසීමයි. වරෙක කටුගෙය තුළ වෙසක් කූඩු දැල්වෙන අතර, තවත් වරෙක කටුගෙයි කොටස් එකිනෙක මාරු වී පෙනෙන්නට ගනියි. තවත් විටෙක කටුගෙය ඉතා…
මෙවර වෙසක් කලාපයේ තිබූ පුදුමාකාරම සෙල්ලම වූයේ කටු ගේ උස්සා පොළේ ගැසීමයි. වරෙක කටුගෙය තුළ වෙසක් කූඩු දැල්වෙන අතර, තවත් වරෙක කටුගෙයි කොටස් එකිනෙක මාරු වී පෙනෙන්නට ගනියි. තවත් විටෙක කටුගෙය ඉතා…
[This Picture by transcurrents.com] ”පීඩකයා සතුව තිබෙන ඉතාම බලගතු අවිය වනුයේ පීඩිතයාගේ මනසයි.” ස්ටීව් බිකෝ වධහිංසනය යනු මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන ඉතාම දරුණු අවස්ථාවලින් එකකි. සාමාන්‍යයෙන් වධහිංසනය යන්න හඳුන්වනු ලබනුයේ, පාපෝව්චාරණයක් ලබාගැනීම…
ශ්රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ ජනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි සාකච්ජා කෙරෙන ‘යුනිවර්සල් පීරිඔඩික් රිවිව්’ ( යූපීආර්) යන ඉංග‍්‍රිසි යෙදුමින් කියැවෙන ‘සමස්ත ආවර්ත විවරණ’ දෙවන වටයේ සැසිවාරය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් පළවැනිදාය. එනමුත් එම…
අඳුරට සාප කරනු වෙනුවට එක පහනක් දල්වමු…. උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ තරුණ තරුණියන්ගේ විරැකියාව පිළිබඳව සමාජ කථිකාවක් ආරම්භ කිරීම අද දවසේ අත්‍යවශ්‍ය වී තිබේ. මෙකී කරුණ අරබයා ශ්‍රී ලාංකික සිවිල් සමාජය තුළ…
පසු ගිය දා දඹුල්ලේ පිහිටි මුස්ලිම් පල්ලියක් කඩා විනාශ කෙරුණි. තවත් හින්දු කෝවිලක් බලහත්කාරයෙන් ඉවත් කරන බවට තර්ජනය කොට තිබේ. මේ මැර ප්‍රහාරය සහ තර්ජනය පෙරමුණේ සිටියේ, ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන්…
[Pic by JDS] ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර පසුගිය 28දාට වසර 7ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන…
මගේ නාමයෙන් නම් නොවේ: ආගමික අන්තවාදයට එරෙහිව ඔබේ නම ඇතුළත් කර, ප්‍රචණ්ඩත්වයට එරෙහි වන්න! සිදුවූයේ කුමක්ද? මීට සතියකට ඉහතදී බෞද්ධ භික්ෂූණ් වහන්සේලා ඇතුළු සිංහල ජාතිකයින් 2000කින් පමණ සමන්විත වූ මැර කණ්ඩායමක් දඹුල්ලේ…
පසුගිය දා වනාතමුල්ල ප්‍ර දේශයේදී පුද්ගලයින් 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ ය. පසුව එම අත්අඩංගුවට ගැනීම් නීතිවිරෝධී යැයි පවසා අත්අඩංගුවට පත් වූවන්ගේ සමීපතමයින් විසින් සිය විරෝධය ඉදිරිපත්කරමින් උද්ඝෝෂණය කළ අතර…
කොළඹ පාතාලය සහ කුඩු ජාවාරම් පිිළිබඳව කලක් තිස්සේම මෙරට ජනමාධ්‍යයෙහි ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ. එහෙත් බොහෝ ජනමාධ්‍යවේදීන් ඒ පිළිබඳව වාර්තා හා ප‍්‍රවෘත්ති පළ කරනු ලබන්නේ පොලිසියෙන් ලබාදෙන තොරතුරු මත පමණක්…
කුමාර් ගුණරත්නම් සහ දිමුතු අට්ටිගල්ල යන පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායකයන් පැහැර ගෙන ගොස් මුදා හැරීම පිළිබඳ මතභේදය උත්සන්න වෙමින් පවතී. Pic by – globaltamilnews.ne ගෝඨාභය රාජපක්ෂ සහ ආඥාපති කරුණා වැඩි අවධානය යොමු…
ආගම අබිං බඳු බව වරක් කාල් මාක්ස් පැවසීය. නමුත් පශ්චාත් යුධ ලංකාවේ අපට නම් ආගම කසිප්පු බවට පත් වී ඇත. අබිං ගත් පුද්ගලයා හුදකලා චෛතිසිකයක හිඳිමින් අබිං මිහිරියාව විඳිනවා මිස ගෙවල් කඩන්නට,…
‘‘2010 වසරේ දී නීති විරෝධී ලෙස ඉදි කිරීම් ආරම්භ කළ හිටපු ගුවන් හමුදාපති ගේ හෝටලයේ වැඩ කටයුතු අද වන විට අවසන් කර තිබේ. සුදුගල ප්‍රදේශයේ ඉදිකළ මේ හෝටලය පිහිටා ඇත්තේ දුම්බර අඩවියේ…
සුදු වෑන් වලින් ඉස්සුවාට පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මෑතක් වන තුරු කිසිවෙකුට පැහැදිලි අදහසක් තිබුණේ නැත. බොහෝ අය සිතුවේ සුදු වෑන් වලින් ඉස්සුවාට පසු ඒ අය වාෂ්ප වෙනවා කියාය. මෑතකදි පෙරටුගාමී…
වහල් මෙහෙය නිත්‍යානුකූලව තිබූ අවධියේදී වහලා සැලකුණේ මනුෂ්‍යයකු ලෙස නොව වහල් හිමියාගේ දේපළක් ලෙසය. තමාට අයත් වහලාගේ හෝ වහලියගේ ශරීරය කැමැති ආකාරයට පාවිච්චි කිරීමට හෝ අපයෝජනය කිරීමට වහල් හිමියාට පරම අයිතිවාසිකමක් පැවතුණු…
[Photo by http://transcurrents.com] දිමුතු ආටිගල සහ ප්‍රේමකුමාර ගුණරත්නම් මරණයේ එළිපත්ත මතටම දක්කාගෙනගෙන යන ලදහ. එහි දෙදිනක් හිටිපියවර රඳවා තබන ලදහ. ඔවුන් අතීරණයේ මුහුණලා සිටියේ මරණය දෙසට බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් අවසන කිසියම්…
පසුගිය මාර්තු 23වනදා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවරදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන එනු ලැබූ යෝජනාව සම්මත විය. එම ඇමරිකානු යෝජනාව සම්මත වීමටත් ප්‍රථම ලංකාව තුල මෙනම් ලංකාවෙන් පිටතද ලංකා ආණ්ඩුවේ කොටස්කරුවන් මෙන්ම විවිධ…
[පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්] 2012 ශ‍්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව පසුබිමෙහි මෙයට වසර 25කට පෙර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම( UNCHR) ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවත් එම යෝජනාවට හේතු සාධක වූ…