Colombo, Featured Articles, Features

අමිහිරි මතකයන්ගෙන් සොඳුරු බලාපොරොත්තු

[Photo- Sampath] බුදුන්ගේ දේශය තුල එකල දේශප්‍රේමීන්ට තුන්ඩු කැබැල්ලකින් බොහෝ දේ කළ හැකි විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බණ්ඩාර කොස්වත්ත ගමේ ජීවත් වූ ජේමිස් නමින් ගම් වැසියන් හැඳින්වූ සිහින් සිරුරකට හිමිකම් කියූ අප සටන්…

Colombo, Featured Articles, Features

නාගරික සෞන්දර්යය බස් එකේ යන ගමන් නැරඹීම

මනහර ‛වෝටර්ස් එජ්’ දර්ශනයට බාධා කළා වූ අහිංසකාරාමයේ ඡායාවක්වත් දියවන්නාවේ නැත. එබැවින් අද දියවන්නාව කොටි නොමැති ලංකාව මෙන් සෞන්දර්යයයෙන් ආඪ්‍යය. හංස බෝට්ටු වලින් සහ රුවල් ඔරු වලින් පිරි ජලතටාකය, සිනා කෙලි කවට…

Colombo, Featured Articles, Features

වික්ටර් අයිවන්ට (නැවත) ප්‍රකෘති සිහිය එන්නේ කවදා ද?

[Photo by www.colombopage.com] රාවයේ 25 වැනි සංවත්සරය තුළින් වික්ටර් අයිවන් අපේක්ෂා කළ පරමාර්ථය නිරර්ථක එකක් බවත්, එවැනි පරමාර්ථයක ඔහු එල්බ සිටින්නේ මීට පෙර රාජ්‍ය පාලකයන් කෙරෙහි ඔහු තුළ නොතිබූ ප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ…

Colombo, Featured Articles, Features

ජනාධිපතිතුමාත්, ආරක්ෂක ලේකම්තුමාත් උනන්දු වුණ නිසා….

මේක ලියන්න හිතුණේ 2012 මාර්තු 28 වෙනිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ තිබුණු වාර්තාවක් දැකලයි. පසුගියදාක බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ සාගර සේනාරත්න මහතාව වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව…

Colombo, Featured Articles, Features

‘‘මේ ආණ්ඩුව ස්වෙච්ඡාවෙන් මානව හිමිකම් ගැන කිසිවක් කරන්නේ නෑ‘‘ – ආචාර්ය සරවනමුත්තු

මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය ප්‍රශ්න කරමින් සම්මත වූ ජිනිවා යෝජනාව පසුගිය දිනවල ලංකාවේ වඩාත් ආන්දෝලනාත්මක සිදු වීම බවට පත් විය. දේශීය වශයෙන් බහුතරයක් දෙනා මෙම තත්ත්වය විග්‍රහ කරගනු…

Colombo, end of the War, Featured Articles, Features

‘ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එදිරිවාදී ප්‍රචාර සහ පළිගැනීමේ තර්ජන භයානක ලෙස ඉහළ යයි’ – IFJ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට එරෙහිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදී ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන්…

Colombo, Featured Articles, Features

ජිනීවා සංදර්ශනය අවසන් විය. ආණ්ඩුවේ මතය ජයග්‍රහණය කළේද?

Photo by – dailymirror.lk ජිනීවා යෝජනාව පැරදුනත් ආණ්ඩුවට ශක්තිය ලැඛෙනවා යන මැයෙන් ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් වරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතා කළ අදහස් ප්‍රකාශ කිරීමක් Srilankamirror (03/22/2012) වෙබ් අඩවියේ ඵල විය. එය…

Colombo, Featured Articles, Features

කාන්තා හිංසනයන් සිදුවන්නේ, මැඩම්ලාගේ වරදෙනි

ජගත් කාන්තා දිනය යෙදී දෙසතියක් පමණ ගෙවී ගොසිණි. දැන් කාන්තා දිනය පිළිබඳ හාවක් හූවක් නැත. දැන් ඒය අමතකව යමින් ඇත. යළිත් ඒ ගැන කතා කරනු ඇත්තේ ලබන වසරේදීය. නමුත් ලබන වසරේදී කාන්තා…

Colombo, Featured Articles, Features

මිනිසුන් අල්ලන්නන්ගේ වර්ථමානය හා මසුන් අල්ලන්නන්ගේ අනාගතය

‘‘මාගේ මිත්‍රයිනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවන්නැයි නුඹලාට කියමි. නමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි .’’ ( ගෝලයන් ධෛර්යය කිරීම, ලුක් 12 : 4-5) ඇන්තනි…

Colombo, end of the War, Featured Articles, Features

යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක

(2007 මාර්තු 04 වෙනි දා ‘මව්බිම’ පුවත්පතේ ‘සමකය’ තීරුවේ පළවූ ‘කුහුඹුවන් වූ මිනිසුන්‘ යනුවෙන් පළවූ මෙම ලිපිය කාලෝචිත බව සළකා යළිත් මෙසේ පළකරමු.) යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක කිසිත් කරකියා ගත…

Colombo, end of the War, Featured Articles, Features

‘වැරදිකරැවන්ට එරෙහි චෝදනා ඉදිරිපත්කොට දඩුවම් පැමිණ වීම රජයේ පාර්ෂවයේ යුතුකමක්‘ – LLRC වාර්තාවේ ප්‍රධාන නිර්දේශ

උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාව පසුගිය 2011 දෙසැම්බර් 16 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරිණි. මාස 11කට අධික කාලයක් කොමිසම විසින් විවිධ අංශයන් පිළිබදව විමර්ෂණයට ලක් කර ඇති බවට වාර්තා වූ අතර උගත්…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා තැතිගැන්මෙන් උගත් පාඩම් නොපිට පෙරළීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන…

Colombo, end of the War, Featured Articles, Features

UN මානව හිමිකම් කවුන්සිලය, ඇමරිකානු යෝජනාව සහ LLRC පිළිබද ප්‍රශ්න සහ පිළිතුරු

සංස්කාරක සටහන – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ(UNHRC) 19වන සැසි වාරය මේ වන විට ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්වෙයි. මෙම සැසිවාරය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර…

Colombo, end of the War, Featured Articles, Features

‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට ගිහිල්ලා හරි මේ ප්‍රශ්න විසඳගන්න වෙනවා’

ලංකාවේ මේ වෙනකොට මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. සමස්ත චිත්‍රය දිහා බලන කොට මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික වෙලා තියෙන්නෙ දෙමළ ජනතාව. යුද්ධය ඉවර වෙද්දි සිදු වුණු සිද්ධිදාමයක් පදනම් වෙලා…

Colombo, Featured Articles, Features

රාජ්‍යයේ ස්වාධිපත්‍ය බිද වැටෙයි

[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා කතා දන්නවාද ? අඳුරේ අතපත ගානවාද?

මේ දිනවල ජනමාධ්‍යය තුළ ද, ජන සමාජය තුළද, නිවස්නයන් හි ආලින්දය තුළ ද කතා බහට ලක් වී ඇති ප්‍රචලිත වචනය වී ඇත්තේ ජිනීවා සමුළුවයි. මානව හිමිකම් හා අන්තර් ජාතික නීතිය පිළිබඳ උනන්දුවක්…

Colombo, Featured Articles, Features

ජිනීවා අනා ගැනීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිස් අතර කෝපි සමඟ ගැනීමට අලුත් විහිළු කතා ගණනාවක් බිහිවී තිබේ. ඉන් එකක් නම් වැසිකිළියක් ඇරියත් ශ්‍රී ලංකාණ්ඩුවේ දුත පිරිසේ අයෙක් ඉන් මතුවන බවයි….