උගත් පාඩම් කොමිසම නූගත් පාඩම
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසමේ වාර්තාව එක අතකට අසුබ දිනක ආ සුබ දසුනක් වැන්න. වෙනත් වචනයෙන් කියන්නේ නම් වාර්තාවේ අන්තර්ගත නිර්දේශයන් බොහොමයක් එය පතිත වූ සමාජ දේශපාලන සන්දර්භයට…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසමේ වාර්තාව එක අතකට අසුබ දිනක ආ සුබ දසුනක් වැන්න. වෙනත් වචනයෙන් කියන්නේ නම් වාර්තාවේ අන්තර්ගත නිර්දේශයන් බොහොමයක් එය පතිත වූ සමාජ දේශපාලන සන්දර්භයට…
හැත්තෑව හා අසූව දශකයේ දී තුනී ලෑලි සංස්ථාවට දැව සැපැයීම සඳහා වෙන් කර දුන් කන්නැලිය වනාන්තරය ඉන් සිදු වූ දැවැන්ත විනාශයට අද වන විට ද කම්පිත ව සිටියි. කන්නැලිය වන සංකීර්ණයක් ලෙස…
ශ්‍රෙක් යනු බියුලොක් නම් සුන්දර රාජධානියේ මඩ වගුරක ජීවත් වන රාක්ෂයෙකි. එමෙන්ම ඔහු අනවසර පදිංචිකරුවෙකි. මිනිසුන් ඔහුට පණ බයේ සිටින බැවින් කිසිවකු ඔහු අසලට ළඟා නොවෙන අතර ඔහු තනිවම තමන්ගේ පාඩුවේ ජීවත්…
‛‛ත්‍රස්තවාදීන්’’ යන වචනය මුලින්ම ලංකා සමාජය තුළ සුලබව භාවිතාවීම ඇරඹෙන්නේ 71 අප්‍රේල් කැරලිකරුවන් හැඳින්වීම සඳහායි. ඉන්පසුව එම හැඳින්වීමෙන්ම 70 ගණන්වල තමනටත් තම භාෂාවටත් සම අයිතීන් ඉල්ලන දෙමළ තරුණ තරුණියන් වෙත දමාගසනු ලබයි….
සිංහල පාඨකයා ඉදිරියේ ‛බුද්ධිමතෙකු’ වීම සහ තක්කඩියෙකු වීම එක විට කළ හැකි සරළ සූත්‍රයක් තිබේ. එය අනු අංග කිහිපයකින් සමන්විතයි. එකක් මෙසේය: ඔබ ලියන ලිපියේ ඇති සිංහල වචන ඉදිරියෙන්, හැකි හැම විටකම…
– Pic by – lankaviews ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුධය හරහා මේ වන විට විවිධ මතවාද, කණ්ඩායම්, ව්‍යාපාර බිහිවෙමින් ඇති බවක් පෙනෙන්නට තිබේ. නමුත් මෙම කණ්ඩායම් හෝ ව්‍යාපාරවල සිටින ජවිපෙ මධ්‍යම කාරක…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] වධහිංසා විරෝධී එක්සත් ජාතීන්ගේ කමිටුවෙහි 47වන සැසිවාරය පසුගිය 25දා අවසන් විය. එම සැසි වාරයට නොවැම්බර් 08/09 යන දෙදින තුළ පවත්වන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සැසිය ද ඇතුළත් විය. ශ්‍රී…
චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලද චාලි චැප්ලීන් – මගේ දිවිසැරිය නම් කෘතිය පසුගිය වනදා 08දා මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඩි අවස්ථාවේ, විදර්ශණ කන්නන්ගර විසින් දැක්වූ අදහස්වල සංක්ෂිප්ත සටහනක් මෙසේ සටහන් කරමු. ‛‛අපි චාලි…
විප්ලවය යනු සුවිශාල සිහිනයකි. එබඳු සිහිනයක් දැකීමට ධෛර්යය අවශ්‍යය. එය විසින් පහසු පිළිතුරු නොමැති ප‍්‍රශ්න ගණනාවක් ජනිත කරන්නේ වුව ද එබඳු සිහින නොදකින තාක්, එබඳු සිහින දැකීමේ අයිතිය යළි අත්පත් කරනොගන්නා තාක්…
පසු ගිය සති අන්තයේ ‛සන්ඩේ ලීඩර්’ පුවත්පතේ අමුතු විශේෂාංගයක් පළවිය. ඒ, රනිල් වික්‍රමසිංහගේ ලිංගික ආශාවන් පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකි. දේශපාලඥයන්ගේ ලිංගික වරණයන් පිළිබඳ වාර්තා බොහෝ විට ටැබ්ලොයිඩ් පුවත්පත් තලු මරමින් විස්තර කරයි. දේශපාලඥයන්ගේ…
මේ නිශ්චිත මොහොතට අනුව ශ්‍රී ලංකාව ලොවට එක එක මාදිළියේ න්‍යායන් ඉදිරිපත් කරයි. මෙය එක් අතකින් බලන් ඉන්න ලස්සන වැඩකි. නමුත් බලාහිඳ එයින් සොමි ගන්නවාට වඩා මේවා බලාහිඳ තමන්ගේම අතින් තමන්ගේ බඩ…
]ගිනිසිළුව අවුලූවාලූ ගිනි පුපුර කුමක්දැයි යන්න සැබවින්ම එතරම් වැදගත් නැත. ගින්න ඇරඹී ඇත. – ඉම්මෑනුවෙල් වොලස්ටීන්[ [නිව් යෝක් හි බෆලෝ නගරයේ යුද්ධයට සහ ආර්ථික පීඩනයට එරෙහිව විරෝධතාවයේ යෙදෙන පිරිසක්.] 80දශකයේ දී ඇමරිකානු…
”මෙය සම්පූර්ණයෙන් ම මෙහෙයවීම සිදු කරන්නේ මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු අසංග ගුණතිලක මහතා විසිනි. එහි පළමු පියවර ආරම්භ වූයේ ‛ෆොරස්ට් රොක් ගාඩ්න්’ නමින් හෝටලයක් ඉදි කිරීමට අක්කර 48 ක් ලබාදීමෙනි….
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සියයට 40කට වැඩි ජන්ද ප්‍රමාණයක් ලබාගත් විපාක්ෂික ජනාධිපති අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව දේශපාලන පළිගැනීමක් වශයෙන් සිරගත කරනු ලැබ ඇති රටවල් කීයක් ලෝකයේ තිබේ ද? එකම එකකි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී…
යම් කිසි රටක නීතිය සහ එහි ආධිපත්‍යය හරියාකාරව ක්‍රියාවට නැංවේ නම් එම රටේ ජනතාවට තම ජීවිත වලට ආරක්ෂාවක් ඇති බවට විශ්වාසක් ඇතිවෙයි. රාජ්‍යය සහ පාලකයන් නීතියේ අධිපත්‍ය්‍යට අනුව විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක…
[ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ මානව අයිතීන් සහ සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීම නිසා දිවි ඇති තෙක් සිරගෙට නියම වූ වෛද්‍ය බිනයාක් සෙන්ගේ කතාව ඇතුළත් ‛‛සුවපත් වෛද්‍යවරයකුගේ කතාව’’] [ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ මානව අයිතිවාසිකම් හා…
තොරතුරු දැනගැනීම යනු කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්‍ෂණ සහිත රටක පුරවැසියන් විසින් තෝරා පත්කර ගන්නා ලද නියෝජිත ආයතනයක(ආණ්ඩුවක) ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා දැන ගැනීමේ නීත්‍යනුකූල අයිතිය එම රටේ පුරවැසියන් සතුව පැවතීම, දූෂණයට, වංචාවට, අසාධාරණයට…