Colombo, Featured Articles, Features

13 වටේ කැරකෙන මෙරිගෝ රවුම

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරුණේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියළු පක්ෂවල ඒකමතිකත්වයෙනි. පසුව එය කටුගා දමා 18 වැනි සංශෝධනය ව්‍යස්ථාපිත කෙරුණේ එවැනි සාමුහික එකඟතාවකින් නොවේ. එහි දී පොදුවේ ජනතා අදහස් විමසීමක්වත්, අදාළ…

Colombo, Featured Articles, Features

බිහිසුණු ජනවාරිය – 2006 – 2012 සටහන්

2006: ජනවාරි 01: සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැළැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කිරීම. ජනවාරි 05: වීරකේසරී පුවත්පතෙහි ජායරුප ශිල්පි ජෝ ජෙයකුමාර් පුවත් පතෙහි පළ වූ ජායාරූප සම්බන්ධයෙන්…

Colombo, Featured Articles, Features

ඇතුළෙන් ඉරිතැලීම

මේ රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ඇතුළෙන් දෙදරන්ට පටන්ගෙන දැන් කාලයක් ගතවෙයි. ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂයක් බොහෝ කාලයක් රාජ්‍ය බලයෙන් බැහැරව සිටින විට ඇති වන අපේක්ෂා භංගත්වය කරණකොටගෙන, එවැනි දෙදරීම් ඇති වෙයි. පැරණි…

Colombo, Featured Articles, Features

විප්ලවයක් ලඟ එනවා! ඒකට අපි සැරසෙනවා!!

– Pic by – Sampath Samarakoon [පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ඉස්සර මේ සටන් පාඨය අයිතිව තිබුනේ විවිධාකාරයෙන් සමාජ සාධාරණත්වය සඳහා අප වැනි බහුතර ජනයාට ය. සමාජ අසාධාරණයන්ට එරෙහිව පැන නැගි බොහෝ සමාජ උද්ඝෝෂන…

end of the War, Featured Articles, Features, Jaffna

‘නිදහස පිළිබඳ මූලධර්ම රකින්නට ධෛර්යය අවශ්‍ය වේ’

සංස්කාරක සටහන – ශ්‍රී ලංකා රජය හා පැවැත්වෙන සාකච්ඡා, උතුරැ පළාත් සභා සහ දේශපාලන විසඳුමක් සාක්‍ෂ්‍යාත් කරගැනීම යනකරැණු පිළිබදව දෙමළ ජාතික සංධානය නියෝජනය කරන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත දෙමළ සිවිල් සමාජයෙන් ඉදිරිපත්…

Colombo, Featured Articles, Features

‛බඩගෝස්තරවාදී අළුත් පන්තියට ආනන්ද කුමාරස්වාමි, සරච්චන්ද්‍ර වැඩක් නැහැ’- ධර්මසිරි බණ්ඩාරනායක

[සංස්කාරක සටහන – පසුගිය දා උද්දාමයෙන් විවෘත කළ ජාතික රගහලක් ලෙස නම් ලද නෙලුම්පොකුණ(පසුව නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල) රගහල ලෙස නම් ලද රගහල පිළිබදවත්, ඒ අසලින් වූ මාර්ගය එනම් ආනන්ද කුමාරස්වාමි…

Colombo, Featured Articles, Features

බලූ පොර

නන්නත්තාර බල්ලන් එකට රංචු ගැසෙති. එකට ලගිති. එක්ව ගොදුර හඹා යති. ඒත් ගොදුරට පොරකෑම උන්ගේ ගති ලක්ෂණයකි. ඒ නිසා බලූ පොර සහ කා ගැනීම් ලාංකික අපට සුලභ දසුන්ය. පාදඩ නන්නත්තාරයින්ගෙන් සැදුම්ලත් පාතාල…

Colombo, Featured Articles, Features

සිසිර සේනාරත්න, ජාතික රූපවාහිණිය සහ ජීවත්වන මිනිසුන් ඝාතනය කිරීම

ජාතික රූපවාහිනියට අනුව ප්‍රවීන ගායන ශිල්පියෙකු වූ සිසිර සේනාරත්න පසුගිය දිනෙක මිය ගියේය. ජාතික රූපවාහිනිය විසින් මෙම පුවත ඉදිරිපත් කළේ සිසිර සේනාරත්නගේ කලා ජීවිතය අලලා වාර්තා වැඩසටහනක් ද ඉදිරිපත් කරමිනි. මෙය ලංකාවේ…

Colombo, Featured Articles, Features

‘එය කෙබඳුදැයි මම දනිමි…’| විවාහය සහ මගේ කතාව

]ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ මගේ කතාව[ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මගේ පළමු වසරේ අවසන් විභාගයට දෙමසකට පෙර මම පෙනී සිටියෙමි. හායි මැගසින් සඟරාවේ ගිය මාසයේ කලාපය, මෝස්තර නිර්මාණ ශිල්පී කේ.ටී. බ්‍රවුන් නිර්මාණය…

සිංහල, Colombo, end of the War, Featured Articles, Features

”උගත් පාඩම් හා සංහිඳියා කොමිසම” (3)

ලංකාවේ වාර්ගික ගැටුම උත්සන්න වීමට හේතුකාරක වූ අතීත දේශපාලනය දෙසට ඇඟිල්ල දිගු කිරීම සහ වර්තමානයේ ජාතික ප්‍රශ්නය කියා දෙයක් ඇති බව සහ ඊට දේශපාලන විසඳුමක් සැපයිය යුතු බව පිළිගැනීම සේම, අනාගත යහපාලනය…

Colombo, Featured Articles, Features

අන්නා හසාරේ[හසාරේ අයියා] – අපේ කාලයේ වීරයෙක්

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] කෙසඟ සිරුරැති මිනිසෙක් 2011 අවසාන බාගය පුරා ඉන්දියාවේ පුවත්පත්හි ශීර්ෂ පාඨ අල්ලා ගනිමින් සිටියේ ය. ඔහු අල්ලා ගත්තේ ශීර්ෂ පාඨ පමණක් නොවේ. ලක්ෂ ගණන් ඉන්දීය ජනයාගේ සාධාරණත්වය සඳහා වන…

end of the War, Featured Articles, Features, Jaffna

පිටුවහල අවසන් කර යළි ගම්බිම් බලා පැමිණීම: බියසැක, අභියෝග සහ බලාපොරොත්තු

[සංස්කාරක සටහන – ලිපියේ කතුවරයා විවාහ වී සිටියේ, එවකට 35වන වියෙහි පසු වූ දෙමළ මානව අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියකව සිට 1989 සැප්තැම්බර් 21 දා ඝාතනයට ලක් වුණු ආචාර්ය රාජිනී තිරාණගම(විවාහයට කලින්…

Colombo, Featured Articles, Features

ඇට්ලස් යෝධයාගේ කතාව

දෙවියන් සමග පැවති සටනින් පැරදීම හේතුකොට ගෙන ඇට්ලස් යෝධයාට ලෝකය සිය උරහිසේ තබා ගැනීමට සිදු විය. ඉතින් එදා සිට අද දක්වා ලෝකයේ බර දරා සිටින්නේ මේ ඇට්ලස් යෝධයාය. ඇතැම් විට භූමිකම්පා ආදිය…

Featured Articles, Features, Puttalam

කරුකපනේ කඩොලාන වනාන්තරය ලාෆ් ලෙෂර් සමාගමේ හෝටලයකට යට කරයි

පුත්තලම දිස්ත්‍රික්කයේ, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරුකපනේ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වෙරළාශ්‍රිත විශාල කඩොලාන වනාන්තරය මහ පරිමාණ හෝටලයක් ඉදි කිරීම සඳහා කපා ඉවත් කරමින් තිබේ. කාමර අසූවකින් සමන්විත මේ හෝටලය ඉදි…

Colombo, end of the War, Featured Articles, Features

”උගත් පාඩම් හා සංහිඳියා කොමිසම” [2]

මේ කොමිසම පිහිටුවන ලද්දේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නොවේ. ඊට විසඳුම් සෙවීම සඳහා මීට පෙර කිහිපවරක් විවිධ කොමිෂන් සභා පත්කොට, ඊට අදාළ සෑම කාරණයක් සම්බන්ධයෙන්ම අදහස් උදහස් උපයාගෙන තිබේ. ජාතික ප්‍රශ්නය…

Colombo, end of the War, Featured Articles, Features, Poems

නියඟලා කවි | ඉදින් තේවාට 2011 වසර උදා වූයේ නැත.

උවන පුස්තකේ සයිබර ගුවන පිට සරන විහඟුනේ දෙනයන කෙවෙන විට කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ ගමන පමයි අකුරට වැඩ කලාවේ වෙහෙස නොවුණ…

Colombo, end of the War, Featured Articles, Features

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ වාර්තාව: විවේචනාත්මක කියවීමක්

[Photo credit Ada Derana] උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම (එල්එල්ආර්සී) පිහිටුවා ගෙවුණු මේ කාලය තුළ දී, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව තමන් විවේචනයට ලක් කරන්නන්ගෙන් ඉල්ලා සිටියේ, එල්එල්ආර්සීයේ වාර්තාව සම්පූර්ණ කොට ප්‍රසිද්ධ කෙරෙන…