නීති පීඨයට ආ නවක සිසුවිය …..!
පසුගිය දිනක මම විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාගාරයට ගියේ නීති පීඨයේ අධ්‍යාපනය ලබන මගේ පාසල් මිතුරෙකු හමුවීමටයි. නීති පීඨයේ නවක සිසු සිසුවියන් පිළිගැනීමේ උත්සවය එහි පැවැත්වෙන බව මම එතැනට යන තෙක්ම දැන සිටියේ නැහැ….

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී තිබුණා.මෙම දිනය සැමරීම සදහා කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ හිංසනයන්ට විරුද්ධව නැගිසිටිමු යන තේමාව යටතේ සැමරුම් උත්සවයක් කොළඹ පදනම් ආයතනයේදී පවත්වනු ලැබුවා….
2007 අ. පො. ස උසස් පෙළ විභාගයට පෙනි සිටීමට ගිය පස්සර කාංචනා දුෂණය කර මරා දැමුනේ පසුගිය අගෝස්තු 20 වෙනිදාය. මේ සිදුවීම දැනගත් වෙලේ පටන් මා රිදවුයේ සදුනි ගැන මතකයයි. සදුනි මා…
කාංචනා…සමාජය වෙළාගත් බිහිසුණුබවේ තවත් ගොදුරක් පසුගිය කාලය තුළ තරුනියන් ගණනාවක් ලිංගික හිංසනයන්ට ලක් කොට ඝාතනය කිරීමේ ඛේදජනක වාර්තා ගණනාවක් අසන්නට ලැබුණි. 2006 වර්ෂයේ මීරිගම කුරුඳුවත්තේ දී මරා දැමූ නිසංසලා හා එම වර්ෂයේ…
මේ කියන සිද්ධිය සිදුවූයේ, අගෝස්තු 11 වෙනිදා, මමත් මගේ මිත්‍රයෙකුත් යාපනේ සිට කොළඹට ඒමට පලාලි ගුවන්තොටුපොළට එමින් සිටින අතරතුරේදීයි. A 9 පාර වසා දැමීමත් සමග යාපනේට යාම් ඊම් සිදුවන්නේ ගුවනින් සහ මුහුදිනි….