දිග්ගැස්සෙන පැහැර ගැනීම් හා ඝාතන, මේවාට වගකිව යුත්තෝ කවරහු ද ?
පසුගිය සෙනසුරාදා හිමිදිරියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින්, යාපනය අර්ධද්වීපයේ මාධ්ය පුහුණු මධ්යස්ථානයේ ශිෂ්ය සගාදේවන් නිලක්ෂන් අනුකම්පා විරහිතව, කෲර ලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඔහු ගේ නිවස පිහිටා තිබෙන්නේ යාපනය නගරයට…