ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා
පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප්රිය 21.10.2007 ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා පසුගිය දා ජර්මනියේ ස්ටුට්ග්රාට් හි දී සහ මියුනික් හි දී ශ්රී ලංකාවේ ජනමාධ්ය මුහුණ දෙන ගැටලූ සහ මානව හිමිකම් තත්ත්වය…
පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප්රිය 21.10.2007 ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා පසුගිය දා ජර්මනියේ ස්ටුට්ග්රාට් හි දී සහ මියුනික් හි දී ශ්රී ලංකාවේ ජනමාධ්ය මුහුණ දෙන ගැටලූ සහ මානව හිමිකම් තත්ත්වය…
– தேசிய மீனவர் ஒத்துழைப்பு அமைப்பின் பேச்சாளர் ஹேர்மன் குமார யாழ். மாவட்ட மக்களின் நிலைமையை அங்கு சென்று நேரில் பார்த்தபோது எங்களுக்கு அதிர்ச்சியாகவும்‚ பரிதாபமாகவும் இருந்தது. அவர்கள் பெரும் துன்பத்தின் மத்தியில் வாழ்ந்து வருகின்றபோதிம்‚ தெற்கில் இருந்து சென்ற சிங்களவர்களான எம்மை அன்போடு…
පළමු සෙමෙස්තර විභාගය අවසන් වී විශ්ව විද්යාල ආපන ශාලාවට ගියේ තේ එකක් බොන්න. අපේ කලා පීඨයේ ආපන ශාලාවේ පසුගිය ටෙන්ඩරය අවසන් වෙලා දැන් එය පවත්වාගෙන යන්නේ වෙනත් පිරිසක්. තේ බොන්න හැමෝම එකතු…
The 3rd issue of the Vikalpa newsletter in Tamil. Please download here.
The 3rd issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.
බුරුමය දශක ගණනාවක සිට ම්ලේච්ඡ මිලිටරි පාලනක් යටතේ පවතී. මීට දින කිහිපයකට උඩදී ප්රජාතන්ත්රවාදය ඉල්ලා, මිලිටරි පාලනයට එරෙහිව දහස් ගණනක් වූ බුරුම භික්ෂූ, භික්ෂුණී වහන්සේලා විදි බටහ. උන්වහන්සේලා පිරිත් සජ්ජායනා කරමින් වීදි…
”කුකුළා හඬලන විට උදෑසන එළඹේ”, යැයි යල් පිනූ බුරුම කියමනක් තිබේ. පිරිමි එම කියමන ගැහැනු පහත් කිරීමට ව්යංග අරුතක් සේ යොදා ගනිති. නමුත් බුද්ධිමත් කුකුළා තමන් හඩලන්නේ උදෑසන එළබුුන නිසා හොදටම දන්නවා…
‛ඒයි කොහෙද යන්නෙ’ ජීප් රථයේ ඉදිරි අසුනේ වැඩ සිටිනා අප මිත්ර මේජර්වරයා මිත්ර ලීලාවෙන් අසයි. ‛ජැෆ්නා’ එක්ස්පෝ බස් රථයෙන් බැස ගුවන් හමුදා මුර කපොල්ලක චෙක් වෙමින් සිටින අපි පිළිතුරු බඳිමු. ‛නම්බර්ස්…
ජනිත් විපුලගුණ 2007 සැප්තැම්බර් 07 අන්තර් ජාතික වශයෙන් ලංකාවට ඇති වැදගත්කම, ශත වර්ෂ ගණනාවක සිට ප්රකට වූයේ සුන්දරත්වය, සංස්කෘතික වටිනාකම් හා කුළු බඩු ඇතුළු ආර්ථික බවභෝගයන් හි වටිනාකම් මත ය. මෑත ගෙවුණු…
මෙත්සිරි වඩුගේ 2002 අප්රෙල්හි දී ඒ 9 පාර විවෘත කිරීම එක් පියවරකින් සාමය තැබුණු දිගම පියවර විය. වව්නියාවෙන් එහා ජීවත්වන වන්නි ජනයාගේ මෑත කාලීන පුද්ගලික සමාජ සහ දේශපාලන ජීවිතයන්හි පෙරළිකාරී වෙනසක් ඇති…
මේ කියන සිද්ධිය සිදුවූයේ, අගෝස්තු 11 වෙනිදා, මමත් මගේ මිත්රයෙකුත් යාපනේ සිට කොළඹට ඒමට පලාලි ගුවන්තොටුපොළට එමින් සිටින අතරතුරේදීයි. A 9 පාර වසා දැමීමත් සමග යාපනේට යාම් ඊම් සිදුවන්නේ ගුවනින් සහ මුහුදිනි….
මංජුල වෙඩිවර්ධන ‛‛දුවන්න විතරයි මට බැරි. උත්සාහ කළොත් ඒකත් බැරිකමක් නෑ. ඒත් ඉතින් දුවන්නෙ මොකටද?’’ වේගයෙන් පැද ආ පාපැදිය අප අසල නතර කරමින් වේලුමයිලුම් ප්රේචන්ද්රන් පවසයි. ඔහු සිටින්නේ සිනහ වී ගත් වන…
මංජුල වෙඩිවර්ධන උළුවස්ස හරස් කළ ලී වැටට උඩින් අඩ සඳක් පායා තිබේ. ඊට යටින් කුඩා තාරුකා සඟලක් නිවි නිවී දැල්වේ. අඩ සඳ, ලී වැටේ එල්ලී සිටින සිඟිත්තාගේ නළලත යි. තාරුකා නම් සැඟැවි,…
කලක පටන් ශ්රී ලංකා සමාජ, ආර්ථික, දේශපාලන තලයේ තීරණාත්මක සාධක රැුසක් නිර්මාණය කරනු ලැබූ ජූලි මාසය, 2007 වසරේ දී පෙර තරම් සුවිශේෂී සාධක සඳහා පාදක වූ බවක් නො හැ`ගුණ ද, අගෝස්තු මාසය…
තොප්පිගල ජය සැමරුම තොප්පිගල ජයග්රහණය සැමරීම සදහා රජයේ පාසැල්වල උත්සව සංවිධානය කළ යුතුයැයි රජය අධ්යාපන බලධාරීන්ට නියෝග කර තිබුණා. ඒ ඒ පාසැල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තම තමන්ට පුළු පුළුවන් විදියට උත්සව සංවිධානය…
සුනන්ද දේශප්රිය මානව හිමිකම් සඳහා විශ්වවිද්යල ආචාර්්යවරු (යාපනය* යන එකතුව එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් නොවේ. එහි නායිකාවක වූ වූ රාජිනී තිරාණාගම මරා දමන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසිනි. එල්ටීටීඊයෙන් එල්ලවන මරණ තර්ජන නිසා එහි…
මගේ නම …….. ඔබට එය අවශ්යම නම් දැනට ”ජේ” කියා හිතන්න. මීට අවුරුදු අටකට පමණ පෙර එක්තරා දවසක මම අම්පාරේ සිට කොළඹ බලා එමින් සිටියා. මා සම`ග අපේ වාහනයේ කොළඹ සුප්රකට මානව…