ලබන ආත්මෙදිවත් සිංහලයෙක්ව බඳිනවා……
මේ කියන සිද්ධිය සිදුවූයේ, අගෝස්තු 11 වෙනිදා, මමත් මගේ මිත්‍රයෙකුත් යාපනේ සිට කොළඹට ඒමට පලාලි ගුවන්තොටුපොළට එමින් සිටින අතරතුරේදීයි. A 9 පාර වසා දැමීමත් සමග යාපනේට යාම් ඊම් සිදුවන්නේ ගුවනින් සහ මුහුදිනි….
මේ කියන සිද්ධිය සිදුවූයේ, අගෝස්තු 11 වෙනිදා, මමත් මගේ මිත්‍රයෙකුත් යාපනේ සිට කොළඹට ඒමට පලාලි ගුවන්තොටුපොළට එමින් සිටින අතරතුරේදීයි. A 9 පාර වසා දැමීමත් සමග යාපනේට යාම් ඊම් සිදුවන්නේ ගුවනින් සහ මුහුදිනි….
මංජුල වෙඩිවර්ධන ‛‛දුවන්න විතරයි මට බැරි. උත්සාහ කළොත් ඒකත් බැරිකමක් නෑ. ඒත් ඉතින් දුවන්නෙ මොකටද?’’ වේගයෙන් පැද ආ පාපැදිය අප අසල නතර කරමින් වේලුමයිලුම් ප්‍රේචන්ද්‍රන් පවසයි. ඔහු සිටින්නේ සිනහ වී ගත් වන…
මංජුල වෙඩිවර්ධන උළුවස්ස හරස් කළ ලී වැටට උඩින් අඩ සඳක් පායා තිබේ. ඊට යටින් කුඩා තාරුකා සඟලක් නිවි නිවී දැල්වේ. අඩ සඳ, ලී වැටේ එල්ලී සිටින සිඟිත්තාගේ නළලත යි. තාරුකා නම් සැඟැවි,…
කලක පටන් ශ‍්‍රී ලංකා සමාජ, ආර්ථික, දේශපාලන තලයේ තීරණාත්මක සාධක රැුසක් නිර්මාණය කරනු ලැබූ ජූලි මාසය, 2007 වසරේ දී පෙර තරම් සුවිශේෂී සාධක සඳහා පාදක වූ බවක් නො හැ`ගුණ ද, අගෝස්තු මාසය…
තොප්පිගල ජය සැමරුම තොප්පිගල ජයග්‍රහණය සැමරීම සදහා රජයේ පාසැල්වල උත්සව සංවිධානය කළ යුතුයැයි රජය අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබුණා. ඒ ඒ පාසැල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තම තමන්ට පුළු පුළුවන් විදියට උත්සව සංවිධානය…
සුනන්ද දේශප‍්‍රිය මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යල ආචාර්්‍යවරු (යාපනය* යන එකතුව එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් නොවේ. එහි නායිකාවක වූ වූ රාජිනී තිරාණාගම මරා දමන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසිනි. එල්ටීටීඊයෙන් එල්ලවන මරණ තර්ජන නිසා එහි…
මගේ නම …….. ඔබට එය අවශ්‍යම නම් දැනට ”ජේ” කියා හිතන්න. මීට අවුරුදු අටකට පමණ පෙර එක්තරා දවසක මම අම්පාරේ සිට කොළඹ බලා එමින් සිටියා. මා සම`ග අපේ වාහනයේ කොළඹ සුප‍්‍රකට මානව…
පසුගිය සෙනසුරාදා හිමිදිරියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින්, යාපනය අර්ධද්වීපයේ මාධ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සගාදේවන් නිලක්ෂන් අනුකම්පා විරහිතව, කෲර ලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඔහු ගේ නිවස පිහිටා තිබෙන්නේ යාපනය නගරයට…
யாழ். குடாநாட்டில் ஊடக வள பயிற்சி நிலைய மாணவன் சகாதேவன் நிலகஷன் கடந்த செவ்வாய்க்கிழமை அதிகாமை மோட்டார் சைக்கிளில் வந்த இனந்தொயாதோரால் ஈவிரக்கமின்றி மிகக் கொடூரமாக சுட்டுக் கொலை செய்யப்பட்டுள்ளார். யாழ். நகருக்கு மூன்று மைல் தொலைவிலுள்ள கொக்குவிலில் அவரது வீடு இருக்கின்றது. யாழ….
We are pleased to announce the launch of Vikalpa, a new citizen journalism initiative in Sri Lanka that focuses on content in Sinhala and Tamil. Through the exploration of alternative narratives on…
අවිචාරවත් මැදවච්චිය මුරපොල දිනය 2006 දෙසැම්බර් 08 වෙනිදා. වෙලාව හවස 3.30ට විතර ඇති. මැදවච්චිය මුරපොළේ වෙනදා මෙන් සෙනගක් අද දකින්නට නැත. මා ඉදිරිපසින් මිනිස්සු 10ක් 12ක් පමණ ඉදිරියට ඇදෙති. ”අත්දෙක උස්සන්න….” එතැන…
අපේ දෙමළ යාළුවෝ ආනන්දි මගේ පැරණි විශ්ව විද්‍යාල මිතුරියක්. ඇගේ උපන් ගම වවුනියාව. ඒත් දැනට අවුරුදු 5ක විතර ඉඳන් ඇගේ මුළු පවුලම ජීවත් වෙන්නෙ ගම්පහ. ආනන්දිට විශ්ව විද්‍යාලෙදි වැඩිපුර හිටියේ සිංහල යාළුවෝ….