සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

යාපනය: තවත් පුදුමයක්

යාපනය වනාහී ලෝකයේ ජනමාධ්‍යවේදීන්ට බියජනකම නගරවලින් එකකි. දැන් තවත් මානුෂිය ඛේදවාචකයක් සමිබන්ධයෙන් යාපනය නම් දරමින් තිබේ. එය නම් චෝදනාවක් නැතිව හෝ දඩුවම් දීමක් හෝ නැතිව මිනිසුන් සිරගතවන නගරය ලෙස ය. මානව හිමිකම්…

සිංහල, Democracy, Human Rights, Human Security, Media, Peace and reconciliation

දෙසැම්බර් 02 දා කතන්දර කිහිපයක්….

මුරලි බූස්සට….?? 2007 දෙසැම්බර් 02 දා මෙරට ඉතිහාසයේ නොමැකෙන දවසකි. මුත්තයියා මුරලිදරන් එදින ලෝක වාර්තාවක් සම කළේය. ඉන්පසුදා ඔහු එම වාර්තාව බිද දැමුවේය. ‍ දැන් කවුරුත් කතා කරන්නේ මුරලි ගැනය. ඔහුගේ ලෝක…

සිංහල, Colombo, Human Rights, Human Security, News, Peace and reconciliation

ද්‍රවිඩ ජනයා අත්අඩංගුවට ගත්ෙත් අැයි….!

ඊයේ (දෙසැම්බර් 2) කොළඔ හා තදාසන්න ප්‍රදේශ වල දැවැන්ත මෙහෙයුමක් සිදුකළ රජයේ හමුදාව හා පොලීසිය ඒ ප්‍රදේශ වල ජීවත් වූ ද්‍රවිඩ ජාතිකයින් දහසත් එක්දාහස් පන්සීයයත් අතර ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන බූස්ස කදවුරේ…

සිංහල, Colombo, Human Security, News, Peace and reconciliation

මොනවද මේ වෙන්නෙ?

ඊයේ හවස (28) නුගේගොඩදී බෝම්බයක් පුපුරා යාමෙන් සාමාන්‍ය වැසියන් 17 දෙනෙකු මියයාමත් සමග ම දකුණේ සාමාන්‍ය ජනයා තුළ නැවතත් බෝම්බ පිළිබඳ බියක් මතුවී තිබේ. හතරවන ඊළාම් යුද්ධය උත්සන්න වීමත් සමගම උතුරේ මෙන්ම…

සිංහල, Democracy, Human Rights, Peace and reconciliation

විමුක්ති කොටි සංවිධානයේ සුන්දර සිනහව මිලින වූ පසු …

අවස්ථාවක් ලද සැණින් සිය අරමුණ ඉටු කර ගැනීම උදෙසා කි‍්‍රයාත්මක වීම, ගරිල්ලා සංවිධානයක ස්වභාවය යි. දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන සැලසුම්වලට අමතරව හදිසියේ එළැඹෙන ඕනෑම අවස්ථාවක් සිය වාසිය පිණිස යොදා ගැනීම එහි…

සිංහල, Colombo, Governance, Human Rights, Peace and reconciliation

ජනාධිපතිගෙන් ප‍්‍රශ්න ඇසීම

පුරවැසියකුගේ සටහන් 28.10.2007 සුනන්ද දේශප‍්‍රිය ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ සහ පිරිවර ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියේ පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා ය. ජනමාධ්‍ය නියෝජනය කරමින් ද ඒසා විශාල සේනාවක් ප‍්‍රශ්ණ විචාරීම පිනිස ආරාධනා…

සිංහල, Human Rights, Peace and reconciliation

නිවිතිගල තරුණ තරුණියෝ

මහේෂ් අයියා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක තනතුරක් හොබවනවා. පසුගිය දිනක මට ඔහු මුණගැසුණේ පුහුණු වැඩමුළුවකදි. ක්ෂේත්‍ර වැඩසටහනකට කහවත්ත ප්‍රදේශයට යන්නට මොහුට සිදු වෙලා තිබුණා. නිවිතිගල හවුපෙ වත්ත ප්‍රදේශයේ තරණ…

සිංහල, Colombo, Human Rights, Media, Peace and reconciliation

ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා

පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප‍්‍රිය 21.10.2007 ජර්මනියේ දී සහ එංගලන්තයේ දී කී කතා පසුගිය දා ජර්මනියේ ස්ටුට්ග‍්‍රාට් හි දී සහ මියුනික් හි දී ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දෙන ගැටලූ සහ මානව හිමිකම් තත්ත්වය…

தமிழ், Human Security, Peace and reconciliation

ஏ-9 வீதி திறக்கப்பட வேண்டும்‚ கடற்றொழில் செய்வதற்கான தடைகள் நீக்கப்பட வேண்டும் என்பதே யாழ். மாவட்ட மக்களின் பிரதான கோரிக்கைகளாகும்

– தேசிய மீனவர் ஒத்துழைப்பு அமைப்பின் பேச்சாளர் ஹேர்மன் குமார யாழ். மாவட்ட மக்களின் நிலைமையை அங்கு சென்று நேரில் பார்த்தபோது எங்களுக்கு அதிர்ச்சியாகவும்‚ பரிதாபமாகவும் இருந்தது. அவர்கள் பெரும் துன்பத்தின் மத்தியில் வாழ்ந்து வருகின்றபோதிம்‚ தெற்கில் இருந்து சென்ற சிங்களவர்களான எம்மை அன்போடு…

සිංහල, Colombo, Human Rights, Peace and reconciliation

තේ විරාමය

පළමු සෙමෙස්තර විභාගය අවසන් වී විශ්ව විද්‍යාල ආපන ශාලාවට ගියේ තේ එකක් බොන්න. අපේ කලා පීඨයේ ආපන ශාලාවේ පසුගිය ටෙන්ඩරය අවසන් වෙලා දැන් එය පවත්වාගෙන යන්නේ වෙනත් පිරිසක්. තේ බොන්න හැමෝම එකතු…

සිංහල, Democracy, Peace and reconciliation

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන බුරුම ජනතාවගේ සටනට අපිත් සහාය පළ කරමු…..

බුරුමය දශක ගණනාවක සිට ම්ලේච්ඡ මිලිටරි පාලනක් යටතේ පවතී. මීට දින කිහිපයකට උඩදී ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා, මිලිටරි පාලනයට එරෙහිව දහස් ගණනක් වූ බුරුම භික්ෂූ, භික්ෂුණී වහන්සේලා විදි බටහ. උන්වහන්සේලා පිරිත් සජ්ජායනා කරමින් වීදි…

සිංහල, Democracy, Governance, Human Rights, Peace and reconciliation

දිරිය ගැහැනිය සහ කහ සිවුරේ විප්ලවය

”කුකුළා හඬලන විට උදෑසන එළඹේ”, යැයි යල් පිනූ බුරුම කියමනක් තිබේ. පිරිමි එම කියමන ගැහැනු පහත් කිරීමට ව්‍යංග අරුතක් සේ යොදා ගනිති. නමුත් බුද්ධිමත් කුකුළා තමන් හඩලන්නේ උදෑසන එළබුුන නිසා හොදටම දන්නවා…

සිංහල, Economic issues, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

යාපනයේ ජීවිත…

  ‛ඒයි කොහෙද යන්නෙ’ ජීප් රථයේ ඉදිරි අසුනේ වැඩ සිටිනා අප මිත්‍ර මේජර්වරයා මිත්‍ර ලීලාවෙන් අසයි. ‛ජැෆ්නා’ එක්ස්පෝ බස් රථයෙන් බැස ගුවන් හමුදා මුර කපොල්ලක චෙක් වෙමින් සිටින අපි පිළිතුරු බඳිමු. ‛නම්බර්ස්…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

අතීතයත්, වර්තමානයත් අමතක කොට අනාගතයට ?

ජනිත් විපුලගුණ 2007 සැප්තැම්බර් 07 අන්තර් ජාතික වශයෙන් ලංකාවට ඇති වැදගත්කම, ශත වර්ෂ ගණනාවක සිට ප‍්‍රකට වූයේ සුන්දරත්වය, සංස්කෘතික වටිනාකම් හා කුළු බඩු ඇතුළු ආර්ථික බවභෝගයන් හි වටිනාකම් මත ය. මෑත ගෙවුණු…

සිංහල, Economic issues, Education, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

ඒ 9 නැති උතුරු වන්නියේ ජීවිතය

මෙත්සිරි වඩුගේ 2002 අප්‍රෙල්හි දී ඒ 9 පාර විවෘත කිරීම එක් පියවරකින් සාමය තැබුණු දිගම පියවර විය. වව්නියාවෙන් එහා ජීවත්වන වන්නි ජනයාගේ මෑත කාලීන පුද්ගලික සමාජ සහ දේශපාලන ජීවිතයන්හි පෙරළිකාරී වෙනසක් ඇති…