සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Peace and reconciliation

සුබ දිනයක පළ අසුබ ආරංචිය හෙවත් ඝාතකයන්ගේ වසර සංකේතවත් කිරීම

අනවතර දුක් ගැහැට මැද දිවි ගෙවන සමාජයකට නව වසරක් උදා වීම කෙලෙසක සංකේතවත් කරන්නේ ද යන පැනය ඉන් බාහිර ව සිතන්නෙකුට ඇති විය හැකි ය. සුබ ප්‍රාර්ථනා සහ දහසකුත් නැවුම් සිතුවිලි මැද,…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

මහේෂ්වරන් ඝාතනය හා දෙමළ දේශපාලන අනාගතය

ශිරාල් ලක්තිලක ඒස්.සිවකුමාර් හතරවන ඊළාම් යුද්ධය ආරම්භවූ අවස්ථාවේ සිට මේ දක්වා ද්‍රවිඩ දේශපාලනඥයින් කිහිප පොළක්ම ඝාතනයට ලක්වූවා. ද්‍රවිඩ සංධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා නත්තල් දේව මෙහෙයක් අතරතුරදී ඝාතනය කළ අතර…

සිංහල, Democracy, Governance, Human Rights, Jaffna, Peace and reconciliation

යාපනය – සාතන්ගේ නගරය

‛‛යාපනයේදී හමුවෙන හැම මිනිහෙකුටම කියන්න දුක හිතෙන කථාවක් තියෙනව’’ ‛‛මම යාපනයට ගියේ අවුරුදු ගානකට පස්සේ. මම කලින් යද්දි පාර ඇරල තිබුන. ඉතින් මං හිතන්නේ යන්න එන්න සෑහෙන්න ලේසියි. මෙ පාර මම ප්ලේන්…

සිංහල, Colombo, Democracy, Media, Peace and reconciliation

ජනමාධ්‍ය ඝාතනය -ඇමති සහ වේදය

සුනන්ද දේශප්‍රිය ජනමාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා පසුගිය 20දා පුවත්පත් සාකච්ඡාවක කතා කරමින් ජනමාධ්‍යවේදියාට අලූත් නිර්වචනයක් දුන්නේ ය. එනම් ආණ්ඩුවට අනුව ජනමාධ්‍යවේදියා යනු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත ඇති අය…

සිංහල, Colombo, Corruption, Economic issues, Peace and reconciliation

බජිරි කෑම

හෙළ උරුමයේ බහුජන අංශයක් වන ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය දැන් අපට කියන්නේ දෙවන ලෝක යුද සමයේ දී මෙන් දැන් කෙරෙන යුද්ධයේදීත් බජිරි කන්න කියා ය. කොළඹ එය පොස්ටර් අලවන්නේ දැන් බඩ ගැන…

සිංහල, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

නැගෙනහිර ජනතාවගේ ඉරණම

මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වීමත් සමග යළිත් නැගෙනහිර පළාත සම්බන්ධයෙන් කතාබහ කරලියට පැමිණෙමින් තිබෙනවා. මුස්ලිම් කොංග්‍රස් නායකයා කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර මුස්ලිම් ජනයා වෙනුවෙන් කිසිවක් කර නොමැති බවකි. කොහොම නමුත් නැගෙනහිර…

සිංහල, Colombo, Democracy, Human Security, Peace and reconciliation

සිංහලයින්ට බෝම්බ තහනම් නෑ….

මමත් මගේ පෙම්වතියත් පුරුද්දක් විදියට සිකුරාදාට වැල්ලවත්තෙ මයුරාපති කෝවිලට යනවා. පහුගිය සතියේ සිකුරාදාත් කෝවිලට ගිහිල්ලා ආපහු ඇවිදගෙන ආවේ කොළඹ විශ්ව විද්‍යාලයට යන්න බස් එකට නගින්න හිතාගෙන. එතෙන තියෙන බුදු පිළිමය ගාව ලොකු…

සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

බජිරි කෑම හෙවත් ජාත්‍යාලය…..

අනාදිමත් කාලයක සිට කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන අප රටේ පුරවැසියන්ට ‛‛වී වගාව’’ යනු තවත් එක් බෝගයක් නොව ජාතිකමය වැදගත් කමක් ඇති සංකේතයක් ලෙස පිළිගැනීමට අපට සිදුව තිබේ.එවන් පසුබිමක සිට ජීවත් වන ශ්‍රී ලාංකිකයනට…

සිංහල, Media, Peace and reconciliation

කොහොමද බං බජිරි කන්නෙ,කිලෝ එකක් 110 යිනේ …….

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අලවන ලද ඉහත පෝස්ටරය දුටු කොළඹ-හොරණ බස් රථයක ගමන් ගත් තරුණයෙක් තමන් ළඟ සිටි අනෙක් තරුණයාට අපූරු කතාවක් කීවේය. ’‛කොහොමද බං බජිරි කන්නෙ? කිලෝ එකක් එකසිය දහයයිනේ..තාම…

සිංහල, Education, Peace and reconciliation

අධ්‍යාපනයේ සිංහල දෙමළ…..

මෙත්සිරි වඩුගේ මා දන්නා පාසැළක වසර කිහිපයකට පෙර දෙමල බස 11වන ශ්‍රේණියට අනීවාර්‍ය කළාය. දරුවන් කැමැත්තේන් දෙමල බස ඉගෙන ගත් නමුත් ඔවුන්ට දෙමල විෂය උදෙසා ඒ සාමාර්ථ ලබා ගැනීමට බැරිවිය. පාසැලේ තත්ත්වය…

தமிழ், Democracy, Human Rights, Human Security, Peace and reconciliation

தடுப்புக்காவலிலுள்ள 463 தமிழ் இளைஞர்களை- பிணையில் விடுவிக்க நீதிமன்றம் உத்தரவு

நுகேகொட குண்டு வெடிப்பை அடுத்து கொழும்பிலும் அதை அண்மித்த பிரதேசங்களிலும் இம்மாதம் முதலாம் இரண்டாம் திகதிகளில் பொலிஸாரும் முப்படையினரும் நடத்திய தேடுதல் வேட்டையில் வகைதொகையின்றி தமிழர்கள் கைதுசெய்யப்பட்டனர். இத்தேடுதல் நடவடிக்கையின்போது அடையாள அட்டை மற்றும் பொலிஸ் பதிவு இருந்த நிலையில் ஏராளமான அப்பாவி தமிழ்…

සිංහල, Human Rights, Peace and reconciliation

මඩකළපුවෙන් කොළඹ ඒම

මෙත්සිරි වඩුගේ. බෝම්බය පිපිරුණේ කැබිතිගොල්ලෑවේ ය. ඒ වෙනුවට කොළඹ දෙමල මිනිස්සු වන්දි ගෙවූයේ දවස් ගණන් පොලිස් කූඩුවල ලැගීමෙන්. කැමැත්තෙන් නොවෙයි අකමැත්තෙන්. ආණ්ඩුවේ මානව හිමිකම් ඇමැති රටටත් ලෝකයටත් කියා සිටින්නේ ඕනෑම අයෙක් අත්…

සිංහල, Human Rights, Kurunegala, Peace and reconciliation

සාමය ගැන හත වසර රචනා

මැණික් – කුරුණෑගල 2007 වසරේ මා ඉගැන්වූයේ හත වසර පන්තියට. මා උගන්වන එක් විෂයක් තමයි සිංහල. මේ වසරේ අවසාන වාර පරික්ෂණයට 7 වසර සිංහල ප්‍රශ්න පත්‍රයේ රචනා මාතෘකා 5ක් තිබුණා. සාමයෙන් පිරි…

Anuradhapura, සිංහල, Life quips, Peace and reconciliation

මරණයේ ප්‍රවෘත්තිය ….!

‛‛ඔබ ප්‍රවෘත්තියක් බවට පත් වීමෙන් වලකින්න’’ මේ ලොව පුරා ජනමාධ්‍යවේදීන්ට පොදුවේ ලැබෙන උපදෙසකි. එහෙත් මෙරට ජනමාධ්‍ය ඉතිහාසයේ තවත් ඛේදවාචකයක් සනිටුහන් කරමින් කැබිතිගොල්ලෑව දිවයින ප්‍රාදේශීය මාධ්‍යවේදියා තවදුරටත් ප්‍රවෘත්ති වාර්ථා කරන්නෙකු නොව ඛේදජනක ප්‍රවෘත්තියක්…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

විමල් වීරවංශගේ මාක්ස්වාදය

පුරවැසියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය මැයි දිනයේ දී ජාත්‍යන්තර ගීතය ගයමින් මාක්ස් එංගල්ස් සහ ලෙනින්ගේ ධජ පතාක යටතේ ගමන් ගන්නා ජනතා විමුක්ති පෙරමුණ පකිස්තානය සහ හයිටිය සම්බන්ධයෙන් ගත් දේශපාලන ස්ථාවරයන් පුදුමාකාරය. පකිස්ථානයේ දී…