Colombo, end of the War, Featured Articles, Features

දිමුතුලා, කුමාර්ලා සහ තවත් අය

[Photo by http://transcurrents.com] දිමුතු ආටිගල සහ ප්‍රේමකුමාර ගුණරත්නම් මරණයේ එළිපත්ත මතටම දක්කාගෙනගෙන යන ලදහ. එහි දෙදිනක් හිටිපියවර රඳවා තබන ලදහ. ඔවුන් අතීරණයේ මුහුණලා සිටියේ මරණය දෙසට බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් අවසන කිසියම්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ජීවන් කුමාරතුංග අයියා නොවීමේ වරද

ලංකාව පිරී ඇති ආශ්චර්යය වී ඇත්තේ මිනිසුන් අතුරුදහන් වීමයි. ඇත්තෙන්ම යමකු අන්ත්‍රස්දහනය වීම ආශ්චර්යයකි. යමකු උන් ගමන් නොපෙනීයාම පුදුම උපදවන දෙයක් බව අමුතුවෙන් කිවය යුතු නැත. දේශප්‍රේමීන්ගේ ලංකාව මේ ආශ්චර්යෙන් සරු කෙන්…

Colombo, end of the War, Featured Articles, Features

‛‛වළ ඇතුළෙ ඉඳගෙන, නෑ නෑ මේක වළක් නෙමෙයි මේක කඳු මුදුනක් කියලා, හරියන්නෙ නැහැ’’ ආචාර්ය දයාන් ජයතිලක

පසුගිය මාර්තු 23වනදා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවරදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන එනු ලැබූ යෝජනාව සම්මත විය. එම ඇමරිකානු යෝජනාව සම්මත වීමටත් ප්‍රථම ලංකාව තුල මෙනම් ලංකාවෙන් පිටතද ලංකා ආණ්ඩුවේ කොටස්කරුවන් මෙන්ම විවිධ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

”මුල්ලවයික්කාල් හී මහා මිනිස් සංහාරයට ආණ්ඩුවට මූල්‍යමය හා යුද්ධායුධ ලැබෙද්දී, එය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයත්වයට ‛‛අතපෙවීමක්’’ නොවූයේ ද? ”

]යාපනය කතෝලික රදගුරු වසමේ යුක්තිය හා සාමය පිළිබඳ කාර්යාංශය, මැල්කම් රංජිත් රදගුරුවෙත යවන ලද විවෘත ලිපිය.[ අතිගරු මැල්කම් රංජිත් කාදිනල් තුමා, අග්‍රරාජගුරුප්‍රසාදිතුමා, කොළඹ. අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්ස, සභා නායකත්වය රෝමානු කතෝලික සභාවේ යාපනය රදගුරු…

සිංහල, Colombo, Featured Articles, Features

1987 ජිනීවා ශ‍්‍රී ලංකා යෝජනාව සහ අද ඉන්නා රාජපක්ෂ

[පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්] 2012 ශ‍්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව පසුබිමෙහි මෙයට වසර 25කට පෙර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම( UNCHR) ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවත් එම යෝජනාවට හේතු සාධක වූ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘නියම මානව හිමිකම් රකින ජාතිය‘ – කුමාර් සහ දිමුතු පැහැරගනී

ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයේ වහසි බස් දොඩවා, මිලියන ගණනක් වියදම් කර එහි ගොස් සිටි රාජපක්ෂ ආණ්ඩුවේ අදේශපාලනික රැළ ලංකාවට සේන්දු වී අදට හරියම දින 15කි. ‛‛අපේ රටේ කිසිදු මානව හිමිකමක් කිසිදිනක උල්ලංඝණය…

Colombo, Featured Articles, Features

අමිහිරි මතකයන්ගෙන් සොඳුරු බලාපොරොත්තු

[Photo- Sampath] බුදුන්ගේ දේශය තුල එකල දේශප්‍රේමීන්ට තුන්ඩු කැබැල්ලකින් බොහෝ දේ කළ හැකි විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බණ්ඩාර කොස්වත්ත ගමේ ජීවත් වූ ජේමිස් නමින් ගම් වැසියන් හැඳින්වූ සිහින් සිරුරකට හිමිකම් කියූ අප සටන්…

Ampara, සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

මෙන්න ආණ්ඩුවේ සංහිඳියාව : තවත් LLRC සාක්ෂිකාරියක් 4වෙනි තට්ටුවට

9.175 කොමිසම හමුවේ පෙනී සිටි හෝ එය සමග වෙන යම් ආකාරයකින් අදහස් හුවමාරු කර ගත් පුද්ගලයන් සිය ගණනක් ඉදිරිපත් කර ඇත්තේ, ආසන්න වශයෙන් ඒකමතික සහ ඉතා පැහැදිලි පණිවුඩයකි. එම පණිවුඩය දෙයාකර ය….

Colombo, Featured Articles, Features

නාගරික සෞන්දර්යය බස් එකේ යන ගමන් නැරඹීම

මනහර ‛වෝටර්ස් එජ්’ දර්ශනයට බාධා කළා වූ අහිංසකාරාමයේ ඡායාවක්වත් දියවන්නාවේ නැත. එබැවින් අද දියවන්නාව කොටි නොමැති ලංකාව මෙන් සෞන්දර්යයයෙන් ආඪ්‍යය. හංස බෝට්ටු වලින් සහ රුවල් ඔරු වලින් පිරි ජලතටාකය, සිනා කෙලි කවට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

ප්‍රසිද්ධියේ ගල් පහර කෑමට පෙර

පසුගිය දිනෙක කුර්දි ජාතික තරුණියක් ඉරාකයේ එක්තරා නගර චතුරශ්‍රයකදී මිය ගියේ වාර්ගික ඊරිසියාවෙන් පිරි, පිරිමි රොත්තකගේ පා පහරට සහ ගල් පහරට ලක්වෙමිනි. අන්‍ය ආගමික තරුණයෙක්ට ප්‍රේම කිරීම ඇයගේ මෙම ඉරණමට හේතුව විය….

Colombo, Featured Articles, Features

වික්ටර් අයිවන්ට (නැවත) ප්‍රකෘති සිහිය එන්නේ කවදා ද?

[Photo by www.colombopage.com] රාවයේ 25 වැනි සංවත්සරය තුළින් වික්ටර් අයිවන් අපේක්ෂා කළ පරමාර්ථය නිරර්ථක එකක් බවත්, එවැනි පරමාර්ථයක ඔහු එල්බ සිටින්නේ මීට පෙර රාජ්‍ය පාලකයන් කෙරෙහි ඔහු තුළ නොතිබූ ප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

ජිනීවා යෝජනාව: මෙතැනින් කොතැනට ද?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ”ශ්‍රී ලංකාවේ සතුරන් විසින් අටවා ඇති උගුල කුමක්ද? අප ඉන් ගැලවී ගත යුතු ය. යෝජනාව අවසානයක් නොවේ. එය ක්‍රියාදාමයක් ආරම්භ කරයි. එය විසින් බාහිර පරීක්ෂණයක් සහ මැදිහත්වීම සඳහා නිසැකවම…

Colombo, Featured Articles, Features

ජනාධිපතිතුමාත්, ආරක්ෂක ලේකම්තුමාත් උනන්දු වුණ නිසා….

මේක ලියන්න හිතුණේ 2012 මාර්තු 28 වෙනිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ තිබුණු වාර්තාවක් දැකලයි. පසුගියදාක බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ සාගර සේනාරත්න මහතාව වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

මිනී මැරීමට සදාචාරාත්මක පසුබිමක්

[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…

Colombo, Featured Articles, Features

‘‘මේ ආණ්ඩුව ස්වෙච්ඡාවෙන් මානව හිමිකම් ගැන කිසිවක් කරන්නේ නෑ‘‘ – ආචාර්ය සරවනමුත්තු

මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය ප්‍රශ්න කරමින් සම්මත වූ ජිනිවා යෝජනාව පසුගිය දිනවල ලංකාවේ වඩාත් ආන්දෝලනාත්මක සිදු වීම බවට පත් විය. දේශීය වශයෙන් බහුතරයක් දෙනා මෙම තත්ත්වය විග්‍රහ කරගනු…