Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ලෝකයා හමුවෙහි සිංහල බුද්ධාගම මාරයකු කළ ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය

Image courtesy : Huffington Post taken by Ishara S.KODIKARA/AFP/Getty ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහර දුන්නේ අප නොවේ යැයි බුදු දහමේ නාමයෙන් පෙනී සිටින අන්තවාදී කල්ලි සියල්ලම දැන් පපුවේ දෑත් ගසා දිවුරයි. මෙම දිවිරිලි…

Colombo, Featured Articles, Features, Life quips, Poems

පුරුෂ ප්‍රේමය ඔබ මට කියා දුනි

ඇතුලු දොර වසාගත් ප්‍රේමයේ කවුලුවක් අඳුර මැද මඳක් විවර කර බලාගෙන – ඔබේ ලෝකය දැල් වූ පහන් සිල අඳුරු සුළඟෙහි සඟවාන ඔබේ කවුළුව අසල මම – ප්‍රේමය තුරුළු කරගෙන පහන් එළියෙන් පින්තාරු…

Colombo, Featured Articles, Features, Life quips, Peace and reconciliation, Religion and faith

‍යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්…

මෙය, පූජ්‍ය අජාන් බ‍්‍රාහ්ම් හිමියන් සහ මාධ්‍යවේදියෙකු අතර ඇති වූ සිත්ගන්නා සංවාදයකි. මෙම කතිකාව තුළ දිදුළමින් දිස්වන්නේ, සැබෑ බෞද්ධ ආකල්පයේ සාරයයි. ආජාන් බ‍්‍රාහ්ම් යනු, අපවත් වී වදාළ තායි ජාතික අතිපූජ්‍ය අජාන් චා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ශ‍්‍රී ලංකාවේ නවතම අසාර්ථකත්වයේ වට්ටෝරුව

[Image Credit: srilankathinktankuk.org] වරක් කළ වරදක්, බුද්ධිමත් සංස්ථාවකින් නැවත සිදුවන්නේ, කලාතුරකිනි. එහෙත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව එසේ නොවේ. දැන් දැන් පෙනෙන්ට ඇති පරිදි, දෙමළ සුළුතරය සමග තිස් අවුරුද්දක් තිස්සේ කළ යුද්ධයෙන් ශ‍්‍රී ලංකාවේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

”ඉස්සර පේන ඇසුවේ හොරාගේ අම්මාගෙන්ය. දැන් පේන අසන්නේ හොරාගෙන්මය.”

[Image Credit: GNP] වැලිවේරියේදී අවු 17 ක් වයසැති අකිල දිනේෂ් වෙඩි තබා මරා දමා ඇත. මිය ගිය අකිල දිනේශ්ගේ අවමගුල් කටයුතු රජය මැදිහත්ව ඉතා ඉහළින් කරන බව ආණ්ඩුවේ පොලිස් නායකයෙක් උදාරම් ලෙස…

Colombo, Democracy, Featured Articles, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

‘‘…බොන වතුර, වසවිස නොකරන්නැ යි අනතුරුව අපි ඉල්ලූවෙමු. එවිට අපට වෙඩි තැබුවෙහිය’’

[Image Credit: www.ft.lk] උද්වේගකර නාටකීය ගතියක් පෙන්නුම් කරන උද්ධෘතය ගැන මම සමාව නොඅයදිමි. මන්ද යත්, එය, අදට සපුරා ගැළපෙන, මීට සමාන ඓතිහාසික අවස්ථාවක, ජර්මනියේ නියෝමල(ර්) පූජකතුමා කළ ප‍්‍රකට ප‍්‍රකාශයක් ලංකාවට සරිලන අයුරින්…

Colombo, Featured Articles, Features, Media, Media and Communications

මාධ්‍ය බබෙකුගේ නරැමකම

අතුරැදහන් වූ පුද්ගලයන්ගේ ඉරණම, අවතැන්වූවන්ගේ සහ ඉඩම් අහිමිවූවන්ගේ තත්ත්වය මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද(13) සවස කොළඹ සීඑස්ආර් ශාලාවේදී  පැවැත්විය. නිදහසේ වේදිකාව සංවිධානය කර තිබු එම සාකච්ඡාවට මාධ්‍යෙව්දීන් මෙන්ම සිවිල් සංවිධාන වල නියෝජිතයන් ද සහභාගී…

Democracy, Featured Articles, Features, Human Rights, Human Security, Jaffna

”යුද්ධය ඉවරවෙලා අවුරුදු 4ක් ගත වෙලත් තාමත් අපි අවතැන්”

[වලිකාමම් ජනතාව විසින් ඔවුන්ගේ ඉඩම් ඉල්ලා යාපනයේ සිදුකරන ලද විරෝධතාවයක් | Image@VIKALPA] වලිකාමම් උතුර කියන්නේ ග්‍රාම නිළධාරි කොට්ටාශ 45කින් යුත් ප්‍රදේශයක්. ඒවායෙන් 24ක් තවම ඇත්තේ අධි ආරක්ෂක කලාප යටතේ. ඒවා තාම නිදහස්…

Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘සියලු බලතල සහිත පළාත් සභාවක් අපට හිමි විය යුතුයි’ – එලිලන්ගේ බිරිද(දෙජාස අපේක්ෂිකා)

යෝජිත උතුරැ පළාත් සභාවට පොලිස් ඉඩම් බලතල ඇතුළුව, මෙන්ම දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයෙන් උතුරැ පළාත් සභාවට තරග කරන අනන්දි සසිදරන් ‘විකල්ප‘ සමග සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ…

Colombo, Democracy, Features, Human Rights, Life quips, Politics and Governance

වැලිවේරියේ වෙඩිතැබීමෙන් පසු: හරියටම හැට වසරකට එපිට සිදුවූ පනස් තුනේ හර්තාලය දෙස නැවත හැරී බලමු

]1953 අගෝස්තු මස 12 වෙනිදා ලංකා සමසමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ විසින් කැඳවන ලද මහා හර්තාලය ආරම්භ විය. ඒ හරියටම අදින් වසර හැටකට පෙරාතුවය. ‛හර්තාල් ක්‍රියාව අනුගමනය කිරීම’ යන්න පැහැදිලි කළ කොල්වින්…

Colombo, Democracy, Features, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Poems, Politics and Governance

ඉලක්කය හෙවීම

(පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.) සාදු හදවතින් පුදදෙන හිනාවා යාළු තොපට නැතුවද කල්පනාවා සාලවනය මැද බුදු වන්දනාවා පාළු අතට හෙට දවසක් ගෙනාවා ……………………. ……………………

Colombo, Democracy, Features, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ග්‍රැන්ඩ්පාස් සහ නාවක්කුලියෙන්, රතුපස් වසයි

ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ඊයේ(10) අන්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරමින් ගොඩනැගිලිවලට මෙන්ම ත්‍රීවිල් රථ වලට ද හානි කර ඇති අතර එම ගැටුම්වලින් තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පස් දෙනකු පොළිස්…

Colombo, Democracy, Features, Politics and Governance

ශ්‍රී ලංකා රජය කාල තරණය කිරීම සොයා ගනී…!!!

ලොව පුරා සෛද්ධාන්ත භෞතික විද්‍යාඥයන් සියවස් දෙකක් පමණ තිස්සේ ව්‍යාකූලත්වයට පත් කළ “කාළය තරණ ” කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන ඇති බව දෙරණ වාද පිටියේදී රංජිත් ද සොයිසා මන්ත්‍රී වරයාගෙන්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

රතු ලෙයින් ලියැවුනු රතුපස්වල පාඩම

උතුරකරයෙහිදී එල්ටීටීඊ සංවිධානය සමඟ රාජපක්ෂ පාලනය කර ගෙන ගිය යුද්ධයෙහි කැපි පෙනෙන ලක්ෂන ගණනාවක් විය. රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් අප සමාජයෙහි ඇතිව තිබෙන පුළුල්වූත් ගැඹුරුවුත් සාකච්ජාවට අදාළ කර ගනු පිණිස එම ලක්ෂන කිහිපයක්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

රතුපස්වලින් ප්‍රශ්ණයක් අසමු… | උතුරට බලය දෙනවාට එකගද?

[Image Credit: Sankha Widanagamage] රතුපස්වල පිපාසයට දියබිදක් ඉල්ලා සිටි ජනයාට රාජ්‍යයේ මිලිටරිය යොදවා පහර දීමෙන් පසු එතෙක් පැවති දකුණේ ප්‍රධාන දේශපාලන කතිකාවේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වී එයට ‘රතුපස්වල’ ආදේශය විය. විශේෂයෙන් සමාජජාල…