අයවැයෙන් මිලියන 7000ක ‘පුනරුද’ සංහිඳියා මල් වපුරද්දී රේගුවේ සිරකළ දෙමළ අකුරු
iMage: ScreenShot/ AKD facebook [ආණ්ඩුවේ ද්විත්ව රංගනයේ මාරාන්තික උපතෝකෝටිකය] වේදිකා මත සහ අයවැය කථිකා තුළ ‘පුනරුදය’ සහ ‘ජාතීන් අතර සංහිඳියාව’ වෙනුවෙන් මිලියන ගණනින් මුදල් වෙන් කරන බවට හඬ නගන ආණ්ඩුවක්, මහපොළවේදී දෙමළ…