![](https://www.vikalpa.org/wp-content/uploads/2016/07/swrd-dc-270x220.jpg)
බි‍්‍රතාන්‍යයේ නික්මීම (බ්‍රෙක්සිට්) සහ ‘සිංහල පමණයි’ ජන වරමේ සීමාවන්
දකුණු ආසියානු දේශපාලනය ගැන අදහස් දක්වන්නන්, එම කලාපයේ ඡන්දය පාවිච්චි කෙරෙන ආකාරය පිළිබඳ එක්තරා ආකාරයක විචිකිච්ඡාවක් දක්වනු පෙනේ. එසේ වීමට ඔවුන්ට හේතු තිබේ. ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වශයෙන් සැළකෙන ඉන්දියාවේ සෑම මැතිවරණයකදීම, අත්අඩංගුවට…