Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Life, Politics and Governance, Social Media, Women

නීතියේ රැකවලුන් ද? දේශපාලන මෙවලම් ද? නතාෂාගේ සිරබත් සහ CID ස්ථානාධිපතිගේ පමා වූ ‘කනගාටුව’

iMage:SLM ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඉකුත් පෙබරවාරි 19 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිල වශයෙන් සිය “කනගාටුව” පළකර ඇති බව වාර්තා…