[වැලිකන්ද තරුණයාගේ ඝාතනය] නීතියේ ආධිපත්‍යයද, ගිනි අවියේ ආධිපත්‍යයද? තරුණයාගේ මව කියන කතාව අහන්න ‘කකුලට වෙඩි තිබ්බේ කියලා පොලීසිය කිව්වා’ ඝාතනය හෙළි කරන කටුක ඇත්ත
පොළොන්නරුව වැලිකන්ද, ගල්කන්ද ප්‍රදේශයේදී පසුගිය 12 වැනිදා සවස සිදු වූ තරුණ ඝාතනය, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් යළිත් සමාජය හමුවේ තබා ඇත. පොලිසිය පවසන්නේ නිලධාරියෙකුට තියුණු ආයුධයකින්…