රාජ්‍ය සෝදිසි කිරීම් යනු හුදෙක් සිදුවීම් මාලාවක්ද? DRF වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්ඡේදය පිළිබඳ විවේචනාත්මක විග්‍රහයක් – ආචාර්ය සංජන හත්තොටුව
(Screenshot/ DRF report) ඩිජිටල් අයිතිවාසිකම් පදනම (Digital Rights Foundation) විසින් නිකුත් කරන ලද ‘Unveiling Cyber-Surveillance Technologies in South Asia’ (දකුණු ආසියාවේ සයිබර් ඔත්තු බැලීමේ තාක්ෂණයන් හෙළිදරව් කිරීම) නමැති වාර්තාවට, ‘Factum‘ ආයතනය වෙනුවෙන්…