ආනන්ද කුමාරස්වාමි |නෙළුම් පොකුණ – Video Interviews
[සංස්කාරක සටහන – පසුගිය දා උද්දාමයෙන් විවෘත කළ ජාතික රගහලක් ලෙස නම් ලද නෙලුම්පොකුණ(පසුව නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල) රගහල ලෙස නම් ලද රගහල පිළිබදවත්, ඒ අසලින් වූ මාර්ගය එනම් ආනන්ද කුමාරස්වාමි…
[සංස්කාරක සටහන – පසුගිය දා උද්දාමයෙන් විවෘත කළ ජාතික රගහලක් ලෙස නම් ලද නෙලුම්පොකුණ(පසුව නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල) රගහල ලෙස නම් ලද රගහල පිළිබදවත්, ඒ අසලින් වූ මාර්ගය එනම් ආනන්ද කුමාරස්වාමි…
ආනන්ද කුමාරස්වාමි එක පැත්තකින් කලාකරුවෙක්, දාර්ශනිකයෙක්, ඒ වගේම ඉතාම හොඳ සමාජ විද්‍යාඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු අතින් සිදුවුණු විශේෂම සිදුවීම වෙන්නෙ, ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන යුගයට අයත් සිංහල කලා සම්ප්‍රදායන් පිළිබඳ සිදුවුණු දැවැන්ත…
මහාචාර්ය සිත්තම්පලම් මැතිතුමණි, රායප්පා ජෝශප් බිෂොප්තුමණි, අපට නැවත සිතන්නට කාලය පැමිණ තිබේ. ITAK පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය එස්. කේ. සිත්තම්පලම් මහතා තිනකුරන් පුවත්පතට ලිපියක් ලියමින් දෙමළ ජනයාගේ ස්වයං නිර්නය අයිතිය දෙමළ…
පෙබරවාරි ඇස් බැඳලනු ————————————— පුම්බා බඩ ගෙම්බා ලෙස මයික් කටින් බෙරිහන් දෙනු කරමල රතුකර පරලව කැමරා අභියස රඟ දෙනු …………………….. ලියනු කියනු හිතනු දකිනු එහෙයි කියනු ඊට නටනු කට ගැස්මට තුන පහ…
”හැම විජ්ජාවකටම වඩා ගැලවිජ්ජාව ලොකුයි.” යනුවෙන් ජන වහරේ කියවේ. කිසිවෙකු යම් කිසි වරදක් වසාගැනීමට හෝ යම් ක්‍රියාවක් මගහැරීමට හිතාමතාම කරන ”සුත්‍රයක්” ” (ගෙන හැර පාන ක්‍රියාවක්) ජනවහරේ මෙසේ හඳුන්වයි. වසර 25ක් තිස්සේ…
Photo courtesy: www.jdslanka.org එකමත් එක රටක කුමාරයෙකුගේ ග්‍රහ පලාඵල කියැවූ නක්ෂස්ත්‍රකරුවෙකු එම කුමාරයා සර්පයෙකු දෂ්ට කිරීමෙන් අකාලයේ මියයතැ යි අනාවැකි පළ කෙළේය. එම තර්ජනය ඉදිරියේ, රාජධානියේ සිටි සියලූ සර්පයන් වඳ කිරීමට, රජු…
[Pic by – Dhammika Heenpella / Images of Sri Lanka] ‛දැන් දැන් වේදිකාවට වසන්තය උදාවෙමින් තිබෙයි’ මෙසේ කීවේ පසුගිය අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කළ නිළධාරියෙකි. එසේ කීවාට වේදිකාවට වසන්තය නම් උදා…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] උගත් පාඩම් කොමිසම ශ්‍රී ලංකාවේ ජනතාවට තිබිය යුතු අයිතින් පිළිබඳව හරබර නිර්දේශ රොත්තක්ම සිය වාර්තාවේ ලියා තැබුවේ ය. දැන් වාර්තාවේ එම නිර්දේශ මහමඟට ගෙනැවිත් කළ එළියේම පුලූස්සා දමමින් තිබේ….
කළු ජනවාරිය මේ දිනවල ආණ්ඩුව සලිතකළ සිදුවීම විය. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන එකතුව විසින් කළු ජනවාරිය නමින් සංකේතාත්මකව සමරන්නට යෙදුණේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ සිදුවීම්ය. ජනවාරිය ඊට විශේෂ වූයේ ජනමාධ්‍ය මර්දනය සඳහා සිදුකරන…
අහිංසකයන්ගෙ ආරාමය බිහිවන්නේ 1988-89 භීෂණ සමයේ විශේෂයෙන්ම ඇඹිලිපිටිය ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ ඝාතන කරනලද තරුණයන් සහ අතුරුදහන් කරනලද තරුණයන් සිහි වීමටය. මෙය 1999 දෙසැම්බර් මස කෝට්ටේ පාර්ලිමේන්තු වට රවුම ඉදිරිපිට ඉදි කරනු…
කළු ජනේරුව එදා ඒ මළ ගෙදර කැරකොප්පුවක් සේ පාළු ය, නිදි වැරූ සුසුමකට රැගෙන ආ අවසාන කිරි කහට උගුරත්, ඇල් ව’තිබිණ. පමා වී පණ බේරා ගත් කුහුඹුවකු ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය….
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] Pic by – lankaviews පූජකවරයා ජීවත් වුයේ ඉතාමත් ආදර්ශමත් යැයි පෙනී යන පරිදි අනෙක් ජනයාට වඩා තමා සුවිශේෂ සුපිරිසිදු සහමුලින්ම වෙනස් ජීවයකු ලෙස ය. එනමුත් දිනක් එගම වැසියනට ආගමික…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට(24) වසර 2කක් ගතවේ. නමුත් මේ වන විටත් බළධාරීන්ට ප්‍රගීත් අතුරුදහන් කිරීම පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වන්නේ විශේෂ තත්ත්වයක් තුළය. එනම් ජීනීවා හී…
කිසියම් මැර පිරිසක් විසින් ඊයේ රාත්‍රී විලිඳු කාර්යාලයට හානි කිරීමෙන් පසුව අද(24), මීට සුලු වේලාවකට පෙර එහි පැමිණි මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ කාර්ය ඉටුකිරීමට ඉඩ නොදී පරීක්ෂණය සඳහා පැමිණි පොලිස් නිළධාරීන් තර්ජනය කර ඇත….
කොලඹ, ටොරින්ටන් ඇවිනිව් හි, අංක 3 දරණ ස්ථානයේ පිහිටි ‛විලිඳු’ කාර්යාලයට ඊයේ රාත්‍රියේ කිසියම් මැර පිරිසක් හානි කර ඇත. එසේම කාර්යාලයේ තිබූ ලිපි ලේඛණ ඇතුලු ඇතැම් පරිඝනක උපාංග වලට හානි පමුණුවා ඇතැයි…
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරුණේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියළු පක්ෂවල ඒකමතිකත්වයෙනි. පසුව එය කටුගා දමා 18 වැනි සංශෝධනය ව්‍යස්ථාපිත කෙරුණේ එවැනි සාමුහික එකඟතාවකින් නොවේ. එහි දී පොදුවේ ජනතා අදහස් විමසීමක්වත්, අදාළ…