ජවිපෙ මර්දනය කොයිබටද?
ජවිපෙ මර්දනය කොයිබටද? පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනයේ එක් දේශපාලන ප්‍රමුඛතාවයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ දුර්වල කිරීම බව දැන් ඉතා පැහැදිලි ය. මේ සඳහා මර්දන නීති, දේශපාලන…
ජවිපෙ මර්දනය කොයිබටද? පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනයේ එක් දේශපාලන ප්‍රමුඛතාවයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ දුර්වල කිරීම බව දැන් ඉතා පැහැදිලි ය. මේ සඳහා මර්දන නීති, දේශපාලන…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කිං මුන්ට මාරාන්තික උපවාසයක් එල්ල කල අමාත්‍ය විමල් වීරවංශ, මහා බිත්‍රාන්‍යයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ පිළිවෙත් හෙළා දකිමින් අද[3] දහවල් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා…
සජීව චාමිකර ධීවර ජනතාවගේ අයිතිවාසිකම් හා ලංකාවේ දැනට ක්‍රියාත්මක පරිසර නීතිය උල්ලංඝනය කරමින් ඊනියා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පමණක් සී ප්ලේන් ගොඩබෑමට මීගමුව කලපුව යොදා ගැනීමට රජය ක්‍රියාකරමින් සිටිති. මෙහි ප්‍රථම පියවර…
මියුසික් වීඩියෝ… කියපු ගමන් ආ ඇත්තද? ඉතිං… ඔයිට වඩා දෙයක් කීමට නැත. සින්දුවක් කරපු ගමන් එකට මියුසික් විඩියෝ එකක් කිරීම සහ එසේ නොකළහොත් සිංදුව විකුණගන්න බෑ ගොඩදාගන්න බෑ කියනා කාලසමයකි. ඒ නිසාම…
වෙබ් තහනමින් ඔබ්බට – දරුවන් රැකගැනීමට පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අසභ්‍ය යැයි ඒවා නරඹන පොලීසියේ මහත්වරුන් විසින් තීරණය කරන වෙබ් අඩවි තහනම් කිරීම දැන් පොලිස් කාන්තා සහ ළමා කාර්‍යාංශයේ දෛනික…
රාජෝත්තම ෆැන්ටසියේ දෙවැනි ගමනේ ඇරඹුම – ක්‍රිශාන් රාජපක්‍ෂ විසිනි ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටයේ වැසියෝ ඊයේ සහ පෙරේදා නැතහොත් නොවැම්බර් 18 සහ 19 වැනිදා අමුතුම තාලේ උත්සවයක් සැමරූහ. මහාමාර්ග පුරා විදුලි බුබුලුවලින් ඒකාලෝක…
‛‛මේ කලපුව අපේ අම්මා වගේ. අපේ කලපුව අපට ඕන. අපේ දරුවෝ ජීවත් වෙන්නේ මෙකෙන්. අපේ දෙවියන් වහන්සේ දුන්නේ මේ කලපුව. ඒත් දැන් අපෙන් උදුර ගන්න හදනවා අපේ කලපුව. අපි තමයි මේ ආන්ඩු…
ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබියේ සේවය කළ රිසානා නෆීක්ට සෞදි අරාබි අධිකරණය විසින් ලබා දුන් මරණ දඬුවමට එරෙහිවත්, රිසානා එම දඬුවමින් නිදහස් කරන ලෙසත් බල කරමින් අද(16) සෞදි අරාබි තානාපති කාර්යාලය ඉදිරිපිට…
වෙබ් අඩවිවල නිරුවත් දර්ශණවලට පෙනී සිටි අයගේ ඡායාරූප මාධ්‍යයේ පලකිීරීම – සියළුම දෛනික පුවත්පත පළ නොකරන්න තීරණය කළා.’’ සිරි රණසිංහ – නමුත් ලක්බිම පමණක් එම ඡායාරූප පළකරයි. සම්පත් සමරකෝන් වෙබ් අඩවිවල නිරුවත්…
Pic; by Sunday Leader ‛‛උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC)’’ යනු කුමක්ද යන්න දේශපාලනිකව සබුද්ධික ජනතාව මේ වන විට හොදාකාරවම දනී. මෙම කොමිසම පිළිබඳව අටුවා ටීකා කීමට මෙහිදී අදහස් නොකරමි. මේ…