වසර ගණනාවක් තමන්ගේ ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන පානම ජනයා සිදු කරන සටන තවමත් අවසන් නැත. ශ්‍රාස්තවෙල ඉඩම් ප්‍රමාණයක පමණක් ඔවුන් රැදී සිටිනේනේ ඔවුන්ගේ ඉඩම් අයිතිය නව පාලනයවත් තහවරු කරාවි යැයි තිබෙන අවසන් විශ්වාසයත් රදවා ගෙනය. නමුත් ‘යහපාලන‘ ආණ්ඩුවත් පානම ජනයාගේ ඉඩම් අයිතිය යළි තහවරු කරනවා යැයි කැබිනට් තීරණයකින් දැණුම් දුන්නද එහිම අමාත්‍යවරයෙක් වන දයා ගමගේ විසින් වන සංරක්ෂණ ප්‍රදේශයක පානම ජනයාට යැයි පවසමින් නිවාස සංකීර්ණයකට මුල් ගල් තබන්නේ නැවත වටයකින් ඉඩම් කොල්ලකෑම ආරම්භ කිරීමට බව පරිසරවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් පවසයි.

තත්ත්වය එසේ තිබිය දී පහතින් දැක්වෙන්නේ පානම ඉඩම් අහිමි වූවන්ගේ වේදනාව සමග මුසුවූ අතීතයෙත්, වර්තමානයේත්, දැනෙන අනාගතයේත් ‘විනාඩියක‘ රෑපමය දිග හැරුමකි.

1MIN edit

‘අපට කිසිම සහනයක් නැතිනම් අපිව මරලා, ගමම නැති කරලා ඉන්න ගෙවල් වලත් හොටල් ගහගන්න’