Chilaw, Corruption, Democracy, Development, Economy, Featured Articles, FloodSL, Freedom of Expression, Human Rights, Land, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ආපදා කළමනාකරණයට ‘මානව හිමිකම් පදනමක්’ අවශ්‍ය වන්නේ ඇයි?

iMage:AP ආපදා කළමනාකරණය යනු ස්වභාවික හෝ මිනිස් නිර්මිත ව්‍යසනවලින් ජීවිත, දේපළ සහ පරිසරය ආරක්ෂා කිරීමේ සංකීර්ණ ක්‍රියාවලියකි. නමුත් මෙම ක්‍රියාවලිය සරල තාක්ෂණික හෝ පරිපාලනමය කටයුත්තක් පමණක් නොවේ; එය මූලික වශයෙන් මානව හිමිකම්…

Democracy, Development, Economy, Featured Articles, FloodSL, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Land, Life, Matale, Media and Communications, Media Freedom, Politics and Governance, Privacy, Social Media

දරුණු ආපදාවකදී වුවද, අදහස් ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් කිරීම යනු මිනිස් අභිමානයම අභියෝගයට ලක් කිරීමකි.

iMage: DW/AFP අප දැන් සිටින්නේ පශ්චාත් ආපදා තත්ත්වයකයි. ඇති වූ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් ජීවිත හානි 618ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 209ක් අතුරුදන්වී ඇති අතර පවුල් 583,030කට අයත් පුද්ගලයින් 2,078,436ක්…

Colombo, Democracy, Disappearances, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, Jaffna, Media, Media Freedom, Militarization, Politics and Governance

#ENDImpunity | ‘යුක්තිය නැතිව’ තවත් වසරක්…

Banner image: GenAI ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය/ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල අර්ථයෙන් ලොව…

Corruption, Democracy, Development, Economy, elephant, Environment, Featured Articles, Hambantota, Human Rights, Land, Life, Politics and Governance, Poverty, Wildlife

අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?

iMage: Create by GenAI(100%) ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු…

Colombo, Constitutional Reform, Democracy, Disappearances, end of the War, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Impunity, LGBTIQ, Life, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance, Privacy

PTA – OSA අහොසිකිරීම ‘එයා කිව්වාම, මෙයාලා කරයි ද?

iMage:aa.com.tr මේ ප්‍රශ්නය, මගේ සමාජ මාධ්‍ය – පණිවිඩවල සහ කතා-බහ කරනවිට ඇසුණ, සාකච්ඡා කළ ප්‍රශ්නවලින් එකක්ය. ඇතැම් අයගේ තිබුණේ ප්‍රශ්නයකටත් වඩා බලාපොරොත්තු කඩවීම පිළිබද දුක්මුසු හැගීමක්, ඒ හැගීම ප්‍රකාශ වූ එක් ක්‍රමයක්…

Colombo, Democracy, Election, Featured Articles, Governance, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Social Media

නාමල් රාජපක්ෂ, ව්‍යාජ ගිණුම් පොකුරු හා ප‍්‍රකෝපකාරී පණිවුඩ: ශ‍්‍රී ලංකාව තුළ Digital ප‍්‍රචාරණය හා Online කතිකාව ගෙන ඇති නව ස්වරූප

කොන්ග‍්‍රසය ට්විටර් ප‍්‍රචාරණය එක්සත් ජනපද මැතිවරණයට බලපෑවේ දැයි විමර්ශනය කරයි ඡායාරූප අනුග‍්‍රහය: ක්වාට්ස් 2017 වසර අග දී ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියේ ට්විටර් ගිණුම ප‍්‍රකෝපකාරී පණිවුඩ ප‍්‍රචලිත කිරීම (trolling) සඳහා නවතම ආකාරයකින් යොදා ගැනෙමින් තිබිණ….

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

මීතොටමුල්ල සහ අසමත් ආණ්ඩුව

Image: AFP PHOTO / Ishara S.KODIKARA/lagostelevision දැන් කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවකි. ආණ්ඩුවට අවසානයේදී මර්දන නීතියක් මත සිය සැළසුම් රැදවීමට සිදුවී තිබේ. කසළ ගොඩ ගැසීමට විරුද්ධව මතුවූ මහජන බිය රාජපක්ෂවාදීන් සිය බලය…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Politics and Governance, Right to Information(RTI)

රාජ්‍ය තොරතුරු ඉල්ලන පුරවැසි සංවිධානවලට ජනපති ආඩපාලි කියන්නේ ඇයි?

පාපන්දු ක්‍රීඩාවේදී අතිශයින් නොසැළකිලිමත් ක්‍රීඩකයකු අතින් කලාතුරකින් තමන්ගේම පැත්තේ ගෝලයට පන්දුව එල්ල කිරීම සිදුවනවා. මෙය හඳුන්වන්නේ own-goal නමින්. දේශපාලකයොත් විටින් විට තමන්ගේම යහ පිලිවෙත් හා හොඳ වැඩසටහන් අඩාල කළ හැකි නොගැලපෙන කථා…

Ampara, Colombo, Democracy, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

පානම ඉඩම් අරගලය මුවහත් වෙයි | ප්‍රාදේශීය ලේකම් ඇතුලු පිරිසක් අධිකරණයට

Image:Vikalpa (පානම ජනයාගේ ඉඩම් අයිතියට අකුල් හෙලන ලාහුගල ප්‍රාදේශිය ලේකම් ඇතුලු පිරිස, පානම රාගම්වෙල දී..) පානම මිනිසුන් පරම්පරා ගණනාවක් ජීවත්වූ ඉඩම්වලින්, පහර දී බලහත්කාරයෙන් පන්නා දැමූවේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වූ මැරයින්…

Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Reconciliation, Trincomalee, War Crimes

‘මූතූර් ඝාතනයට වසර 10යි | යුක්තිය තවමත් නැහැ’

Image Credit: AFP PHOTO/ Lakruwan WANNIARACHCHI මූතුර් හි ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක සේවය කළ සහන සේවකයන් ඝාතනයට පත්වී වසර 10ක් අවසන්වී ඇති නමුත් මෙතෙක් එයට යුක්තියක් ලැබී නැති බව හියුමන් රයිට්ස් වොඩ්…

Ampara, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

[VIDEO]‘අපට කිසිම සහනයක් නැතිනම් අපිව මරලා, ගමම නැති කරලා ඉන්න ගෙවල් වලත් හොටල් ගහගන්න’

වසර ගණනාවක් තමන්ගේ ඉඩම් අයිතිය ඉල්ලා සටන් කරන පානම ජනයා සිදු කරන සටන තවමත් අවසන් නැත. ශ්‍රාස්තවෙල ඉඩම් ප්‍රමාණයක පමණක් ඔවුන් රැදී සිටිනේනේ ඔවුන්ගේ ඉඩම් අයිතිය නව පාලනයවත් තහවරු කරාවි යැයි තිබෙන…

Art and Literature, Arts and Theatre, Colombo, Culture, Democracy, Development, Featured Articles, Freedom of Expression, Politics and Governance

රාජ්‍ය නාට්‍ය උළෙල අර්බුදය හරහා ඉස්මතු වුණේ කලාව සහ සංස්කෘතිය කෙරෙහි ආණ්ඩුවේ නිශේධනීය ආකල්පයයි

Image Credit: Respectable Theatre මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල එකවර වේදනාව, උදහස, අපේක්ෂා භංගත්වය, කලකිරීම, ලැජ්ජාව, වැනි අහිතකර හැගීම් කන්දරාවක් එක්කම පෙර නොවූ විරූ ආකාරයේ අසිරිමත් හැගීමක් ද නාට්‍ය කරුවන්ගේ සිත් තුළ ඇති…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

බි‍්‍රතාන්‍යයේ නික්මීම (බ්‍රෙක්සිට්) සහ ‘සිංහල පමණයි’ ජන වරමේ සීමාවන්

දකුණු ආසියානු දේශපාලනය ගැන අදහස් දක්වන්නන්, එම කලාපයේ ඡන්දය පාවිච්චි කෙරෙන ආකාරය පිළිබඳ එක්තරා ආකාරයක විචිකිච්ඡාවක් දක්වනු පෙනේ. එසේ වීමට ඔවුන්ට හේතු තිබේ. ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වශයෙන් සැළකෙන ඉන්දියාවේ සෑම මැතිවරණයකදීම, අත්අඩංගුවට…

Colombo, Featured Articles, Identity, Life quips, Peace and reconciliation, Reconciliation, Religion and faith

#RAMADAN | රාමදාන් කාලය තුළදී නිරාහාරව සිටීම මුස්ලිම්වරුනට අනිවාර්ය වූයේ කෙසේද?

නිරාහාරව සිටීමේ අනිවාර්යතාවය කුරානයේ දෙවැනි පරිච්ඡේදයේ මෙසේ විස්තර කොට ඇත. ‘විශ්වාස කරන්නන් උදෙසා! පෙර සිටි සියලු දනන්හට නිර්දේ‍ශ කර තිබූ පරිදි නුඹලාට නිරාහාරය නිර්දේ‍ශ කර සිටින්නේ තමා කෙරෙහිම පාලනයක්, ශික්ෂාවක් ඉගෙන ගැනීම…

Ampara, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

පානම ඉඩම් මුදලාලිලාට යන ලකුණු!

කෙළවරක් නැති ඉඩම් අර්බුදයක්. ඒ නිසාම කෙළවරක් නැති ගමනක්. මම නැවත පානමට ගියෙමි. කොළඹින් රාත‍්‍රී 9.30ට පොතුවිලට තිබෙන බසය අලූයම 4 පමණ වනවිට පොතුවිලට ආවේය. දැන් කෙලෙසක හෝ යා යුතුය පානම.. පානමට…

Colombo, Development, Economy, Environment, Featured Articles, Governance, Healthcare

දුකට පිහිටවෙන ප්‍රසංසනීය මිනිසුන් සහ ජනාධිපතිගේ 1919

IMAGE by: Lakruwan Wanniarachchi/AFP/Getty Images විශ්වීය මනුෂ්‍යත්වය වූ කලී මෙයයි. ඊට සීමා නැත. ඊට විවිධ බෙදීම නැත. ඒ අපේ හැටිය. අපි අපේකම කියා හඳුන්වා ගන්නේ එයයි. මෙම ප්‍රසංසනීය ගතිය බොහෝ මිනිසුන් තුළ…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘දුටුගැමුණු බුද්ධාගම’ සහ යුධ සැමරුම් උභතෝකෝටිකය

Image by: GettyImages ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගත යුතු බව කෙනෙකු කල්පනා කරන්නේ නම් ඒ සඳහා කළ යුතු පළමු දෙය වන්නේ වාර්ගික සිංහල බෞද්ධකමක් මවාගෙන තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් ජනතාව අවුස්සමින් මූලධර්මවාදය වපුරන…