Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Politics and Governance

20 වැනි සංශෝධනයේ නිරුවත

දේශපාලනයට එන්ට කලින් යමෙකුට තිබූ වත්කම් සහ දේශපාලනයට ඒමෙන් පසු එම තැනැත්තා සතු වත්කම් සසඳා බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසුරුවා හැරිය යුතු යැයි ඔබ නිර්දේශ කරනු…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

අලිබබා හැර හොරු හතළිහට ආලය කිරීමේ ‘යහපාලනය’ හෙවත් මෛත‍්‍රීපාල සිරිසේනගේ ද්විත්වය

Image Credit:sundayobserver පසුගිය ජනවාරි 8 වැනි දා එක මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු පරාජය කරවන ලදි. වෙනත් මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු ජයග‍්‍රහණය කරවන ලදි. ලංකා ඉතිහාසයේ පළමු වරට, එක ඡන්දයකින් එකම පුද්ගලයාව පරාජය කරවන අතරේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීමත්, දින 100 වැඩ සටහනේ තිබූ එක් පොරොන්දුවක්ද?

තමා ජනාධිපතිවරණයෙන් බලයට පත්වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීම තමාගේ අරමුණක් වන බව, දින 100 වැඩ සටහන තුළ ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සඳහන් කොට තිබූ බවක් අප දැක නැත….

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

‘‘විශ්වාස භංගත්වයට’’ පත් පාර්ලිමේන්තුවේ සිටින ‘‘මඬේ ලගින තාරාවන් නාවන්නද දැන්?’’

20 වැනි සංශෝධනය හරහා පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කර ගැනීම පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී දුන් එක් ප‍්‍රධාන පොරොන්දුවකි. ඒ පොරොන්දුව නොතිබුණත්, පවතින මැතිවරණ ක‍්‍රමය විසින් ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් බිහි කොට ඇති නිසා, එම…

Colombo, Constitutional Reform, Corruption, Featured Articles, Politics and Governance

‘යහපාලනයට’ වෙට්ටු දාන කැකිල්ලේ අධිකරණය

යහපාලන ආණ්ඩුවේ දැන් වයස මාස 4 කි. පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි මීට මාසයකට පෙර එම ආණ්ඩුව අවසානයකට පත්විය යුතුව තිබුණි. එහෙත් විවිධ හේතු නිසා එය සිදු නොවුණි. එම දින 100 තුළ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

මෛත‍්‍රී-මහින්ද හමුව: ‘යහපාලනය’ ඔලූවෙන් සිටුවීමක්?

Image Credit: www.gossiplankanews.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හමු වීම ගැන පැහැදිළි කිරීමක් කරන ජනාධිපති මාධ්‍ය අංශය, වර්තමාන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේද සභාපතිවරයා වන බැවින් මෙවැනි හමුවක් ‘‘විශේෂ’’ දෙයක් නොවන බව කියා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ශිෂ්ඨත්වයට පයින් ගැසීමට තැතනූ දේශපාළුවෝ කපන්න බැරි අත ඉඹිති

බරපතල සමාජ කලබැගෑනි නැති, සිවිල් යුද්ධ නැති රටක් සාමාන්‍යයෙන් ඉදිරියට යනවා මිස ආපස්සට යන්නේ නැත. එහෙත්, තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමෙන් පසු ලංකාව ගියේම ආපස්සටයි. යුද්ධ කාලයේවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි නොකෙරුණු තරමට, යුද්ධයෙන්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

19 ට අදාළ අධිකරණ තීන්දුව ගැන ඇතැමුන් නගන ඔල්වරසන්

19 යනු, ගැලවෙන්ට ඔන්න මෙන්න කියා තියෙන කිරි දතක් වගේදැයි දැන් සිතෙන ගානයි. ඒ තරමට, විපක්ෂයේත්, ආණ්ඩුවේ ඇතැම් කොටස්වලත් විවිධාකාර මුරුගකම්වලට එය මුහුණදෙමින් සිටී. මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක්ද සමග එක විට ගෙන එන්නේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

19 ට එරෙහිව නැගෙන ජාතිවාදී ප‍්‍රතිගාමීත්වය

Image Credit: ft.lk රටක් ශක්තිමත් කර ගන්නා ආකාර දෙකකි. එකක් වන්නේ, රාජ්‍ය යන්ත‍්‍රය ප‍්‍රහාරක අවියක් වශයෙන් ජවසම්පන්න කර ගැනීමයි. ඒ සඳහා ත‍්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සවිබල ගැන්වීමක් සමග ඒ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

19 වැනි සංශෝධනය සහ ‘ජාතික ආණ්ඩුව’

Image Credit: Reuters ජනවාරි 8 වැනි දා රටේ ජනතාව තැබූ අපේක්ෂාව ගමන් ගත්තේ, කල් තියා ගොඩනැගුණු අධිවේගී මාර්ගයක නොව, විවිධ හැලහැප්පීම් ඇති කරවන, වළ ගොඩැලි සහිත දුර්ග මාර්ගයක ය. ජනතාව අපේක්ෂා කළ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

මෛත‍්‍රිපාල සිරිසේන ආපසු කුලගෙට යාම තුළ පවතින උභතෝකෝටිකය

Image Credit: gulf-times පසුගිය ජනාධිපතිවරණයේ විපක්ෂයේ මූලික තේමාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. ඇතැමෙක් එය, සංශෝධනයක් පමණකැ යි කීවද, සාමාන්‍ය ජනතාවගේ පොදු හැඟීමත්, අපේක්ෂාවත් වුණේ, ජනාධිපති ක‍්‍රමයේ අවසානයක් සිදුවනු දැකීමයි. එම…

Arts and Theatre, Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

‘‘යහපාලනයටත්’ කලා පොලීසියක් අවශ්‍යද?

රිචඞ් ද සොයිසාගේ මෑණියන් වූ මනෝරාණී සරවනමුත්තු මහත්මියගේ ඛේදවාචකය පාදක කරගනිමින් නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ අධ්‍යක්ෂකත්වයෙන් නිර්මාණය වීමට නියමිතව තිබූ චිත‍්‍රපටයක රූගත කිරීම්, ඒ. එස්. ආරියසිංහ නැමැති හමුදා බි‍්‍රගේඩියර්වරයෙකු විසින් තහනම් කර තිබේ. පසුගිය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

‘දින 100’ සහ ඊළඟ මැතිවරණයේ පෙකෙණිවැල ගැන නැවත සිතා බැලීමක්

මීට සති දෙකකට පෙර මේ තීරුවේ මෙසේ ලියා තිබේ: ‘‘දින 100 ක’’ වාචික වූත්, සංඛ්‍යාත්මක වූත් කෘත‍්‍රීම සීමාවක් පනවාගෙන තිබුණ ද, ඉහත කී ජනතා අභිලාෂයේ ගරුත්වය සැලකිල්ලට ගනිමින්, වර්තමාන පාර්ලිමේන්තුවේ නියමිත නිල…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

නුගේගොඩ ‘අභියෝගය’

Image Credit: tamilguardian නුගේගොඩ දී විමල් වීරවංශ අභියෝග කෙළේය. ඒ, හැකි නම් තමාගේ ඇඹෙනිය අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඉන් දින කිහිපයක් ගිය පසු ඇයව අත්අඩංගුවට ගැනුණි. එවිට විමල් වීරවංශ කියන්නේ, තමාගෙන් සහ තම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

නපුරට එරෙහි වන්නා නපුරේම පාර්ශ්වකරුවෙකු සේ නොපෙනිය යුතුය

පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂව පරාජය කළ හැකි වෙතැ යි මේ රටේ ඡන්දදායකයන්ගෙන් සියයට දහයක්වත් විශ්වාස කරන්ට ඇතැ යි සිතිය නොහේ. ඒ තරමට, ඔහු සහ ඔහුගේ පරිවාරය විසින් බලය අජරාමර කරගෙන තිබුණි. අපගේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ආපසු හැරී බැලීමට තරම් නිහතමානී නොවන විපක්ෂයක් ආපසු බලයට පැමිණීම වැළැක්විය යුතුව තිබේ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මහ මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් වරක් පරාජයට පත්වන පක්ෂයක් හෝ කණ්ඩායමක් නැවත වරක් එම රටේ බලයට පත්කර ගත යුතු නැතැ යි සිතීම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී සිතුවිල්ලකි. පරාජයට පත්වන අවස්ථාවේ එම පරාජයට තුඩුදුන් හේතු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

මොහාන් පීරිස් සිටිය යුත්තේ තානාපති පදවියක නොව, සිර මැදිරියක ය.

සෑම බරපතල අපරාධකරුවෙකුටම සිර කුටියක් තිබිය යුතුය. මොහාන් පීරිස් යනු එවැනි සිරකුටියක සිටිය යුතු පුද්ගලයෙකි. රටක් පවතින්නේ නීතියක් ඇති තැනයි. නීතියක් පවතින්නේ අධිකරණයක් ඇති තැනයි. නීතියක් යනු පොතක ලියැවුණු වචන ගොඩක් නොවේ….