Colombo, Culture, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ජාතික නිදහස හරහා ජාතිය ගොඩනැගීමේ ‘‘රුධිර සාම්පලය’’

Image by: www.thecricketmonthly.com මෑතකදී විදේශීය සමාගමක ලංකා ශාඛාවේ යම් කටයුත්තකට උදෑසනින් ගොස් සිටි අවස්ථාවේ, හිටිහැටියේම සීනුවක් නාද විය. සියල්ලෝ නැගී සිටියහ. මොහොතකින් ජාතික ගීය වාදනය විය. ගීයේ කොටසක් නොව, මුළු ගීයම වාදනය…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

රට වනසන, සසුන නසන අලජ්ජි භික්ෂූන්ට තැලිය යුත්තේ මොන වලිගයෙන්ද. ජනපතිතුමනි?

Image Credit: Ishan Sanjeewa Photo/FB සෑම ඇඳුමකම පොදු ගුණාකාරය විළි වසා ගැනීමයි. පසුගිය දවසක, ගැහැනියක් තනපටය ගලවා වේදිකාවකට වීසි කළ විට, අදාළ පුද්ගලයන්ට මඩුවලිගයෙන් තැලිය යුතු යැයි ජනාධිපතිවරයා කීය. පසුගිය දා, ‘අපේ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ලෞකික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කරා

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය දැන් ඉතා ප‍්‍රබලව මතුවෙමින් තිබේ. මෙහිදී, එක් කඳවුරක අදහස වන්නේ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන දැන් ආණ්ඩුව කතා කරන්නේ, වෙනත් ක්ෂේත‍්‍රයන් වෙතින් මතුවෙමින් ඇති විරෝධය වෙනතක හැරවීමට බවයි….

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

ඉතිහාසය උගෙනීම සහ ඉතිහාසයෙන් උගෙනීම (ජනාධිපතිවරයාට සන්දේශයකි)

Image By: www.thenewsminute.com මේ දෙක එකක් වශයෙන් ගැනීම බොහෝ පාලකයන් සම්බන්ධයෙන් දැකීමට ලැබෙන ලක්ෂණයකි. එහෙත් ඒ දෙක අතර විශාල වෙනසක් සහ පරතරයක් තිබේ. ලිවීමට කියැවීමට දන්නා ඕනෑම කෙනෙකුට හෝ කට වහරින් දායාද…

Colombo, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Media, Peace and reconciliation, Politics and Governance

එක්නැලිගොඩව මැරුවා ද, මරණවා ද?

Image:Vikalpa සාමාන්‍යයෙන් කෙනෙකු ඝාතනය කෙරෙන්නේ එක් වරකදී පමණක් වුවත්, ඇතැම් ඝාතන ඊට වැඩි වාර ගණනකදී සිදු කෙරේ. පළමු වර කෙරෙන්නේ ඔහුව/ඇයව කායිකව ඝාතනය කිරීමයි. එම ඝාතනය මගින් ඔහුගේ/ඇගේ ප‍්‍රාණය නිරුද්ධ කෙරේ. ඊළඟට,…

Colombo, Culture, Education, Featured Articles, Health, Human Rights, Life quips, Politics and Governance

දොස්තර සහ ගණිකාව: වඩා නම්බුකාර කවුද?

ඉහත සිරස්තලය යටතේ මීට වසර 15 කට පමණ පෙර මේ කොලමේම ලිපියක් ලියැවුණි. එහිදී කාරණා දෙකක් සාකච්ඡුා විය. එකක් වුණේ, වෛද්‍යවරුන් සහ හෙදියන් වැඩ වර්ජන කරන හැම හැම විටකම එය අහිංසක රෝගීන්ගේ…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

වෘත්තීය සමිතිවාදය හමුවේ ආණ්ඩුවේ නොන්ඩිය

විශේෂයෙන් නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු අතීතයෙන් කැඞී වෙන් වන වෙනස්කම් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම ස්වභාවිකයි. පැවති ආණ්ඩුවක් බලයෙන් වීසී වී යාම විසින්ම පෙන්වා දෙන්නේ, අතීතයට වෙනස් භාවිතාවක් අලූත් ආණ්ඩුවෙන් රටක් බලාපොරොත්තු…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Religion and faith

‘‘හෙණ ගහන අපරාධයකට’’ ගල් ගසා මරා දැමීම

ගල් ගසා මරණයට පත්කිරීම ඇරැඹෙන්නේ යුදෙව් ආගමෙනි. ඒ, මීට වසර තුන් දහසකට පෙරයි. ඉස්ලාම් ආගම එම සම්ප‍්‍රදාය කොපි කෙළේය. මුල් කාලයේ, අපරාධකරුවා පමණක් නොව, ඔහුට හෝ ඈට හිමි බූරුවා/බැටළුවාද ගල් ගසා මරණයට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

සෑම බොරුවකම සෙවනැල්ල පස්සෙන් සත්‍යයේ අංශුවක් හෝ ලූහුබඳී: [සෝමවංශ අමරසිංහගේ ඉතිහාසය ගැන ප‍්‍රශ්නයක්]

ජනතා විමුක්ති පෙරමුණේ 1971 නැගිටීම තුළ සෝමවංශ අමරසිංහගේ භූමිකාව සාමාන්‍ය පක්ෂ සාමාජිකයෙකුගේ භූමිකාවෙන් වෙනස් නොවුණි. හෙවත්, ඔහු එදා නායකත්වයේ සිටි කෙනෙකු නොවේ. ඊළඟට, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි ආගමනයේදී ඔහු සිටියේද, වැදගත්කමින් සහ…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

‘ඇවන්ගාඩ් දේශපාලනය’

Image by: asianmirror.lk ඉතා කෙටියෙන් කිවහොත්, ‘ඇවන්ගාඩ් දේශපාලනය’ යනු, බල මර්මස්ථාන මිළට ගැනීම තුළින් ව්‍යාපාරික සාර්ථකත්වයක් සලසා ගන්නා සහ එම ව්‍යාපාරික සාර්ථකත්වය හරහා පෙරලා බල මර්මස්ථාන හසුරුවන ක‍්‍රියාකාරීත්වයකි. බල මර්මස්ථාන යනු, ප‍්‍රධාන…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Governance, Politics and Governance

මාරපන සහ විජේදාස රාජපක්ෂ: යහපාලනයේ ‘‘ට්‍රෝජන් අශ්වයන්’’?

මහින්ද රාජපක්ෂ පාලනය එදා වරනැගුණේ ‘දූෂණය සහ භීෂණය’ රජ කළ පාලන තන්ත‍්‍රයක් වශයෙනි. එය විපක්ෂ දේශපාලනය විසින් ගොඩනැගූ හුදු ප‍්‍රබන්ධමය චෝදනාවක් නොව, මහ පොළොවේ දකින්ට තිබූ, කොයි කාගේත් ඇඟට දැනුණු සැබෑවක් විය….

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

ශිෂ්‍යයන්ට එරෙහි පොලිස් ප‍්‍රහාරය සහ ‘පෙරටුගාමීත්වයේ’ පසුගාමීත්වය – ගාමිණී වියන්ගොඩ

Image By: theindependent.lk ගණකාධිකරණ ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලාවක් සේ පිළිගන්නැයි ඉල්ලමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අවස්ථාවේ පොලීසිය සාහසික අන්දමින් ඔවුන්ට පහර දුනි….

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

වීරවංශලාගේ ‘දේශපේ‍්‍රමී’ දූෂණ පිළිබඳ පාපොච්චාරණය සහ ‘යහපාලනය’

Image by:lankacnews විදේශ ගමන් බලපත‍්‍ර අක‍්‍රමිකතා ප‍්‍රශ්නයකට දැන් විමල් වීරවංශ මැදිව සිටී. වීරවංශලා යන බහු වචනයෙන් ලියන්නේ, විමල් වීරවංශ පමණක් නොව, ඔහු වෙනුවෙන් පෙනී සිටින අනිත් දේශපාලඥයන් සම්බන්ධයෙන්ද මෙවැනිම දූෂිත ස්වරූපයක්, විවිධ…

Colombo, Culture, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips

මරණ දඬුවම යනු සමාජ අසාර්ථකත්වයේ කැඩපතකි (2)

මරණ දඬුවම යනු සමාජ අසාර්ථකත්වයේ කැඩපතකි (1) මරණ දඬුවම නිසා අපරාධ අඩු වීමක් සිදු නොවන බව, ඇමරිකාවේ මරණ දඬුවම ඇති සහ මරණ දඬුවම නැති ප‍්‍ර‍්‍රාන්ත සියල්ල නිදසුනට ගනිමින් ගිය සතියේ පෙන්වා දුනි….

Colombo, Featured Articles, Governance, Human Rights, Life quips

මරණ දඬුවම යනු සමාජ අසාර්ථකත්වයේ කැඩපතකි (1)

2008 දී හෙරොයින් ග‍්‍රෑම් 7.05 ක් ළඟ තබාගෙන සිටි වරදට ඊයේ (14) ‘වෙළේ සුදාව’ මරණ දඬුවමට නියම කෙරිණ. සේයා දැරියගේ ඝාතනයට අදාළ ඩී.එන්.ඒ. සාම්පලය ‘කොන්ඩයාගේ’ අයියාගේ ඩී.එන්.ඒ. සමග ගැළපෙන බවත් ඊයේ අධිකරණය…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, General Election 2015, Human Rights, Politics and Governance

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ ‘ව්‍යාකරණය’ වටහා ගැනීම

Photo by AFP PHOTO/ Ishara S.KODIKARA via The Japan Times පසුගිය දා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජාතිය ඇමතීම, ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් කියවන්නේ, අන්ධයා විසින් අලියාව හඳුනා ගත් ආකාරයටයි. එක්සත් ජාතික පක්ෂය…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

දේශපාලඥයාගේ සිට රාජ්‍ය තාන්ත‍්‍රිකයා බවට උසස් වීමෙන් අසමත් වූ ජනාධිපති සිරිසේන

පසුගිය ජනාධිපතිවරණය, ඊට පෙර පැවති සෑම ජනාධිපතිවරණයකින්ම වෙනස් වන ප‍්‍රධාන ලක්ෂණය වන්නේ, එක පැත්තකින්, ජනාධිපතිවරයා නැමැති රාජ්‍ය නායකයා රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් නිර්-පාක්ෂිකව සිටීමට බල කෙරෙන පූර්ව කොන්දේසි මැතිවරණයට කල්තියාම නිර්මාණය වී තිබීමයි….