අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (2)
1948 සිට මැතිවරණයකින් පරාජයට පත්ව ඇති සෑම ආණ්ඩුවක්ම පරාජය වන මොහොතේ සිටියේ ඉතා දුර්වල තත්වයකයි. 1956 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ නැවතත් 1970 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, 1965…
1948 සිට මැතිවරණයකින් පරාජයට පත්ව ඇති සෑම ආණ්ඩුවක්ම පරාජය වන මොහොතේ සිටියේ ඉතා දුර්වල තත්වයකයි. 1956 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ නැවතත් 1970 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, 1965…
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යැයි කියන විට අවධාරණය විය යුත්තේ ‘අලුත්’ යන වචනයයි. එසේ නැතහොත් අප කිව යුත්තේ, ආණ්ඩුක්‍රම ‘සංශෝධන’ කියා ය. ගතවුණු අවුරුදු 38 ක කාලය තුළ එවැනි සංශෝධන 19 ක් අප…
සමාජ බලයක් පරාජය කරනු ලබන්නේ සංකේතීය තලයක නම් එම පරාජය අපරානුමත කළ යුතුව තිබේ. අපරානුමත කිරීම යනු කුමක්ද ? උදාහරණයක් වශයෙන් රටක් වශයෙන් යම් ජාත්‍යන්තර ගිවිසුමකට ලංකාව එකඟත්වය පළකොට අත්සන් කිරීමෙන් පසු…
දෑවුරුද්දක් යනු මුළු යහපාලනික පාලන වාරයෙන් අඩකට ආසන්න කාලයකි. හිටපු පාලන තන්ත‍්‍රය තුළ ස්ථාපිත කොට තිබූ අධිකාරීවාදී සහ අත්තනෝමතික තන්ත‍්‍රය මේ කාලය තුළ පෙරලා දමා තිබේ. ගත වූ කාලයේ අත්කරගෙන තිබෙන විශිෂ්ඨතම…
ලංකාවේ පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර යම් ප‍්‍රමාණයක් සඳහා අවසර සපයා ඇත්තේ විශේෂ හේතු කිහිපයක් පෙරදැරිවයි. එයින් ප‍්‍රධාන වන්නේ, රටේ පාලනය සඳහා අවශ්‍ය කරන විශේෂඥ ඥානය සහ විශේෂ නිපුණතා රාජ්‍ය…
ජනතා මතය උරගා බැලිය හැකි වඩාත් සාර්ථක ක‍්‍රමය වශයෙන් සැලකෙන්නේ මැතිවරණයකි. එම මතය යම් සීමාවන්ට යටත් වෙයි. රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය ආදිය මගින් ජනමතය කෘත‍්‍රීම ආකාරයෙන් ලංකාවේ ‘නිෂ්පාදනය’ කරනු අප…
අපේ යහපාලනය යනු 2015 ජනවාරියේ මේ රටේ බහුතර ජනතාව අපේක්ෂා කළ යුක්ති ධර්මයයි. අද සිදුවන දේවල් දෙස බලන විට දකින්ට ලැබෙන්නේ ඊට සපුරා වෙනස් තත්වයකි. එය හඳුනාගත යුත්තේ, ‘සිරිසේන-වික‍්‍රමසිංහ යහපාලනය’ වශයෙනි. හිටපු…
ආයුධ බිම තබා යටත් වූ පොලිස් නිලධාරීන් 700 ක් ඝාතනය කිරීම අපරාධයක් සේ නොගැනෙන නීතියක් තුළ, වාහනයක් අවභාවිත කිරීම ‘අපරාධයක්’ වෙයි. කරුණා අම්මාන්ව පෙරේදා (29) අත්අඩංගුවට ගැනුණේ දෙවැනි ‘අපරාධයට’ ය. ජීවිත 700…
Image by: Vikalpa File නීති උල්ලංඝණය කළ භික්ෂූන් වහන්සේලා උසාවියට කැඳවීම ගැන ‘ඒකාබද්ධ විපක්ෂය’ කෑගැසුවේය. නීති උල්ලංඝණය කළ රණවිරුවන් උසාවියට ‘දක්කාගෙන යාම’ ගැන ජනාධිපතිවරයා කෑගැසුවේය. මෙම විවේචන තුළ ගැබ් වූ පොදු අරුත…
Image Credit: adaderana ශිව දෙවියන් සහ විෂ්ණු දෙවියන් අතර වාදයක් ඇති විය. වඩා බලසම්පන්න මොන දෙවියන්ද යන්න විවාදයට තුඩුදුන් කරුණ විය. අනෙකාව විනාශ කළ හැකි තැනැත්තා වඩාත් බලවත් දෙවියන් වශයෙන් සැළකෙන බවට…
ඉස්සර මිථ්‍යාව සමාජගත වුණේ ඉතා ප‍්‍රාථමික ආකාරයෙනි. ඒ අනුව, ඕනෑම මිථ්‍යාවක් සමාජයක් වශයෙන් පිළිගනු ලැබීමට දීර්ඝ කාලයක් ගත විය. මීට සියවසකට පමණ පෙර මිථ්‍යා විශ්වාස රටක පැතිරෙන ප‍්‍රධාන වාහකය වුණේ ආර්ථික, ආගමික…
තව අවුරුදු පහකින් පසුවත්, අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, ජාවාරම්කරුවන්, මහජන දේපළ කොල්ලකරුවන්, බලය අපහරණය කළවූන් ආදී වශයෙන් වන දීර්ඝ නම් වැලට ගැනෙන කිසිවෙකු මේ රටේ කිසි නීතියක් හෝ අධිකරණයක් ඉදිරියේ වරදකරු වී හිරේට…
Image Credit: huffingtonpost/ Gatte Image හිටපු ජනාධිපතිවරයා මෙපමණ කලක් හොර ගල් අහුලමින් සිට පසුගිය දා හයිඞ් පිටියේදී එළියට ආවේය. ඒ, නැවත වතාවක් තමන්ට රට භාර දෙන ලෙස ඉල්ලමිනි. මහින්ද රාජපක්ෂ ජනවාරි 8…
සිංගප්පූරුවේ හිටපු නායක ලී ක්වාන් යූ 1960 දශකයේ කී දෙයක් තවමත් අපේ මාධ්‍ය තුළ නිතර උපුටා දැක්වේ. එනම්, ඔහුගේ සිහිනය වුණේ, කවදා හෝ සිංගප්පූරුව ලංකාවක් කිරීම බවට ඔහු කී ප‍්‍රකාශයකි. එදා සිංගප්පූරුව…
කුලියාපිටියේ වෙසෙන වයස අවුරුදු හයක දරුවෙකු එම පළාතේ සම්බෝධි විද්‍යාලයට ඇතුළත් කර ගැනීම බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. හේතුව, එම දරුවාගේ පියා ඒඞ්ස් රෝගයෙන් මරණයට පත් අයෙකු බවට පැවති සැකයත්, දරුවාගේ මව…
පාර්ලිමේන්තු විපක්ෂය යනු ප‍්‍රධාන ‘විකල්ප පක්ෂය’ වශයෙන් ගැනීමේ පුරුද්දක් අපට නැත, අපේ චිරාත්කාලීන සම්ප‍්‍රදාය වන්නේ, විපක්ෂය ‘විරුද්ධ පක්ෂය’ වශයෙන් ගැනීමයි. විකල්පයක් තුළ අඩංගු වන්නේ, ප‍්‍රගතිගාමී වෙනසක් සඳහා වන සාධනීය විවේචනයකි. එහෙත්, විපක්ෂය…
කෝච්චියක් එන බව දැක දැකත් හරකෙකු රේල් පාරේ ලැසි ගමනින් යන්නේ වීරත්වයක් නිසා නොව, ජන්ම මුග්ධත්වය නිසා ය. ගවයා කෙරෙහි ඇති ආගමික භක්තිය නිසාම, ඉන්දියාවේ දුම්රිය රියැදුරන් මෙවැනි හරකුන්ගේ ජීවිත බේරා ගැනීමට…