මෛත‍්‍රීපාල දිනුවේ උතුරෙන් නම්, මහින්ද පැරදුණේ දකුණෙනි
උතුරු-නැගෙනහිර ජනතාව අති බහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේන සඳහා ඡන්දය පාවිච්චි කිරීම, බෙදුම්වාදයක් හෝ කොටි කුමන්ත‍්‍රණයක් වශයෙන් හුවා දැක්වමින් නැවතත් ජාතිවාදී සහ ආගම්වාදී ගිනි ඇවිළවීමට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන් යත්න දැරීම ගැන අප…