බස් කතා
කණගාටුවෙන් වුවත් බස් කතාවක් යළි ලිවීමට සිදුව තිබේ. තවම කොළඹ ජනමාධ්‍යයේ බස් ගාස්තු වැඩි කළ යුතු ද යන සාකච්ඡාය. අපේ පාරවල් නම් වැඩි කර හමාරය. අප යනෙන දඹුලු පාරේ යකල්ලේ සිට කුරුණෑගලට…
කණගාටුවෙන් වුවත් බස් කතාවක් යළි ලිවීමට සිදුව තිබේ. තවම කොළඹ ජනමාධ්‍යයේ බස් ගාස්තු වැඩි කළ යුතු ද යන සාකච්ඡාය. අපේ පාරවල් නම් වැඩි කර හමාරය. අප යනෙන දඹුලු පාරේ යකල්ලේ සිට කුරුණෑගලට…
අවිචාරවත් මැදවච්චිය මුරපොල දිනය 2006 දෙසැම්බර් 08 වෙනිදා. වෙලාව හවස 3.30ට විතර ඇති. මැදවච්චිය මුරපොළේ වෙනදා මෙන් සෙනගක් අද දකින්නට නැත. මා ඉදිරිපසින් මිනිස්සු 10ක් 12ක් පමණ ඉදිරියට ඇදෙති. ”අත්දෙක උස්සන්න….” එතැන…
අපේ දෙමළ යාළුවෝ ආනන්දි මගේ පැරණි විශ්ව විද්‍යාල මිතුරියක්. ඇගේ උපන් ගම වවුනියාව. ඒත් දැනට අවුරුදු 5ක විතර ඉඳන් ඇගේ මුළු පවුලම ජීවත් වෙන්නෙ ගම්පහ. ආනන්දිට විශ්ව විද්‍යාලෙදි වැඩිපුර හිටියේ සිංහල යාළුවෝ….
දඹුලු ගලත් දුටුවා දිනය 2007 ජුලි 23 වැනිදාය. වේලාව පෙරවරු 10.00ට පමණය. අපි දඹුල්ල නගරයේ උතුරු දෙසට දිවෙන ප්‍රධාන මාවතේ වාහනයකින් ගමන් කරමින් සිටියෙමු. අප ගමන් කළ වාහනය ඉදිරියෙන් තවත් වෑන් රථයක්…