Author: Karapoththa
දවසේ කාටූන්
[Cartoon Credit:Lakbima 14 August 2012] [Cartoon Credit:Thinakkural 14 August 2012]
ස්වාමිගේ පොලිටික්ස්
තරමක් වැවුණු පැසුණු කෙස් ඇති රැවුලක් තිබේනම් සහ හින්දු පූජකයින් පළඳින ඇඳුමක් තිබේනම් ස්වාමි කෙනෙක් වීමට ඉන්දියාවේ ඕනෑම අයෙකුට හැකි බව දිනක් මා සමඟ බැංගලෝර් හී පිහිටි විශාලතම පොත් හලක් වන ගංගාරාම්…
නිමලරූබන්ගෙන් පසු ඩෙල්රුක්ෂාන් ඝාතනය | බියකරු අනාගතයක වර්තමාන ඛේදවාචකය
‘‘අපට අපගේ පළාත ගැන හිතන්න තියෙන්න මරණය අධික වූ භූමියක් ලෙසයි. නිමලරූබන් වව්නියාවේ භූමදානය කර දින කිහිපයක් ගෙවී යන්නට පෙර, ඩෙල්රුක්ෂාන්ගේ දේහයට ගෞරව දක්වන්න සිදුවෙන තත්ත්වයට අප පත්වෙලා තියෙනවා. මෙවන් මරණ මේ…
දවසේ කාටූන්
[Cartoon Credit: Lankadeepa 13 August 2012] [Cartoon Credit: www.ceylontoday.lk]
උගත් පාඩම් කොමිසම ගොනාට ඇන්දවීම (1)
උගත් පාඩම් කොම්සමේ වාර්තාව 2011 නොවැම්බර් මාසයේ දී එළි දුටු කළ ශ‍්‍රී ලාංකික සිවිල් සමාජයේ අති බහුතරය එහි නිර්දේශ මහත් සාදරයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව පිළිගත්තේ ය. ප‍්‍රධාන පෙළේ සති අන්ත ඉංග‍්‍රිසි පුවත්පතක්…
‘මුලනට කිරි – අපට කැකිරි‘ – උපාධිධාරින් මහපාරේ[Photos/Video]
රැකියා විරහිත උපාධීධාරි සංගමය විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(09) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. මූලිකව ඔවුන්ගේ බලකිරීම වූයේ 2010 සහ 2011 වසරවල උපාධිධාරින්ට වහාම රැකියා ලබා දෙන ලෙසත් කිසිම…
දවසේ කාටූන්
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:ada 09August2012]
රාම – ලක්‍ෂ්මණ, දුටුගැමුණු සහ පික්ටන් ලා ගේ සංස්කෘතිය
ඉන්දියානුවෝ තමන් ගේ ජාතිය, ආගම සහ කුලයෙහි උසස් බව ගැන පුරසාරම් දෙඩීමෙහි සැබෑ දක්‍ෂයෝ වෙති. ශ්‍රී ලාංකිකයෝ ද තම ජාතියේ සහ ආගමෙහි උසස් බව ගැන පාරම්බාන නමුත් කුලය ගැන ප්‍රසිද්ධියේ කතා නොකිරීමට…
නිමලරූබන්ගෙන්පසු, දිල්රුක්ෂාන් රැදවියාත් මියයයි
වව්නියාව බන්ධනාගාරයේ සිදුකළ මිලේඡ්ච ප්‍රහාරයෙන් පසු කෝමා තත්ත්වයේ සිටි මරියදාස් නේවිස් දිල්රුක්ෂාන් අද(08) පාන්දර 02.40ට මිය ගොස් ඇතැයි වාර්තාවේ. යාපනයේ පතයිපූරු ප්‍රදේශයේ පදිංචි කරුවකු වන දිල්රුක්ශාන් 34 හැවිරිදි තරුණයෙකි. දිල්රුක්ෂාන් අවුරුදු 04ට…
දවසේ කාටූන්
[Cartoon Crdeit:Divaina – 2012-08-08] [www.dailymirror.lk] [Thinakkural- 2012.08.08]
දවසේ කාටූන්
[dailymirror.lk] [Cartoon Credit – Thinakkural-2012 August 07] [Cartoon Credit – Lankadeepa -2012 August 07]
වලව් මනෝකායේ රාජකීය විහිළුව
එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සලේ කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්රී් ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඊයේ කොළඹ සිට පල වූ සතිඅන්ත පුවත්පත් වාර්තා කොට තිබුණි. අදාළ සංචාරයේ මුලික අරමුණ වන්නේ ඇමෙරිකා එක්සත්…
රුසියාව හොළවන ගෑනු තුන් දෙනා
‘පූසි රයට්'(පූසියන්ගේ කැරැල්ල) ඒ තමයි ස්ත්‍රී පන්ක් (විරෝධතා) සංගීත කණ්ඩායමේ නම. නදේශා තොලොකොනිකෝවා, මාරියා අලෙක්හීනා, යෙකතෙරිනා සමුත්සෙවිශ් තමයි මේ තරුණ ගැහැණු තුන් දෙනාගෙ නම්. පිලිවෙලින් වයස 22යි, 24යි, 29යි. ඉන් දෙන්නෙක්ම කුඩා…
දවසේ කාටූන්
[Cartoon Credit – Lakbima 2012 Aug 03] [Cartoon Credit – dailymirror.lk]
අනේ අපේ ‘අසභ්‍ය’ අසහනේ
ශ‍්‍රී ලංකා මිරර් සහ ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවිවලට සම්බන්ධ නඩු විභාගයේදී ඔවුන් විසින් සිදු කළ යැයි කියන දරුණු කුමන්ත‍්‍රණයක් පිළිබඳ සක්ෂි, රහස් පොලිසීය විසින් අධිකරණය වෙත ලබා දී ඇතැයි වාර්තා විය….
‘පුදුමාකාර කඩා වැටීමක් ඇතිවෙනවා’
Z ස්කෝර් අර්බුධය ලංකාවේ දේශපාලකයන්ගේත් එම දේශපාලකයන්ට කත් අදින නිළධාරී පැලන්තියේත් මෙන්ම ආශ්චර්යමත් ලංකාවේ ආණ්ඩුකරණයේත් කදිම ප‍්‍රකාශණයකි. නව ඉසෙඩ් ලකුණු ඉදිරිපත්කිරීම පිළිබදව අධිකරණය විසින්ද නියෝගයක් ලබා දී තිබේ. නමුත් විෂයට අදාල බළධාරීන්…