ඉක්බිති…අධිවේගය, ඕනෑම දෙයකට තෛලය විය !!!
මේ නිශ්චිත මොහොතට අනුව ශ්‍රී ලංකාව ලොවට එක එක මාදිළියේ න්‍යායන් ඉදිරිපත් කරයි. මෙය එක් අතකින් බලන් ඉන්න ලස්සන වැඩකි. නමුත් බලාහිඳ එයින් සොමි ගන්නවාට වඩා මේවා බලාහිඳ තමන්ගේම අතින් තමන්ගේ බඩ…
මේ නිශ්චිත මොහොතට අනුව ශ්‍රී ලංකාව ලොවට එක එක මාදිළියේ න්‍යායන් ඉදිරිපත් කරයි. මෙය එක් අතකින් බලන් ඉන්න ලස්සන වැඩකි. නමුත් බලාහිඳ එයින් සොමි ගන්නවාට වඩා මේවා බලාහිඳ තමන්ගේම අතින් තමන්ගේ බඩ…
]ගිනිසිළුව අවුලූවාලූ ගිනි පුපුර කුමක්දැයි යන්න සැබවින්ම එතරම් වැදගත් නැත. ගින්න ඇරඹී ඇත. – ඉම්මෑනුවෙල් වොලස්ටීන්[ [නිව් යෝක් හි බෆලෝ නගරයේ යුද්ධයට සහ ආර්ථික පීඩනයට එරෙහිව විරෝධතාවයේ යෙදෙන පිරිසක්.] 80දශකයේ දී ඇමරිකානු…
”මෙය සම්පූර්ණයෙන් ම මෙහෙයවීම සිදු කරන්නේ මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු අසංග ගුණතිලක මහතා විසිනි. එහි පළමු පියවර ආරම්භ වූයේ ‛ෆොරස්ට් රොක් ගාඩ්න්’ නමින් හෝටලයක් ඉදි කිරීමට අක්කර 48 ක් ලබාදීමෙනි….
මේ කාලයේ මැදපෙරදිග අරගල කිහිපයක් සිදුවෙලා තියෙනවා. මේ අරගලයන් සමගම එක පැත්තකින් ලන්ඩන් වල අරගලයක් ආවා. ලන්ඩන් නගරයේ කඩවලට පැනලා බඩු අරගෙන ගියා. ගින්දර තිබ්බා. ඊට පස්සෙ දැන් ඇමරිකාවෙ වෝල් ස්ට්‍රීට් වල…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සියයට 40කට වැඩි ජන්ද ප්‍රමාණයක් ලබාගත් විපාක්ෂික ජනාධිපති අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව දේශපාලන පළිගැනීමක් වශයෙන් සිරගත කරනු ලැබ ඇති රටවල් කීයක් ලෝකයේ තිබේ ද? එකම එකකි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී…
යම් කිසි රටක නීතිය සහ එහි ආධිපත්‍යය හරියාකාරව ක්‍රියාවට නැංවේ නම් එම රටේ ජනතාවට තම ජීවිත වලට ආරක්ෂාවක් ඇති බවට විශ්වාසක් ඇතිවෙයි. රාජ්‍යය සහ පාලකයන් නීතියේ අධිපත්‍ය්‍යට අනුව විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක…
[ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ මානව අයිතීන් සහ සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීම නිසා දිවි ඇති තෙක් සිරගෙට නියම වූ වෛද්‍ය බිනයාක් සෙන්ගේ කතාව ඇතුළත් ‛‛සුවපත් වෛද්‍යවරයකුගේ කතාව’’] [ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ මානව අයිතිවාසිකම් හා…
”මේ වෙබ් අඩවි මෙතරම් ජනප්‍රිය වීමට දේශපාලන හේතුවක් තියෙනවා. ඒ තමයි රාජ්‍ය මාධ්‍ය භාවිතය. අද තොරතුරු ගන්න පුළුවන්ද රාජ්‍ය මාධ්‍යයෙන්? බැහැ. ඒ නිසා තමයි අපි වෙබ් අඩවි බලන්නෙ. ඒ වගේම පුද්ගලික මාධ්‍ය…
තොරතුරු දැනගැනීම යනු කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්‍ෂණ සහිත රටක පුරවැසියන් විසින් තෝරා පත්කර ගන්නා ලද නියෝජිත ආයතනයක(ආණ්ඩුවක) ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා දැන ගැනීමේ නීත්‍යනුකූල අයිතිය එම රටේ පුරවැසියන් සතුව පැවතීම, දූෂණයට, වංචාවට, අසාධාරණයට…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] පසුගිය 13වන දින කොළඹ මහවිරු සමරු දෙකක් පවැත්විණි. එකක් නිල ජනතා විමුක්ති පෙරමුණ විසින් විහාරමහා දේවී එළිමහන් රඟහළෙහිදී පවත්වන ලද අතර අනෙක් ජවිපෙ වාම ප්‍රවණතාවය විසින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ…
රටේ මැතිවරණ ක්‍රියාවලිය, රජයේ සහ පෞද්ගලික මාධ්‍යය, රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය පමණක් නොව මෙතෙක් කල් යම් ස්වාධීනත්වයක් ආරක්ෂා කරගෙන සිටි අධිකරණයත් දේශපාලනීකරණයට ලක්කළ වර්තමාන ආණ්ඩුව, ව්‍යාපාරික ලෝකයත් තමන්ගේ පෞද්ගලික අණසක…
‛ශ්‍රී ලංකාව අන්තර්ජාල සිතියමෙන් ඉවත් නොකර වෙබ් අඩවියක් වාරණය කිරීමට ආණ්ඩුවට බැහැ’ මැයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේ්‍යෂ්ඨ පර්යේෂක, සංජන හත්තොටුව සමග පසුගිය සතියේ රාවය පුවත්පත කල සාකච්ඡාවක් ඇසුරිනි. ‘‘රටක් හැටියට ගත්තොත් ලංකාව…
“තමාට රාජ්‍ය බලය ලබා ගැනීමට ගතින් සහ සිතින් උදව් කළ කුවේණියව, තමාට දාව උපන් දරු දෙදෙනාත් සමග රජමාලිගයෙන් පිටකිරීමෙන්, විජය රජ්ජුරුවො මේ රටේ දේශපාලන ප්‍රචණ්ඩත්වය පටන්ගත්තා. ඊට පස්සේ මේ එලියට බැහැපු කුවේණිය,…
ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් බිඳීගිය කණ්ඩායමක් මේ දිනවල ලංකා දිවයින තුළත් ලොව පුරා විවිධ නගරවලත් උත්සව ශ්‍රීයෙන් ඉල්මහ විරුවන් සමරනු ලබයි. මේ සැමරීම්වලදී මේ අය කරන්නේ එදා එනම් දැනට වසර 22කට…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] 1993 මැයි 01දා මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කිරීමෙන් පසු යුක්තිය පුවත්පතෙහි සේවය කළ අප අතර ජනප්‍රිය විහිළුවක් බිහි විය: ‛‛ජනාධිපති ප්‍රේමදාස අවසන් ගමන ගියා. මාධ්‍ය සේවකයින්…
දමිළ ජනයාගේ විමුක්ති අරගලය සන්නද්ධව සමතලා කිරීමෙන් පසුව පශ්චාත් යුධ සමය තුළදී රාජපක්ෂ රේජීමය එම ජනයාගේ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදෙන්නට උත්සහ කරන්නේ සැලෝලයිට් පට ඔස්සේය. මාතෘ, ගාමණී ගෙන් පසු කරළියට එන අලුත් සැලෝලයිට්…
ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුව ඇති මතවාදී යැයි හැදින්විය හැකි අර්බුදය පිළිබදව විවිධ පැති මානයන් ඔස්සේ ‘විකල්ප‘ විසින් අදහස් දැක්වීම් ලබා ගත් අතර එහිදී සෑම පාර්ශවයක්ම නියෝජනය කරගැනීමට අප උත්සාහ කළ නමුත්…