ධනවාදයට එරෙහිව Occupy අරගල ලෝ පුරා පැතිරේ
පසුගිය 15 සෙනසුරාදා දිනය ලෝ පුරා තරුණ තරුණියන් වෙනස් තේමාවක් ඔස්සේ අරගලයකට කැඳවුණු දිනයක් ලෙස ඉතිහාසයට එක්ව තිබේ. ධනේෂ්වර ලෝකයට එරෙහිව සටන්පාඨ කියමින් දහස් ගණනක් තරුණ තරුණියන් වීදි බැස්සේ ඊයේ දිනයේදී වීම…
පසුගිය 15 සෙනසුරාදා දිනය ලෝ පුරා තරුණ තරුණියන් වෙනස් තේමාවක් ඔස්සේ අරගලයකට කැඳවුණු දිනයක් ලෙස ඉතිහාසයට එක්ව තිබේ. ධනේෂ්වර ලෝකයට එරෙහිව සටන්පාඨ කියමින් දහස් ගණනක් තරුණ තරුණියන් වීදි බැස්සේ ඊයේ දිනයේදී වීම…
රාජාණ්ඩුවක් යළි ගොඩ නැගීම පිළිබඳ අලංකාර කතා වලින් පසුගිය වසර කිහිපයේ ලංකාවේ දේශපාලන සංවාදය පිරී ඉතිරී පැවතිණ. ඇතැම් සිංහල කලාකරුවන් ජනාධිපති රාජපක්ෂ බුදුන්ට හා දුටුගැමුණුට සම්බන්ධ කරමින් නව ඉතිහාස මිථ්‍යාවන්ද ප්‍රචලිත කළහ….
අංගොඩ බස් නැවතුම් පොළ අසළ සිදු වූ භාරත ලක්ෂ්මන්ගේ ඝාතනයේ පරීක්ෂණ තවමත් සිදුකෙරෙමින් පවතිත්දී, ලිබියාවේ සර්ට් හිදී සිදුවූ ගඩාෆිගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමරිකාව බව ලංකාව විසින් සොයා ගෙන ඇත. ගඩාෆිගේ ඝාතනය…
පාවිච්චි කිරීම යන වචනාර්ථයෙන් ගත් කළ එහි කිසිදු වරදක් නැත. නමුත් එය දේශපාලනික අර්ථයෙන් ගත් කල පාවිච්චි කිරීම අවධානයට ලක්වන වදනකි. මන්ද පාලක දේශලපාලන ව්‍යාපෘති වෙනුවෙන් බහුලවම සිදුවන්නේ එම සන්ධර්භයේ පවතින සියලු…
[Gaddafi seems to enjoy the presence of Sri Lanka President Mahinda Rajapaksa at the celebration at the Green Square in Tripoli on September 1 to mark the 40th anniversary of his coming…
“නිල ඇඳුම් ඇන්දාම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රචණ්ඩත්වය නැති වෙයි කියලා. මනාප ක්‍රමය නැති කලාට පස්සෙ ප්‍රචණ්ඩත්වය නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් සත්‍යය තමයි ලංකාවේ සමස්ත රාජ්‍යම ප්‍රචණ්ඩයි. අද රාජ්‍ය මෙහෙයවන…
සීදුව මංසන්ධියේ ශාන්ත සිසිලියා දේවස්ථානය අසල ගොඩනගා ඇති අතුරුදහන්වුවන්ගේ සිහිවටනය කඩා ඉවත්කර දෙන ලෙස කතෝලික සභාවේ දේපල භාරකරු ශී‍්‍ර ලාල් මනෝජ් පෙරේරා සහ මීසම් බාර ප‍්‍රසාද් පෙරේරා පියතුමා ඇතුලූ මීසම් සභාව විසින්…
[සමනල මරණය – තිලිනා වීරසිංහ – විචාරය] “සමනල මරණය” “මානුෂ්‍යත්වය සමඟ ජීවිතය ජීවිතය සොයා යෑමට තල්ලුවක්” “මිනිසුන් එකිනෙකාට එරෙහිව යුධ වැදුනු දේශයක පැතිර ඇති නිහැඬ්යාව තුළ මිය යමින් සිටිය දී අපගේ මානුෂිකත්වය…
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවට සාක්ෂි ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශනය කල ‛ශ්‍රී ලංකා කිලිංෆීල්ඩ්’[Sri Lanka's Killing Fields]නම් වාර්තා චිත්‍රපටය පිළිගත් ආචාරධර්මවලට අනුව නිමැවුනු සමබර වැඩසටහනක් යැයි බ්‍රිතාන්‍ය…
ආණ්ඩුවේ පාතාලය යැයි නොලියා රජයේ පාතාලය යැයි ලියන්නේ හිතාමතාම ය. රාජ්‍යය සාපේක්ෂ වශයෙන් ස්ථිතික යි. ස්ථාවර යි. ලංකාව රාජ්‍යයකි. ආණ්ඩුවක් යනු මේ රාජ්‍යයේ පාලනය තාවකාලිකව දරණ භාරකාර මණ්ඩලය යි. රාජපක්ෂ ආණ්ඩුව යැයි…
2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක් පද්මසිරි ති‍්‍රමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසු වෙබ් අඩවියකට ලිපියක් ලියන අමාත්‍ය වීරවංශ මෙසේ කියයි. දීර්ඝ වුවත් අදාළ ජේද උපුටා දැක්වීම වටී: ‛‛යුද්ධයෙන් පසු අවධියේදී යුද්ධයට හා පෙර යුද්ධය පැවති අවධියේදී…
‛‛මානව පවුලේ සෑම සමාජිකයකුම සතු වූ අන්සතු කළ නොහැකි දෙයක් ලෙස’’ මානව අයිතිවාසිකමි පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අයිතිවාසිකමි පිළිබඳ නිර්වචනය කරයි. එනයින් සෑම මනුෂ්‍යයකුට ම ජීවිත සුරක්ෂිත භාවයට, සමාජීය සුරක්ෂිත භාවයට, ආර්ථික සුරක්ෂිත…
සමහරුන් පවසන්නේ දුමින්දට සනීප නොවන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්දට බාගෙට සනීප වෙන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්ද සනීප නොවුණොත් ලංකාවට සනීප බවයි. තවත් අයට අනුව දුමින්ද සනීප වුණොත් ආණ්ඩුව අසනීප වෙන…
[පළාත් සභා සංස්ථාපනය කොට මෙම නොවැම්බර් මස 19 වැනිදාට වසර විසි තුනක් සම්පූර්ණ වෙයි. මේ මොහොතේ එහි වර්තමාන තත්ත්වය සහ පශ්චාත් යුද ශ්‍රී ලංකාවක් තුළ එහි තිබෙන උපයෝගීතාවය කුමක් ද යන්න ගැන…
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් තමන්ව හඳුන්වා ගන්නේ වාමාංශිකයන් වශයෙන්. නමුත් පරිබාහිර සමාජය විසින් ඔවුන්ව බොහෝ විට හඳුනා ගන්නවා සිංහල ජාතිකවාදී අදහස් නියෝජනය කරන ප්‍රවණතාවයක් වශයෙන්. ඉතින් මේ අනන්‍යතාවයන් වල බෙදීම, ඒ කියන්නෙ…