අගමැති මෝදිගේ සංචාරය : ‘දේශපාලන විසඳුමක් සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව රඟපාන භූමිකාව ද,‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හි නොමද ප‍්‍රශංසාවට ලක්වෙයි.’
Image Credit: adaderana.lk අවුරුදු 25 කටත් වැඩි කාලයකින් පසු ඉන්දියානු අගමැතිවරයෙකුගේ ද්වි-පාර්ශ්වීය ලංකා සංචාරයක් වශයෙන් සැළකිය හැකි නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් අවස්ථාවකි. එම ගමන තුළ ඉන්දියානු අගමැතිවරයා යාපනයේ සංචාරය…