Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ගෙන ඒමට නියමිත 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීම සඳහා ගැනෙන ප‍්‍රයත්නයන් ගැන

Image: Vikalpa 2015 අපේ‍්‍රල් 2 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 1 ගෙන ඒමට නියමිත 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීම සඳහා ගැනෙන…

100Days, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

දින 100 සහ ඉක්බිතිව

මහ බැංකුවේ අධිපතිවරයාව අල්ලස් කොමිසම ඉදිරියට කැඳවා පැය හයක් තිස්සේ ප‍්‍රශ්න කෙරුණි. තුන් මසක් යන තෙක් රටින් පිටවීම ඔහුට තහනම් කෙරුණි. ජනවාරි 8 වැනි දා සිට අප ලබා ඇති ප‍්‍රගතියේ යම් තරමක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

‘මේ ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීම වෙනුවෙන් එක දිගටම වැඩ කරනවා.’’ | ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට කී පරිදි, ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ අවකාශය මේ අධිකරණ තීන්දුව හරහා විවරව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට හොඳම වෙලාව දැන්

ශ‍්‍රී ලංකාවේ දේශපාලනික වෙනස්කම් කෙරෙහි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වන්නේ අසහාය දායකත්වයකි. තමාට අභ්‍යාස කළ හැකිව තිබෙන, වර්තමාන විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ අඩංගු බලතල සෑහෙන ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවටත් අගමැතිවරයාටත් පැවරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා…

Colombo, Featured Articles, Politics and Governance

අසාධනීය දේශපාලඥයන්: අපට කළ හැක්කේ කුමක්ද?

Photo Courtesy : www.srilankaguardian.org දේශපාලඥයන්ව පුනරුත්ථාපනය කළ නොහැකි වීම පසුපස ඇති සරළ හේතුව වන්නේ, ඔවුන් සුවිශේෂී වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමයි. ඒ වෘත්තීය පෙළගැසීම හරහා තම වේතන ඇතුළු අනේක වරප‍්‍රසාද තමන් විසින්ම සකසා…

Colombo, Featured Articles, Politics and Governance

ක්යා කරූන්? මම කුමක් කරම් ද?

මහින්ද රාජපක්ෂගේ දේශපාලනික වෘත්තිය යළි ගොඩනගා දීමට හිටපු ආණ්ඩුවේ ඇතැම් කොටස් දරණ වියරු ප‍්‍රයත්නය තුළ එක්තරා ඛේදයක ලක්ෂණයක් දක්නට තිබේ. මහින්ද රාජපක්ෂගේ නියමිත පාලන කාලය අවසන් වීමටත් කලින් සෑහෙන වැඩි ඡන්ද සංඛ්‍යාවකින්…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

ඓතිහාසික බක් මහක සංඥා

Image by: Vikalpa File අපේ‍්‍රල් මාසය හාස්‍යාකාරයෙන් පටන් ගන්නේ මෝඩයන්ගේ යැයි සැළකෙන දිනයකින් වුවද, 2015 අපේ‍්‍රල් මාසය නිදහස් ශ‍්‍රී ලංකාවේ වැදගත්ම මාසයක් වීමට ඉඩ තිබේ. ඊළඟ සතියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

සංහිඳියාව සඳහා ‘සුදු නෙළුම් ව්‍යාපාරයක’ පූර්ණ කැපවීම අවශ්‍ය කොට තිබේ

Image by: sundaytimes අගමැති රනිල් වික‍්‍රමසිංහ මීට කලින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබූ අදහසක් පසුගිය දා යාපනේ සංචාරයේදීත් නැවත කියා සිටියේය. එනම්, අතීතයේ ඇති වූ ප‍්‍රශ්න ගැන, සත්‍ය සහ සංහිඳියා ක‍්‍රියාවලියක්…

Colombo, Democracy, Featured Articles, Free Speech, Governance, Human Rights, Politics and Governance

කතා කිරීමට ඇති නිදහස සහ වගවීමට බැඳ ගත හැකි වීම යහපාලනයේ අත්තිවාරමයි

ආණ්ඩුව පිළිබඳ මහජන විවේචන වැඩි වෙමින් තිබේ. විපක්ෂයේ විවේචන අප අපේක්ෂා කළ යුත්තකි. මැතිවරණයක් ළඟ එන අවස්ථාවක ආණ්ඩුවක දුර්ගුණ සොයා යාම විපක්ෂයක සිරිතයි. කෙසේ වෙතත්, දැන් ආණ්ඩුව විවේචනයට ලක්වන්නේ විපක්ෂයෙන් පමණක් නොවේ….

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

යකුන් පළවා හරින යක් නැටුම හෙවත් ඌරාගේ මාළු ඌරාගේ අැගේ තබා කැපීම

මෙවර ඇතිව තිබෙන්නේ වෙනම ආකාරයක උපායික මෑනවීමකි. පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රිපාල සිරිසේනව තෝරා ගැනුණු විශිෂ්ට විජ්ජාව තුළ සදාචාරවත් ගතියක් තිබුණි. මෛත‍්‍රිපාල සිරිසේන තම ජීවිතය පරදුවට තැබීම සහ හිටපු ජනාධිපතිවරයාගේ විනාශකාරී ගමන නතර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Language, Peace and reconciliation, Politics and Governance

ලංකා මාතාව ‘‘ශී‍්‍ර ලංකා තායේ’’ සේ අභිනන්දනය කෙරෙමින් ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම

එකමත් එක කාලයක, අසිරිමත් මිනිසුන් විසූ, ස්වර්ග රාජ්‍යයක් සේ සැළකුණු, මනහර දීපයක් තිබුණේය. යටත්විජිත රටකින් නිදහස දිනා ගැනීමෙන් පසු, පුරාණ ශිෂ්ටාචාරයක් සහිත මේ නව දේශය තමන්ගේම වන ජාතික ගීයක් නිර්මාණය කර ගත්තේය….

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Politics and Governance

නව මැතිවරණ ක‍්‍රමය ගැන බලූපොරය

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් ගැටෙති. ඔවුන් හරියට, එක මස් කට්ටකට හපා ගන්නා බල්ලන් දෙන්නෙකු මෙනි. දෙපිරිස එකඟ වුණොත්, ඒ ඉතා කලාතුරකිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Identity, International Relations, Peace and reconciliation, Politics and Governance

අගමැති මෝදිගේ සංචාරය : ‘දේශපාලන විසඳුමක් සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව රඟපාන භූමිකාව ද,‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හි නොමද ප‍්‍රශංසාවට ලක්වෙයි.’

Image Credit: adaderana.lk අවුරුදු 25 කටත් වැඩි කාලයකින් පසු ඉන්දියානු අගමැතිවරයෙකුගේ ද්වි-පාර්ශ්වීය ලංකා සංචාරයක් වශයෙන් සැළකිය හැකි නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් අවස්ථාවකි. එම ගමන තුළ ඉන්දියානු අගමැතිවරයා යාපනයේ සංචාරය…

Colombo, Featured Articles, Life quips, Politics and Governance

ලෝකයේ දිළිඳුම ජනාධිපතිවරයාව ආදර්ශයට ගන්න

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අල්පේච්ඡතාවයෙන් යුත් සරළ ජීවන මාදිලියක් සහිත සේවක නායකයාගේ අපූරු ආදර්ශය විදහාපාන යුගයක, බොහෝ විට දියුණු රටවල්වල ආදර්ශ ගැන වැඩියෙන් සැළකිලිමත් වන ශ‍්‍රී ලාංකිකයන්, පසුගිය පස් වසරක කාලයක් තුළ දකුණු…

Astrology, Colombo, Featured Articles

ජ්‍යොතිෂය විද්‍යාව නොවේ: ඉන් කෙරෙන්නේ විශ්වාසියාව ඇන්දවීමයි.

‘‘මහින්ද රාජපක්ෂගේ දෙපා මුල නසා දැමූ ජ්‍යොතිෂය’’ නමින් ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට දමිත් විතාරණගේ ලියා තිබූ ලිපියට පිළිතුරක් වශයෙන් මෙය ලියමි. එම ලිපිය තුළ ඊට පෙර මා ලියා තිබූ ලිපියක් ගැනත් සඳහන්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ලිබරල්වාදය, ජාතිකවාදය සහ ම්ලේච්ඡත්වය

ඊයේ පෙරෙයිදා වන තෙක් ශ‍්‍රී ලාංකිකයන් ජීවත් වුණේ ලිබරල් සමාජ වටිනාකම් නොතැකූ පාලනයක් යටතේ ය. ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය තර්ජනයට ලක්වෙමින් ඇතැ යි කී එම පාලන තන්ත‍්‍රය, ජාතිකවාදී හැඟීම් අවුස්සමින් ජනතා…

Colombo, Development, Economy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රිංගා යා හැකි තැන්වලට ඇබ ගසන්න

ගිය මාසයේ ඉදිරිපත් කළ නව ආණ්ඩුවේ අයවැය කෙරෙහි බොහෝ ප‍්‍රශංසා පළවුණි. මාධ්‍ය එය හැඳින්වූයේ රොබින්හුඞ් අයවැයක් වශයෙනි. එනම්, පොහොසතුන්ට බදු ගසා දුප්පතුන්ට සහන සැලසූ අයවැයක් බවයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වශයෙන් ආණ්ඩුව හඳුනා ගත්…